2016 Oct-28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වැඩ අස්සෙ මේකට ආවෙ කිඹුලගෙ තට්ටෙ පලන්නමයි මං.:(
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    කිඹුලා ඒ අස්සෙ විකාරයක් කරනවනෙ බන් මේක නවත්තන්ව කියල.:sorry:

    oka giya sathiye idanne kiyanne...............kibula aiyata sadarana hethu thibba nawathumak thiyanna ........... apita epa kiyanna bane...............:(:(:(:(:(
     

    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    දැන් මේක නවත්තන්න ඇත්තම ඇත්තම ඇත්තම සීන් එක මොකක්ද?? දන්න එකෙක් කියපල්ලකො! :sorry::sorry::sorry::sorry:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    profilepic329688_9.gif


    මේ අසාධාරනේට කිබුලගෙ දත් ඇන්දම ගලවන්න ඕනි. :angry::angry::angry::angry: :(:(:(:(
    :baffled::baffled::baffled: කොහොමහරි කමක් නෑ. වැඩසටහන දිගටම කරන [FONT=&quot]එක අපේ පැතුමයි.....[/FONT][FONT=&quot][/FONT]
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    පිටපත පිටපත......
    ඕකට කෑගහන්න එපා බං....:baffled:

    පිටපත තමා.. පිටපතේ කොහොමද අඩෝ තියෙන්නෙ සසල හද විල් තෙර කරපු මා මැරිල මල ගෙදර ආපු දවසක අනම් මනම් ? අනේ මේ පුරුෂ අවයවයක් කතා නොකර හිටු!:angry:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    මම පුද්ගලිකව දත් කිඹුල අයියා මේ වෙනකන් මේ විදියට හරි ගේම
    ඈදන් ආව එකට බොහොම ස්තූතිවන්ත වෙමි.
    රේඩියෝවෙන් උගත් දේ බොහොමයි.
    ලෑබූ දේ බොහොමයි.
    ඒ බොහො දේ ලබාදුන් ගුරුන් බඳු වූ ඔබට
    බොහොමත්ම ස්තූතියි සහො.
    :yes::yes::yes: :(:​
    (
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    මචන් අන්තිම වැඩසටහනේ මට "සිතින් මා නොසැලී හිදිද්දි" සින්දුව දෙන්න පුලුවන්ද. . :sorry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් මේක නවත්තන්න ඇත්තම ඇත්තම ඇත්තම සීන් එක මොකක්ද?? දන්න එකෙක් කියපල්ලකො! :sorry::sorry::sorry::sorry:
    1- ඕනෑම යහපත් දේට පවා අවසානයක් තිබිය යුතුය.
    2-පැරනි මළවුන් අළුත් මළවුන්ට ඉඩ දිය යුතුය යන සුසානයේ නීතිය මම අදහමි. නමුත් අගුත් මල ගිය එකෙක් නොමැති නිසා පැරනි මල සිරුර සුසානයෙන් එළියට ඇද දැමිය යුතු වී තිබේ. එතකොටවත් අළුත් එකෙක් වළ කජ්ජ ගහල මේ වලට පත බායි.
    3-දැන් මා පට්ට අවිවේකීය. වැඩේ හරියට කරන්නට අවශය කාලය දැන් හිග වෙමින් පවතී. බාගෙට කාලෙට වැඩක් කරනවාට වඩා නොකර හිදීම යහපති