2016 Oct-28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    නවත්වන්න එපා..........

    ආව වෙලාවක පෙන්නන්නං මේකේ පිටපත......
    වසරකට පෙර ලියල තියෙන්නේ...ලොල්....:rofl:
    [FONT=&quot]එතකොට පිටපත එතනින් ඉවරද? වැඩසටහන නවත්වන්න හදන්නෙ[/FONT][FONT=&quot][/FONT]
    :angry::angry::angry:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සොරි කුකුලෝ....
    මොකට සිංදු සිලෙක්ට් කරල තියෙන්නේ අවුරුද්දකට කලින්.....
    පිටපත පවා අවුරුද්දකට කලින් ලියපු එකක්.....

    :shocked::shocked:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මුනිවත හොඳයි දෙබසින් හන්දා ...


    හොරෙන් අහගෙන ඉන්න යනවා
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉන්න්කො මාමේ මං එනවා තට්ටෙ පලා යන්න වැඩ ටික ඉවර වෙච්ච ගමන්.:angry::angry::angry:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉසුරු කොදෙව්වේ පාළු ඉසව්වේ
    අතීතයේ ඇඳි පෙම් සිතුවම්
    බොඳ කරලන්නට ඇයි ඔබ සිතුවේ
    මකා දමා දෙසිතක සටහන්

    වියැකී යන්නට සැරසුනු මල දැක
    සිත හැඬුවා මුළු ලොවට හොරෙන් //
    සමුගෙන යන්නෙමි යලිත් නොඑන්නට
    මලේ සුවඳ ගෙන මලට හොරෙන්

    යලිදු පතන්නට පැතුම් පෙළක් නැත
    හිත හැඬුවා මුළු ලොවට හොරෙන් //
    සමුගෙන යන්නෙමි යලිත් නොඑන්නට
    ඔබේ සුවඳ ගෙන ඔබට හොරෙන්
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    අන්න මල්ලි මාත් නිවාඩු දාලා හරි එන්නම් :yes:

    මට ඉස්කාගරෙ ඉතුරු කරල යන්න මොනව වුනත්.............එකට මන් වැඩෙ දෙන්නම්................ලෙසටම.........:D:D:D:D
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    අද නං මුකුත් කොටන්නවත් හිතෙන්නේ නැ ................................
     

    thushiq64

    Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    අද අවසානය නිසා පැයක් වැඩිපුර කරන්න කියල කිට්ටිය පොඩි රික්වෙස්ට් එකක් කරමුද?