2016 Oct-28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    පිටපත තමා.. පිටපතේ කොහොමද අඩෝ තියෙන්නෙ සසල හද විල් තෙර කරපු මා මැරිල මල ගෙදර ආපු දවසක අනම් මනම් ? අනේ මේ පුරුෂ අවයවයක් කතා නොකර හිටු!:angry:

    :yes::angry::angry::angry::angry::angry::yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    මචන් අන්තිම වැඩසටහනේ මට "සිතින් මා නොසැලී හිදිද්දි" සින්දුව දෙන්න පුලුවන්ද. . :sorry::sorry::sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පිටපත තමා.. පිටපතේ කොහොමද අඩෝ තියෙන්නෙ සසල හද විල් තෙර කරපු මා මැරිල මල ගෙදර ආපු දවසක අනම් මනම් ? අනේ මේ පුරුෂ අවයවයක් කතා නොකර හිටු!:angry:
    ආව වෙලාවක පෙන්නන්නං මේකේ පිටපත......
    වසරකට පෙර ලියල තියෙන්නේ...ලොල්....:rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචන් අන්තිම වැඩසටහනේ මට "සිතින් මා නොසැලී හිදිද්දි" සින්දුව දෙන්න පුලුවන්ද. . :sorry::sorry::sorry:
    සොරි කුකුලෝ....
    මොකට සිංදු සිලෙක්ට් කරල තියෙන්නේ අවුරුද්දකට කලින්.....
    පිටපත පවා අවුරුද්දකට කලින් ලියපු එකක්.....
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    සොරි කුකුලෝ....
    මොකට සිංදු සිලෙක්ට් කරල තියෙන්නේ අවුරුද්දකට කලින්.....
    පිටපත පවා අවුරුද්දකට කලින් ලියපු එකක්.....

    එහෙම සීන් එකක්ද. . අව්ලක් නෑ ඒනම්. . :sorry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යන්නට හේතු 1000ක් තියෙනවා ඇති ...එත් ඉන්න එකම එක හේතුවක් හොයාගන්න බැරි උනාද බොට :sorry::sorry::sorry: