recoding ekak yanawa...maath illa ganna inne..ehema unoth up karala link eka awannam boss![]()

ඔබ සියළු ම දෙනා ගේ කාරුණික අවධානය පිණිසයි.....
සසල හද විල් තෙර එතෙක් මෙතෙක් කරන ලද සියළු ම වැඩසටහන් වල පටිගත කිරීම් එළකිරියේ ගරු අද්මිනිස්ත්‍රාසිකාරතුමා වෙත භාර දීමට නියමිත අතර, ඒවා නැවත ප්‍රචාරයන් ලෙස ගෙන එන ලෙස එතුමන් ගෙන් ඉල්ලා සිටින්න. එවිට සසල හද විල් තෙර ඔබට නැවත අසන්නට ලැබේවි.
e tika mankolla kawa.............
26 wenida issuwa ban okkoma badu tika![]()

ඔබ සියළු ම දෙනා ගේ කාරුණික අවධානය පිණිසයි.....
සසල හද විල් තෙර එතෙක් මෙතෙක් කරන ලද සියළු ම වැඩසටහන් වල පටිගත කිරීම් එළකිරියේ ගරු අද්මිනිස්ත්‍රාසිකාරතුමා වෙත භාර දීමට නියමිත අතර, ඒවා නැවත ප්‍රචාරයන් ලෙස ගෙන එන ලෙස එතුමන් ගෙන් ඉල්ලා සිටින්න. එවිට සසල හද විල් තෙර ඔබට නැවත අසන්නට ලැබේවි.

ඔබ සියළු ම දෙනා ගේ කාරුණික අවධානය පිණිසයි.....
සසල හද විල් තෙර එතෙක් මෙතෙක් කරන ලද සියළු ම වැඩසටහන් වල පටිගත කිරීම් එළකිරියේ ගරු අද්මිනිස්ත්‍රාසිකාරතුමා වෙත භාර දීමට නියමිත අතර, ඒවා නැවත ප්‍රචාරයන් ලෙස ගෙන එන ලෙස එතුමන් ගෙන් ඉල්ලා සිටින්න. එවිට සසල හද විල් තෙර ඔබට නැවත අසන්නට ලැබේවි.
ඒක නම් ඕනිම දෙයක් කිඹුලෝ..
ම්ම්ම් ඒක හොඳයි.. මම අහන්නමයි හිටියෙ රෙකෝඩිංස් නැද්ද කියලා![]()
ඒක නේහ් හොදම දේ.....වැදල හරි ඉල්ලන්න ඔන දෙයක්....

වරෙල්ලකෝ.....
හතර හංදි කඩල යවන්නේ.....![]()

ඔබට වරම් නැති මටද වරම් නැති
සෙනෙහස කොතැනද සැඟව ගියේ
ඉවත ගලා ගිය කඳුළක දියවී
ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ...
ඔහුට පුදන්නට පූජාසනයේ
නොකිලිටි මල් පිපුණිද ළඳුනේ
පෙති ගිලිහී ගිය පරසතු කුසුමක
සුවඳ කොහේ කොතැනද රැඳුනේ...
ආ මග වැරදී ඔහුද ඔබද මා
දෛවයෙ තුංමංසල හමුවේ
බලා හිඳිනු මිස හඬා වැටෙන්නට
කඳුළක් නැහැ දෙනුවන පිපුණේ...
පද රචනය - රංජිත් රූබසිංහ
සංගීතය - නාලක අංජන කුමාර
ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
ඒක නේහ් හොදම දේ.....
නොව පැරණිය - වන රමණිය විටින් විට කියල.....
පොඩි හර්තාල් එකක් දාන්න වෙයි සමහර විට.....![]()

අපිත්[FONT="] එ[/FONT][FONT="]න්නද?මාත් එන්නම්..............![]()
[/FONT]Thanks for all the good work! We will miss you bro
Thanks bro Elakiri radio wenuwen karapu hama deyakata ma.