Dismantled vehicle importing!!!

Mar 10, 2008
253
38
0
41
Gampaha
මචං dismantled vehicle එකක් අපි japan,uk වලින් ගෙන්නුවොත් කොච්චර tax එකක් වදීද? මම දැක්කා ඇඩ් වගයක් දාල තියනව UK ඉදල 4DR5 එකක් ලක්ෂ එකහමාරකට වගේ ලන්කාවට ගේන්න පුලුවන් කියල. ඕක අපිට මෙහෙන් custom eken clear කරගන්න පුලුවන්ද? කොච්චර ලොකු tax එකක් වදිද?:eek::eek:

මෙන්න ඇඩ් එක... https://ikman.lk/en/ad/mitsubishi-pajero-dismantled-vehicle-for-sale-colombo

මේකම නෙමේ. මේ වගේ එකක්.:baffled:
 
Last edited:

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    UK වල කොහෙද 4DR5. කවුද ඔයාට කිවුවේ එහෙ තියනවා කියල. බොරු කතාවක්.

    කවදාවත් වාහනේ ගන්න කලින් කීයක් tax ගෙවන්න වෙයිද කියල හොයාගන්න බෑ. එක්කො කිසිම කෙනෙක් දන්නෙ නෑ. මමත් ටොයෝටා කාර් එකක් ජපානෙන් ඇරියා ගෙදර අයට. දැන් අවුරුදු 6 විතර වෙනවා. ඒ කාලෙනම් කිසිම විදිහකට හොයාගන්න බැරි උනා. මට කස්ටම් එකෙත් ඉහල ඉඳල පහලට යනකන් කන්ටැක් තිබිලත් හොයාගන්න බැරි උනා. දැන්නම් සමහරවිට ඒ වගේ විස්තර දෙන්න තැනක් දාල තියනවද දන්නෙ නෑ.
     
    https://ikman.lk/en/ad/mitsubishi-pajero-dismantled-vehicle-for-sale-colombo

    මේ තියෙන්නෙ බං.. මටත් හිතාගන්න බෑ මේකක් ගත්තොත් වදින tax එක.:baffled:. කවුරු හරි ස්පෙයාර් පාර්ට්ස් කරන කෙනෙක් ඉන්නවද මේ ගැන දන්න?
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඒත් මුං ඇඩ් දාල තියනවනෙ බං.. මුන් කොහොමද ගෙන්නන්නෙ එතකොට? :eek:

    උන් ගෙන්නන්නෙ මචන් යුස් කරපු පාර්ට්ස් විදිහට. එහෙම ගෙන්නනකොට අවුරුදු දෙකේ (හෝ තුනේ) ලිමිට් එක බලපාන්නෙ නෑ.
     
    madushanka345

    Active member
  • May 30, 2014
    789
    228
    43
    ගේ ඇතුලේ
    බයික් කෑලි කරල පිටරවල් වලින් මෙහේ පටවන්නෙ කොහොමද බන්??? අහු වෙන්නෙ නැද්ද??? ලගඩිත් Ducati එකක් අල්ලලා තිබ්බා Italy වලින් මෙහෙට ගෙන්නපු එකක්!! කොහොමද බන් මෙහෙම කරන්නෙ??
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    උන් ගෙන්නන්නෙ මචන් යුස් කරපු පාර්ට්ස් විදිහට. එහෙම ගෙන්නනකොට අවුරුදු දෙකේ (හෝ තුනේ) ලිමිට් එක බලපාන්නෙ නෑ.

    ජපානෙන් ස්පෙයාර් පාර්ට්ස් ගෙන්නද්දි කොහොමද බන්?
    කස්ටම් වල තත්වේ?
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    https://ikman.lk/en/ad/mitsubishi-pajero-dismantled-vehicle-for-sale-colombo

    මේ තියෙන්නෙ බං.. මටත් හිතාගන්න බෑ මේකක් ගත්තොත් වදින tax එක.:baffled:. කවුරු හරි ස්පෙයාර් පාර්ට්ස් කරන කෙනෙක් ඉන්නවද මේ ගැන දන්න?

    උන් ගෙන්නන්නෙ මචන් යුස් කරපු පාර්ට්ස් විදිහට. එහෙම ගෙන්නනකොට අවුරුදු දෙකේ (හෝ තුනේ) ලිමිට් එක බලපාන්නෙ නෑ.

    උඹ කියන වාහනේට මෙහෙ කියන්නේ Shogun කියල. ඔය වගේ ඒවා මෙහෙ තියනවා රීසයිකල් කරන තැන් වලට ගෙනත් දාල. ඒ විදිහට රිසයිකල් කරන්නෙ වාහනේ පාවිච්චි කරන්න බැරි තරම් වේස්ට් උනාම. සමහරවිට ඔය පොඩි පොඩි ස්විච්, ඩෑෂ් බෝඩ් වගේ ඒවා හෙල්ලි හෙල්ලි ඇති (එහෙම නැති ඒවත් කලාතුරකින් හොයාගන්න පුළුවන්). ඔය වගේ එකක් රිසයිකල් කරන්න අයිතිකාරයා ගානක් ගෙවන්න ඕන.

    අනික උඹට ඔය වගේ වාහනේක චැසියකුයි රෙජිස්ට්‍රේෂන් එකකුයි ලංකාවෙන් ගන්න වෙනවා. උඹ කරන්න හදන්නෙ මොකද්ද කියල කබල් වෙච්ච වාහන තියන එවුන් දන්නවා. ඒ හින්ද ඔය වගේ වැල් දුවපු එකක් රනින් කන්ඩිෂන් නැති උනත් බර ගානක් කියනවා.

    ඕකට tax ගහල, UK ඩීල් එකටත් ගෙවල, ශිපින්ග් ක්ලියරින් ආදී එකී මෙකි ඒවටත් ගෙවල, පරණ වහනේකටත් ගෙවල. ගැරිජ් එකකටත් ගෙවල උඹට සමහරවිට පොඩි ලාබයක් තියෙයි. ඒ ලාබෙ උඹේ වටිනා කාලෙට හිලවු කරපුවම එකත් නෑ.

    වැඩේ කරන්න කලින් තව ටිකක් කල්පනා කරලා බලපන්.

    මොනවා උනත් ඇඩ් එක දාපු එකා ඇත්ත විස්තර දාල තියනවා. ඌත් කියල තියනවනෙ තමන්ගෙ කබලක් තියන එකෙකුට තමයි වටින්නෙ කියල.
     
    • Like
    Reactions: Buddhikatharindu

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    බයික් කෑලි කරල පිටරවල් වලින් මෙහේ පටවන්නෙ කොහොමද බන්??? අහු වෙන්නෙ නැද්ද??? ලගඩිත් Ducati එකක් අල්ලලා තිබ්බා Italy වලින් මෙහෙට ගෙන්නපු එකක්!! කොහොමද බන් මෙහෙම කරන්නෙ??

    බයික් එක මස් කරලා පෙට්ටියකට දාල ඒකෙ තියෙන්නේ පාවිච්චි කරපු ඇදුම් වගේ දෙයක් ඩික්ලෙයා කරලා කස්ටම් එකේ එකෙක් අල්ලගන ගේනවා. ඒත් දැන් එහෙම ගෙන ඒවා වරායෙන් බයික් එකක් විදිහට රිලීස් කරපු පේපර්ස් නැත්නම් RMV එකේ රෙජිස්ට කරන්න බැරිද කොහෙද!
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ජපානෙන් ස්පෙයාර් පාර්ට්ස් ගෙන්නද්දි කොහොමද බන්?
    කස්ටම් වල තත්වේ?

    කස්ටම් එකේ tax ගහන විදිහනම් දන්නේ නෑ බන්. උන්ට කිසිම නියමිත ක්‍රියා පටිපාටියක් ඉස්සරනම් තිබුනෙ නෑ. ගමේ ආරච්චි වගේ ඇවිල්ල බලල "ආ මේවා නේද, මේකට මෙච්චර ගහන්න ඕන" කියල තමයි ඉස්සරනම් ගැහුවේ. දැනුත් එහෙම වෙන්න ඇති. වාහන වගේ දේවල් වලට තමයි හරි ක්‍රමයක් තියෙන්නෙ. යුස් කරපු පාර්ට්ස් වලට ආරච්චි තියරිය තමයි.
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ගනින් මචන්,
    මෙහෙන් ඔය ජාතියෙම කැලි වැටෙන සයිස් පාවිච්චි කරපු වාහනයක් අරන් ඒ චැසියට මේ අළුත් කෑලි හයි කරපන්.
    පස්සෙ සීට් / ටයර් අළුතෙන් දැම්මම උඹට ඕක හොඳ ගානකට මෙහෙ එකෙක්ට ආයෙ විකුණන්න උනත් පුළුවන් :love:
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,616
    520
    113
    ලන්ඩන් වත්ත
    ගනින් මචන්,
    මෙහෙන් ඔය ජාතියෙම කැලි වැටෙන සයිස් පාවිච්චි කරපු වාහනයක් අරන් ඒ චැසියට මේ අළුත් කෑලි හයි කරපන්.
    පස්සෙ සීට් / ටයර් අළුතෙන් දැම්මම උඹට ඕක හොඳ ගානකට මෙහෙ එකෙක්ට ආයෙ විකුණන්න උනත් පුළුවන් :love:
    ehema karanna body permit ekak one neda. oya kiyana widiyata body shell ekath genna one ne ehema karanna. issara izusu bighorn, land curiser bj75 walata ehema kare oka neda.
     
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    උන් ගෙන්නන්නෙ මචන් යුස් කරපු පාර්ට්ස් විදිහට. එහෙම ගෙන්නනකොට අවුරුදු දෙකේ (හෝ තුනේ) ලිමිට් එක බලපාන්නෙ නෑ.

    උඹ කියන වාහනේට මෙහෙ කියන්නේ Shogun කියල. ඔය වගේ ඒවා මෙහෙ තියනවා රීසයිකල් කරන තැන් වලට ගෙනත් දාල. ඒ විදිහට රිසයිකල් කරන්නෙ වාහනේ පාවිච්චි කරන්න බැරි තරම් වේස්ට් උනාම. සමහරවිට ඔය පොඩි පොඩි ස්විච්, ඩෑෂ් බෝඩ් වගේ ඒවා හෙල්ලි හෙල්ලි ඇති (එහෙම නැති ඒවත් කලාතුරකින් හොයාගන්න පුළුවන්). ඔය වගේ එකක් රිසයිකල් කරන්න අයිතිකාරයා ගානක් ගෙවන්න ඕන.

    අනික උඹට ඔය වගේ වාහනේක චැසියකුයි රෙජිස්ට්‍රේෂන් එකකුයි ලංකාවෙන් ගන්න වෙනවා. උඹ කරන්න හදන්නෙ මොකද්ද කියල කබල් වෙච්ච වාහන තියන එවුන් දන්නවා. ඒ හින්ද ඔය වගේ වැල් දුවපු එකක් රනින් කන්ඩිෂන් නැති උනත් බර ගානක් කියනවා.

    ඕකට tax ගහල, UK ඩීල් එකටත් ගෙවල, ශිපින්ග් ක්ලියරින් ආදී එකී මෙකි ඒවටත් ගෙවල, පරණ වහනේකටත් ගෙවල. ගැරිජ් එකකටත් ගෙවල උඹට සමහරවිට පොඩි ලාබයක් තියෙයි. ඒ ලාබෙ උඹේ වටිනා කාලෙට හිලවු කරපුවම එකත් නෑ.

    වැඩේ කරන්න කලින් තව ටිකක් කල්පනා කරලා බලපන්.

    මොනවා උනත් ඇඩ් එක දාපු එකා ඇත්ත විස්තර දාල තියනවා. ඌත් කියල තියනවනෙ තමන්ගෙ කබලක් තියන එකෙකුට තමයි වටින්නෙ කියල.

    ඕකට වදින tax එක ලක්ෂයක් 2ක් වගේ ගානක්නම්, වැඩේ පාඩු නෑ වගේ.. කියන විදිහට assemble කරන්න විතරයිනෙ තියෙන්නෙ. ඔය වගේ පරන වාහන රජයේ වෙන්දේසි වලින් ගන්න පුලුවන්. අපේ ඔෆිස් එකෙත් චොර වෙන්න හැප්පුන වෑන් එකක් වෙන්දේසි කරා. ගත්ත එකාට ඕනෙ උනෙ චැසියයි පොතයි විතරයි. ඌ ලග ඒ විදිහෙම වාහනයක් තියනවලු මේකට තියන්න. :rolleyes:

    මට දැනගන්න ඕනෙ හොර පාරෙන් නැතුව විදිහට ඔය වගේ dismantled වාහනයක් ගෙන්නුවොත් වදින tax එක.:). anyway thanks for the info machan.:yes:
     
    Last edited:
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    කස්ටම් එකේ tax ගහන විදිහනම් දන්නේ නෑ බන්. උන්ට කිසිම නියමිත ක්‍රියා පටිපාටියක් ඉස්සරනම් තිබුනෙ නෑ. ගමේ ආරච්චි වගේ ඇවිල්ල බලල "ආ මේවා නේද, මේකට මෙච්චර ගහන්න ඕන" කියල තමයි ඉස්සරනම් ගැහුවේ. දැනුත් එහෙම වෙන්න ඇති. වාහන වගේ දේවල් වලට තමයි හරි ක්‍රමයක් තියෙන්නෙ. යුස් කරපු පාර්ට්ස් වලට ආරච්චි තියරිය තමයි.

    මටත් දැනගන්න ඕනෙ වෙලා තිබ්බ එකක් මේක. ඔය spare parts වලට වදින tax එක ගැන. ඇත්තටම ඕකට කිසිම පිලිගත්ත ක්‍රමයක් නැද්ද?
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ehema karanna body permit ekak one neda. oya kiyana widiyata body shell ekath genna one ne ehema karanna. issara izusu bighorn, land curiser bj75 walata ehema kare oka neda.
    මොන පර්මිට්ද බන්? හොර වැඩක් නෙ මෙහෙම කෑලි කරලා වාහන ගේන එක :P
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මොන පර්මිට්ද බන්? හොර වැඩක් නෙ මෙහෙම කෑලි කරලා වාහන ගේන එක :P

    නෑ බන්. තියරිටිකලි ඒක හොර වැඩක් නෙමේ. accident වෙච්ච වාහන වලට බොඩියක් එහෙම තියන්න ඕන උනාම ඒක ඉස්සර වගේ නිකන්ම ඉම්පෝට් කරන්න බෑ (වාහන බට් කරන නිසා). ඒකට permit එකක් ගන්න ඕනද කොහෙද. හරියටම ෂුවර් නෑ.
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    නෑ බන්. තියරිටිකලි ඒක හොර වැඩක් නෙමේ. accident වෙච්ච වාහන වලට බොඩියක් එහෙම තියන්න ඕන උනාම ඒක ඉස්සර වගේ නිකන්ම ඉම්පෝට් කරන්න බෑ (වාහන බට් කරන නිසා). ඒකට permit එකක් ගන්න ඕනද කොහෙද. හරියටම ෂුවර් නෑ.
    ඒ ඇක්සිඩෙන්ට් වෙච්ච වාහන නෙ බන්
    මෙතන වෙන්නෙ ඇක්සිඩන්ට් එකක් නෙමේ නිසා මේක හොර වැඩක් :P
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඒ ඇක්සිඩෙන්ට් වෙච්ච වාහන නෙ බන්
    මෙතන වෙන්නෙ ඇක්සිඩන්ට් එකක් නෙමේ නිසා මේක හොර වැඩක් :P

    ඒකත් ඇත්ත නෙහ් :D
     
    RashiRush

    Junior member
  • Oct 7, 2008
    391
    25
    18
    mona mantal unath avurudu dekakata wada parana ewa genna be

    You can import everything except for the body structure. The cost depend s on what is the car. We imported a 2001 Toyota just 2 months ago and had to spent close to 4 Lks all together.

    Don't buy from UK as they spread salt to melt the snow on the streets so the vehicles catch rust bit fast.

    Good Luck