Dash camera ekak gannakota set up english tina ekak ganin..tawa iroad kiyala brand ekak tinawa ekanam godakma hodai gannakota 2ch ekak ganin ...mee soluna ekatada ??
ඔවු මචෝ. මම ඩුවල් කැම් එකක් තමා බැලුවේ. යා යා සොලුනාවට තමයි.

තැන්කූ වේවා.

චාටර් බන් කොලිටියක් නෑ නම්බර් ප්ලේට් එකක්වත් කියෝගන්න බෑ.
ගන්නවානම් අඩු ගානට Transcend DP100, Xiaomi YI වගේ එකක් ගනිං නැත්තං අපරාදේ සල්ලි

මචන් Xiaomi එක යුස් කරලා තියෙනවද?
ගාන තමා පොඩ්ඩක් වැඩි. 10ක් විතර වෙනවා නේද?![]()
man dawasakata 10-15 withara dakinawa.. mala jarawaසින්හලු මාර විදියට KWID තීනවානේ බොල ...අද town එකේ 6 ක් විතර දැක්කා.....SUV උන්මාදය වගේ....ඕක MARKET එක අල්ලයි...
ඔව් ඒත් ඒ ගානට කොලිටි එක සුපිරි. කල් පැවැත්මත් වැඩි වෙන්න ඕන. බලහංකො යූ ටියුබ් එකේ ඇති YI එකේ වීඩියෝ, රිවීව් (1080p දාල බලහන්)
නම්බර් ප්ලේට් එකක් කියවගන්න බැරිනං වැඩක් නෑනෙ බන් ඩෑෂ් කැම් එකෙන්, අර SLTV එකේ දාන වීඩියෝ වලින් බාගෙට බාගයක් ඒවගේ කියවගන්න බෑ ප්ලේට් නම්බර්

මචන් Xiaomi එක යුස් කරලා තියෙනවද?
ගාන තමා පොඩ්ඩක් වැඩි. 10ක් විතර වෙනවා නේද?![]()

සින්හලු මාර විදියට KWID තීනවානේ බොල ...අද town එකේ 6 ක් විතර දැක්කා.....SUV උන්මාදය වගේ....ඕක MARKET එක අල්ලයි...

මට දුක ගොඩක් "CAR-" නම්බර්ස් ඔය මගුලෙන් එන එකටයි..... 
මං කොලා මරේ මරු වැඩක්.රෙදි ඇඳන් ඉන්න වෙන්නෙ නෑ ඒක දැම්මම.
වෙලාවක් ලැබුන ගමන් දාන්නම්...
![]()

බඩු හරි වගේ..... !! 

මට දුක ගොඩක් "CAR-" නම්බර්ස් ඔය මගුලෙන් එන එකටයි.....
![]()

Dashcam ganiddi puluwan tharam podi ekak ganna. Neththam mala karadare

උඹ සැපට පලයන්කෝ වැගන් ආර් එකේ, ඕක ගැන දුක් වෙවී ඉන්නෙ මොකටද? එහෙනම් ලක්ෂ 22 දීල ඕක ගත්ත එවුං කොහොම දුක් වෙන්න එපැයිද?![]()

ඒකනේ.... 