ග්‍රීන් කන්සෙප්ට් එක කියන්නේ මොකක්ද බන්
ekane oya thread eke daala thiyenneth
ඕක ගැන වාද කරන්න කලින් ඔය කන්සෙප්ට් එක මොකක්ද කියලා දැනගෙන ඉන්න එපැයි

මිනිස්සුන්ට ඉතින් එක එක මගුල් කීව හැකි..
ඒවට ඉතින් බුර බුර ඉන්න එක තේරුමක් නෑ..
මේ කියන දේ ඇත්තක් නැත්තෙත් නෑ..
පේරාදෙණි කැම්පස් එක ලොවෙත් සුපිරි ලස්සනයි..
ඉතින්..
අලුතෙන් ආපු NSBM එකට ටාගට් දෙකයි..
> එකක් තමයි මේ ලැබුනු ගොඩනැගිලි ටික සුන්දරත්වය හොදට maintain කරගෙන තව ගස් එහෙම වවලා ලස්සන කරගන්න එක.. (මොකද අර ඉස්කොල වල වගේ කොතනත් ඉන්නව මේස හූරල එක එක කුනුහරප ලියන ගස් පක්කු ටිකක්)
> අනික තාම NSBM වැඩ පෙන්නලා නෑ.. හුදෙක් අවුරුදු උත්සව / වෝක් /shows වගේ බාහිර දේවල් වලින් පිරුනට. "මොලෙන්" වැඩ පෙන්නලා නෑ.. එක නිසා අලුත් කොල්ලො කෙල්ලො දැන් ඉතින් හොද වැඩ පෙන්නලා අන්තර්ජාතිකව පැවැත්වෙන තරග විභාග වලින් ජයග්‍රහණ ගේනාවේ නැත්තන් / පිළිගැනීමක් ගෙනාවේ නැත්තන් මේක තවත් එකම එක බිල්ඩින් ගොඩක් විතරයි...
මෙ පහල තියෙන්නේ 2005 ඉදලා රට කීර්තියක් පිලිගැනීමක් ගෙනාපු තොරතුරු තාක්ෂණ ජයග්‍රහණ. මොරා/පෙරා උන්ගෙ වැඩ පෙන්නනවා..SLIIT එකේ එක පාරයි..බලහන් පුද්ගලික විශ්වවිද්යාල වලින් IIT පාඩුවෙ හිටියට.. එකේ ඉන්න වැඩ්ඩෝ ?? අරන් දීලා තියන කීර්තිය..
එකේ ඉන්න උන්ට industry එකෙ පිලිගැනීම..දන්නෝ දනිති
View attachment 66731
මමත් NSBM තමයි. MIS කරේ.
මං කියන්නේ..
"අපි කෑ ගහන්න හූ කියන්න කලින්..මුලින් අපි රෙද්දක් ඇදගෙන ඉන්න ඕනි..."


IIT nowena ekek meeke IIT eka gana hodak kiuvamada koheda ban. mamath IIT eken thama out une. hoda deekata support eka dena eka arenna kakulen addoth hariyanne na kiyala salli diila igena gaththa apita adyapanaye niyama watinakama therena hinda wenna athi ban![]()
