ලමායි ඔන්න අද MI note 2 රිලීස් කොලා
display loku wadi ban magula 5.0 eha ewa mata allane naha


ලමායි ඔන්න අද MI note 2 රිලීස් කොලා


ශියානි එකේ උන්ට පිස්සු හැදිලද මන්දා සින්හලු මන් හිතුවෙ අද ලෝන්ච් ඉවෙන්ට් එකේ MI note 2 එක විතරක් එලියට දායි කියලා.
මෙන්න උන් තව එකක් දාලා
MI mix![]()
![]()
![]()
![]()
පිස්සු හැදෙනවා සින්හලු මෙහෙම ගියොත් ලගදිම මගෙ note3 එක පොලේග් ගහන්න හිතෙනවමේකෙ ඉස්සරහ කැම් එක, සෙන්සර්, ඉයර්පීස් ටික හොරු අරන්ද මන්දා

The earpiece and proximity sensor are completely hidden and had to be reimagined. The Mi MIX uses a piezoelectric ceramic driver for the earpiece and an ultrasonic proximity sensor, which works through the display.
display loku wadi ban magula 5.0 eha ewa mata allane naha![]()





මාත් ඔය හේතුව නිසා තමා ටිකක් හිටියේ.මොන මොනවා එලියට එයිද කියන්න බැහැනේ
ඉස්සරහ සෙන්සර් තියෙන්නේ ස්ක්රීන් එකට යටින්ලු
http://www.gsmarena.com/xiaomi_teases_mi_mix_concept_with_borderless_display-news-21282.php



MI 5 Original enne Quick Cgarge 3.0 charger ekak neweida?


නැහැලු නේද..මම ෆෝරම් එකක දැක්ක තියෙනවා ඕකේ එන්නේ QC 2.0 Charger එකක් කියලා..QC 3.0 Charger ගැහුවහම පොඩ්ඩක් චාජ් කරද්දී ෆෝන් එක රත් වෙන්න බලනවලු
XDA එකේද කොහෙද තිබුනේ![]()

xiaomi redmi 3s ekak gatta............. adoo Mi PC suite ekata connect wen na kiyahan koo 4n ekaa
device manage walin balna penwnwada kiyala drivers aran na kiyla
4n eka USB debug on karala try karana, pc eka net conect nm auto drivers gani,
usb thetaring on karala try karana
samahara ROm awuluth thiynwa.
pc suite version 1 mokk da
xiaomi redmi 3s ekak gatta............. adoo Mi PC suite ekata connect wen na kiyahan koo 4n ekaa
oka support ne windows 10 walataxiaomi redmi 3s ekak gatta............. adoo Mi PC suite ekata connect wen na kiyahan koo 4n ekaa




phone eka usb detect wenawada?
oka support ne windows 10 walata
windows 8 nm weda
mn oya seen eka unge forum eke aehuwa 10 walata update ekkak lagadima denawa kiwwa
oka godak unta thiyena aulak machan![]()

puluwan nm unge forum eke thread ekkak open karapnmama use karannee 8 bn![]()

