~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

robaiya

Member
Feb 10, 2015
1,869
501
0
ලමායි ඔන්න අද MI note 2 රිලීස් කොලා ;););)

152851d5t6ruxrxi9el95s.png.thumb.jpg


ඔන්න specification බලාගන්න :P:P http://www.gsmarena.com/xiaomi_mi_note_2-8014.php

9.gif
9.gif
9.gif


display loku wadi ban magula 5.0 eha ewa mata allane naha :sorry::sorry:
 

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ශියානි එකේ උන්ට පිස්සු හැදිලද මන්දා සින්හලු මන් හිතුවෙ අද ලෝන්ච් ඉවෙන්ට් එකේ MI note 2 එක විතරක් එලියට දායි කියලා.
    මෙන්න උන් තව එකක් දාලා :baffled::baffled::baffled:
    MI mix :D:D:D
    9.gif
    9.gif
    9.gif

    පිස්සු හැදෙනවා සින්හලු මෙහෙම ගියොත් ලගදිම මගෙ note3 එක පොලේග් ගහන්න හිතෙනව :sorry::sorry::sorry:
    මේකෙ ඉස්සරහ කැම් එක, සෙන්සර්, ඉයර්පීස් ටික හොරු අරන්ද මන්දා :shocked::shocked::shocked:

    මාත් ඔය හේතුව නිසා තමා ටිකක් හිටියේ.මොන මොනවා එලියට එයිද කියන්න බැහැනේ :lol:
    ඉස්සරහ සෙන්සර් තියෙන්නේ ස්ක්‍රීන් එකට යටින්ලු
    The earpiece and proximity sensor are completely hidden and had to be reimagined. The Mi MIX uses a piezoelectric ceramic driver for the earpiece and an ultrasonic proximity sensor, which works through the display.

    http://www.gsmarena.com/xiaomi_teases_mi_mix_concept_with_borderless_display-news-21282.php
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,709
    20,998
    113
    adala nene

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    MI 5 Original enne Quick Cgarge 3.0 charger ekak neweida?

    නැහැලු නේද..මම ෆෝරම් එකක දැක්ක තියෙනවා ඕකේ එන්නේ QC 2.0 Charger එකක් කියලා..QC 3.0 Charger ගැහුවහම පොඩ්ඩක් චාජ් කරද්දී ෆෝන් එක රත් වෙන්න බලනවලු :baffled:

    XDA එකේද කොහෙද තිබුනේ :eek:
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    නැහැලු නේද..මම ෆෝරම් එකක දැක්ක තියෙනවා ඕකේ එන්නේ QC 2.0 Charger එකක් කියලා..QC 3.0 Charger ගැහුවහම පොඩ්ඩක් චාජ් කරද්දී ෆෝන් එක රත් වෙන්න බලනවලු :baffled:

    XDA එකේද කොහෙද තිබුනේ :eek:

    එක තමා මටත් ප්‍රශ්නේ.....
    කොහොමත් ෂිඔමි ගේ චාජරේ නම් මට ෂුවර් නෑ....චයිනිස් බාල ලුක් එකක් තියෙන්නේ :baffled:
    පොඩ්ඩක් හොයලා බලන්න ඕන
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    xiaomi redmi 3s ekak gatta............. adoo Mi PC suite ekata connect wen na kiyahan koo 4n ekaa

    device manage walin balna penwnwada kiyala drivers aran na kiyla

    4n eka USB debug on karala try karana, pc eka net conect nm auto drivers gani,
    usb thetaring on karala try karana
    samahara ROm awuluth thiynwa.
    pc suite version 1 mokk da
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,709
    20,998
    113
    adala nene
    xiaomi redmi 3s ekak gatta............. adoo Mi PC suite ekata connect wen na kiyahan koo 4n ekaa
    oka support ne windows 10 walata
    windows 8 nm weda
    mn oya seen eka unge forum eke aehuwa 10 walata update ekkak lagadima denawa kiwwa :rolleyes::rolleyes:
    oka godak unta thiyena aulak machan :yes::yes:
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    Hi, this is a known bug and an updated PC Suite will be launched soon. The PC Suite cannot recognize any Xiaomi devices on Android Marshmallow, even older devices like Mi 3 / 4 and Mi Note which are upgraded to Android M. This is a known bug and developers are working hard to solve it. Request you to please be little more patient. Once a new version is released, there will be official an announcement about it on the forum. Do visit often for latest updates.
     
    Status
    Not open for further replies.