ElaKiri Bajaj Pulsar Fan Club-4

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    තෑන්ක්ස් බ්‍රෝ :love::love: මගෙ පොටොග්‍රැපි ඉම්පෘ වෙනව වගේද ? :rolleyes::rolleyes:

    ඇයි ඔයාගෙ එකත් තල්ලු කලේ ?
    happy-smiley-emoticon.gif
    happy-smiley-emoticon.gif

    හොන්ඩ මහත්තයගෙ මැටීරියල් එහෙම බලන් ඉන්දි දිරන තත්වයක් නෑ :love::love:
    මූද දිහා බලන් ඉන්න එකයි මූදෙ ස්විම් කරන එකයි ඩයිව්
    කරන එකයි කොච්චර කරත් එපා නොවෙනව වැඩ දෙකක්
    happy-smiley-emoticon.gif
    ඒතරම් සුන්දරයි
    happy-smiley-emoticon.gif
    ඒත් මූදත් හරියට මිනිස්සු වගේ, වෙනස් වෙන වෙලාව කාටවත් කියන්න බෑ :sorry::sorry:

    මම නම් එච්චර කැමැත්තක් නැති තැනක් තමා මූද. අනේ මන්දා හේතුව නම් :baffled::baffled:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    hero honda වල all up එන්නෙ. බජාජ් ඩිස්කවරියක් පැදල තියෙනව ඒකෙනම් all down. ct100 එකෙත් එහෙමද ? :eek::eek:

    ඔව් බන් ct100 එකෙත් එහෙමයි. පුල්සාර් වල වගේ ෆස්ට් එක පහලට අනික් ටික උඩට නම් කමක් නෑ. හීරෝ වල තියෙන සිස්ටම් එක අප්පිරියයි :angry::angry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මම නම් එච්චර කැමැත්තක් නැති තැනක් තමා මූද. අනේ මන්දා හේතුව නම් :baffled::baffled:
    මරු පොට් එකනෙ මූද කියන්නෙ. sunny day එකක මූදකට බහිනව තරම් ආතල් එකක් නෑ කොහෙවත්
    happy-smiley-emoticon.gif
    happy-smiley-emoticon.gif

    ඔව් බන් ct100 එකෙත් එහෙමයි. පුල්සාර් වල වගේ ෆස්ට් එක පහලට අනික් ටික උඩට නම් කමක් නෑ. හීරෝ වල තියෙන සිස්ටම් එක අප්පිරියයි :angry::angry:

    ඉතින් බන් all up අවුලක් නෑ නෙ. උබ ශිෆ්ටර් එකේ දෙපැත්තෙන්ද කඩන්නෙ ? නැත්නම් ඉස්සරහින් විතරද ? :rolleyes::rolleyes: අරකෙ ඉතින් 1ස්ට් ඩවුන් වෙන එක විතරයිනෙ වෙන්නෙ අනික්ව ඔක්කොම all up
    නෙ :):)
    මන් දන්න තරමින් 1st up 5 down වගේ දාන්නෙ රේස් පදින අය. මොකද ලෙෆ්ට් සයිඩ් එකට ලීන් වෙලා කෝනර් එකකින් එක්සිට් වෙද්දි පට ගාල ගියර් එක දාන්න තියෙන්න ඕන. ඒත් ලෙෆ්ට් සයිඩ් එකට ලීන් වෙලා ඉන්දි උඩට එකක් කඩනව කියන්නෙ අමරු වැඩක් මොකද ශිෆ්ටර් එකත් තියෙන්නෙ ලෙෆ්ට් සයිඩ්නෙ . ඒකයි උන් පහලට හදන් තියෙන්නෙ. ලීන් වෙලා ඉන්දිම පට ගාල පහලට ටැප් කලා රුන් රුන් ගාල ගියා
    happy-smiley-emoticon.gif
    happy-smiley-emoticon.gif
    motogp වල ඕක කියල දෙනව ඒ වීඩියෝ එක හම්බුනොත් ආයෙ දාන්නම්කො :):)

    හම් හම්:yes::yes:.......වෙනවා වෙනචා:D:D:):)
    තෑන්ක්ස් බ්‍රෝ ! :love::love: අරක මචන් මන් හොයල බැලුව. නෙට් එකෙත් තියෙනව. ස්ටාර්ටින්ග් ටර්න්ස් ගාන මචන් 2 turn - quarter :):) ඒ කියන්නෙ 1 3/4 :yes::yes: එතන ඉන්දල ප්ල්ග් රීඩ් කරල ඔප්ටිමම් මික්චර් එකකට යන්න පුලුවන් :yes::yes: ඒත් TDI කිව්ව වගේ මේව පොඩ්ඩක් රිච් පැත්තට දුවන එක හොදයි වගේ තමා. මටනම් එතකොට ලොකු ස්මූත් ගතියක් තියෙනව පිකප් කරද්දි. හේතුවනම් දැන්නෑ :rolleyes::rolleyes:
    අඩෝ උඹ තාම ඕක තියන් ඉන්නවද
    විකුණලා දාපන්
    ඔව් බන් විකුණන්න උනේ නෑ තාම. විකුණල දාන්න ඕන
    happy-smiley-emoticon.gif

    ජන්තු අයියා;20857895 said:
    ආ ලමයෝ කොහොමැයි
    happy-smiley-emoticon.gif
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කොල්ලනේ මට පොඩි දෙයක් දැනගන්න ඕනෑ. මගෙ ජාඩියේ කලින් තිබ්බේ ඉස්සරහ 14 පිටිපස්ස 42 ස්ප්‍රොකට්. මම මේ පාර චේන් ස්ප්‍රොකට් මාරු කරද්දි දැම්මේ ඉස්සරහ 12 පිටිපස්ස 45. දැන් මේකෙ තියන වාසි අවාසි මොනවද? ඉස්සර 80ට යද්දි RPM 8000යි. දැන් 9000ට කිට්ටු කරලා තියෙන්නෙ..[\SIZE]

    මචන් මන් ඕක බැලුව ගිය ඉරිද. rpm 8000ට ආවෙ කීවෙනි ගියර් එකේදිද ?. මගෙ එකේනම් 80ට යද්දි 6th එකේ rpm කට්ට හරියටම 6500ට එනව. ස්ප්‍රොකට් ජෙනුයින් සෙට් එකම තමා ඇවිත් තිබ්බෙ. ඉස්සරහ KV0 14T එකයි පස්සෙ KV3 42T එකයි. chain එක DID link 112හෙ එක.
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මචන් මන් ඕක බැලුව ගිය ඉරිද. rpm 8000ට ආවෙ කීවෙනි ගියර් එකේදිද ?. මගෙ එකේනම් 80ට යද්දි 6th එකේ rpm කට්ට හරියටම 6500ට එනව. ස්ප්‍රොකට් ජෙනුයින් සෙට් එකම තමා ඇවිත් තිබ්බෙ. ඉස්සරහ KV0 14T එකයි පස්සෙ KV3 42T එකයි. chain එක DID link 112හෙ එක.

    :dull::dull::dull: muta kauru hari honda ekakin aralada koheda:angry::angry::angry:
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....

    තෑන්ක්ස් බ්‍රෝ ! :love::love: අරක මචන් මන් හොයල බැලුව. නෙට් එකෙත් තියෙනව. ස්ටාර්ටින්ග් ටර්න්ස් ගාන මචන් 2 turn - quarter :):) ඒ කියන්නෙ 1 3/4 :yes::yes: එතන ඉන්දල ප්ල්ග් රීඩ් කරල ඔප්ටිමම් මික්චර් එකකට යන්න පුලුවන් :yes::yes: ඒත් TDI කිව්ව වගේ මේව පොඩ්ඩක් රිච් පැත්තට දුවන එක හොදයි වගේ තමා. මටනම් එතකොට ලොකු ස්මූත් ගතියක් තියෙනව පිකප් කරද්දි. හේතුවනම් දැන්නෑ :rolleyes::rolleyes:

    අප්පා, එළ එළ :):)
    වට 2 තමා 1 2 3 යුනිට් වල තිබ්බේ, 4 විතරයි 1 3/4 තමා තිබ්බේ, තව ටිකක් අඩු කරහැකි වගේ නේ, සතියක් විතර දුවලා බලාලම අයේ චෙක් කරන්න කියලා බැලුවේ....
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අප්පා, එළ එළ :):)
    වට 2 තමා 1 2 3 යුනිට් වල තිබ්බේ, 4 විතරයි 1 3/4 තමා තිබ්බේ, තව ටිකක් අඩු කරහැකි වගේ නේ, සතියක් විතර දුවලා බලාලම අයේ චෙක් කරන්න කියලා බැලුවේ....

    ඔව් දුවපු බයික් හින්ද හොදම දේ ප්ල්ග් රීඩ් කරන එක තමා මචන්. ස්ටාර්ට් එක හැටියට ස්ටොක් ටර්න්ස් ගාන ( 1 3/4 ) දාල දුවල ප්ල්ග් බලන්න. ජෙනුයින් ෆිල්ටර් එකම යූස් කරපන් මචන් ඒ ඇරෙන්න. සබ් ෆිල්ටර් එකනම් ස්පොන්ජ් එකක් එන්නෙ, ඒක මන්නම් හෝදල ක්ලීන් කරා. ප්ලග් බලල ඒ අනුව අඩු වැඩි කරන්න. අස්සට අත දාන්නනම් පොඩි කටක් කන්න වෙයි මන් හිතන්නෙ. කොට නියනක් හරි L එකට වගේ නවපු නියනක් හරි යූස් කරානම් හරි. ජෙට් ටිකත් ස්ටොක් එන ටිකමද බලන්න.

    carb 1 & 4 = #98
    carb 2 & 3 = #95
    4 x idle jet = #35

    :):)