තෑන්ක්ස් බ්රෝමගෙ පොටොග්රැපි ඉම්පෘ වෙනව වගේද ?
![]()
ඇයි ඔයාගෙ එකත් තල්ලු කලේ ?![]()
![]()
හොන්ඩ මහත්තයගෙ මැටීරියල් එහෙම බලන් ඉන්දි දිරන තත්වයක් නෑ![]()
මූද දිහා බලන් ඉන්න එකයි මූදෙ ස්විම් කරන එකයි ඩයිව් කරන එකයි කොච්චර කරත් එපා නොවෙනව වැඩ දෙකක්ඒතරම් සුන්දරයි
ඒත් මූදත් හරියට මිනිස්සු වගේ, වෙනස් වෙන වෙලාව කාටවත් කියන්න බෑ![]()
![]()
මම නම් එච්චර කැමැත්තක් නැති තැනක් තමා මූද. අනේ මන්දා හේතුව නම්















ඇයි BYK එක ?