Quantity_Surveyor_Elakiri_Group...

London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,621
    521
    113
    ලන්ඩන් වත්ත
    Good job, ma ma nam cost engineering manager hatiyata work karanne, mostly construction claims, good work hard try to get international knowledge, and recognized membership, you can have lavish life style.
    ai mehema kiyanne bn. mamath oya kathawa thawa kawru hari kiyanawa ahala tiyenawa. mehe experience maha lokuwata ganan ganne nadda bn unge scale eke projects ekka baladdi?
     
    ushankv

    Member
    Feb 15, 2009
    189
    71
    0
    dubai peththa nam me dawas wala balanna epa mchan la. mage yaluwo goda denek ta job nethi una. masa ganan wala padith nethuwa. ara pahugiya dawas wala thel price eka adu unane. so middle east government walin fund karana construction projects okkoma wage nathara una. so ape unta job nehe den e peththe. anith case eka indian eun ewilla 2.50ta weda karanawa.
     
    ushankv

    Member
    Feb 15, 2009
    189
    71
    0
    ehemada bn.
    ara man ahapu case eka mokada bn. mehe experience lokuwata ganan ganne nadda bn un.?
    ehema podi case ekakuth thiyanawa. un Sri lanka experience kiwata echchara lokuwata ganan ganne nehe. hebei ethin apita experience eka onimai. puluwan nam kohe hari kamak nehe ratakata gihin international experience eka ganna balanna. eka watinawa godak
     
    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    mehemai mchn, site eka ethule TDS kara kara inne nehe godak welawata. eeta wada weda thiynawa QS ta. den mama nam inne ratin pita. mage laga study materials nehe mukuth. but try ekakd ennam hoyala denna bar schedule gena. oka echchara deyak nehe. oya poddak online balannako. ehema balala monawa hari amaru deyak thiyanawa nam ahanna. Baya wenna epa karagena yanna. experience ekath ekka owa okkoma nikanma purudu wenawa.

    thanks mchn upades walata, pdf file wage self study karanna deyak thiyenam watinawa
    mn kaluthara site eheka leabur wedeth karala thiyenawa :D
     
    ushankv

    Member
    Feb 15, 2009
    189
    71
    0
    thanks mchn upades walata, pdf file wage self study karanna deyak thiyenam watinawa
    mn kaluthara site eheka leabur wedeth karala thiyenawa :D
    hodai mchn. api hema deyak ma egena ganna oni. ethakota easy. QS wala witharak nemei. life ekatath godak dewal egena ganna puluwan ethakota. ube email address eka mata PM karapan. mama hoyala balala ubata PDF tikak dannam.
     
    Palihawadana1990

    Well-known member
  • දන්න නිසා කියන්නේ
    ඕමාන් එනව නම් අල් තුර්කි කියන කම්පෑනියට එන්න එපා...
    එලිමහන් සිරකදවුරක් කිවුවොත් නිවරෑදි....
    පොලිටික්ස් හරියට...ගොට්ට අල්ලන් ඉන්න ඕනි...ෆෑමිලි ඉන්න වනම් ඕමාන් වල අවුරුදු 2ම අදින්න ඕනි...අවුරුද්දෙන් දෙන නිවාඩුව කෑන්සල්...
    මම නම් ඒකේ නෙමෙයි ඉන්නේ...යාලුවන්ට වෙලා තියන ප්‍රශ්න...තව එමටයි

    මචං උබ 100% නිවැරදියි....

    කොහොමත් මේ ෆීල්ඩ් එකේ මුල් කාලේ පඩි අඩුයි...ඒ වුනාට අත් දොලහක් තිබිලත් මදි වෑඩ ටික කරගන්න..පහුවෙන කොට හොදයි...මේ ෆීල්ඩ් එක හොද තෑනක තියගන්න නම් හෑම තරාතිරමකම ප්‍රමාන සමීක්ශකයන්ගේ සහයෝගය ඕනි...සහයෝගය අඩු නිසා තමය් පඩි අඩු...ලොකු තෑන් වල ඉන්න අය අදුනිකයින්ට අත දෙනව අඩුයි.
    ඉස්සර ඕනි රටක ලන්කාවෙ QS කිවුව නම් හොද තෑනක් තිබුන..හොද පඩියකුත් තිබුනා...ඒත් දෑන්
    මෑදපෙරදිග පඩි අඩුයි පෙරට වඩා...හේතුව අල්ලපු රටේ ගොන් බි_ජෝ...අඩු පඩි වලට එන නිසා අපේ රටේ අයට තෑන නෑතිවෙනව...
    ලොකු තෑන් වල ඉන්න ලන්කාවේ අයත් බලන්නේ ලන්කාවෙ කෙනෙක්ට අත දෙන්න නෙමෙයි, අඩු ගානට එකෙක් ගෙනත් කුට්ටිය කඩා ගන්න...

    දැන් කවුරුවත් පොඩි අයට අත දෙන්නෙ නෑ.... මම දන්නෙ නෑ ඇයි කියල... නමුත් ඉස්සර වගේ දැන් ලංකාවෙ QS ලට ලොකු තැනක් නෑ.. ප්‍රධාන හේතුව අපේම වැරදි.... අනික උඩ එකා කියපු විදියට ඉංදියන් පරයො අඩු ගානට ඇවිල්ල වැඩ කරන නිසා...

    මමත් ඉන්නෙ ඕමාන්.... මම වැඩ කරන්නෙ ඉතාලියන් කන්සල්ටන්ට් කම්පැනි එකක ප්‍රමාන සමීක්ෂක විදියට... කම්පැනි එකෙන් කම්පැනි එකට කරන වැඩ වල වල ප්‍රමාණය, පඩිය, පහසුකම්, නිවාඩු වගේ දේවල් වෙනස් වෙනව...

    මම මේ කියන්නෙ මගේ කම්පැනිය අනුව....

    01. පඩිය - ඉහලයි (දැනගන්න ඕන කෙනෙක් ඉන්නව නම් පී.එම් කරන්න )

    02. වැඩ වල ප්‍රමාණය - මම එක වැඩක් විතරක් නෙමෙයි කරන්නෙ, (බිල් එක චෙක් කරනව (IPC), ප්‍රෝග්‍රස් රිපොර්ට් හදනව (Monthly Progress Report to Client), ප්‍රෝග්‍රෑම් හදනව (Program - Primavera ) , ඇක්ටින් රෙසිඩන්ට් ඉන්ජිනීයර් (ARE) විදියට වැඩ කරනව )

    03. පහසුකම් - කාමර 03ක නිවාසයක් (Family Accommodation) , වාහනයක් සහ ඉන්දන (Unlimited), ලොන්ඩ්‍රි පහසුකම්, ෆැම්ලි වීසා, සහ අනෙකුත් දීමනා)

    04. ව්‍යාපෘතිය - හයි වේ එකක් හදන්න ඩිසයින් & කන්සල්ටන්ට් (Design & Supervision of Batinah Highway)

    05. ව්‍යාපෘති වටිනාකම - 100 මිලියන් ඕමාන් රියාල්
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298

    al thurki ehe upali nadda dan contracts section eke, eya nam shape neda.
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    Good job, ma ma nam cost engineering manager hatiyata work karanne, mostly construction claims, good work hard try to get international knowledge, and recognized membership, you can have lavish life style.

    Hi, are you familiar with the suspension claims. I want some advice's, could you please help me ???
     
    Last edited:

    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    මචං උබ 100% නිවැරදියි....

    දැන් කවුරුවත් පොඩි අයට අත දෙන්නෙ නෑ.... මම දන්නෙ නෑ ඇයි කියල... නමුත් ඉස්සර වගේ දැන් ලංකාවෙ QS ලට ලොකු තැනක් නෑ.. ප්‍රධාන හේතුව අපේම වැරදි.... අනික උඩ එකා කියපු විදියට ඉංදියන් පරයො අඩු ගානට ඇවිල්ල වැඩ කරන නිසා...

    මමත් ඉන්නෙ ඕමාන්.... මම වැඩ කරන්නෙ ඉතාලියන් කන්සල්ටන්ට් කම්පැනි එකක ප්‍රමාන සමීක්ෂක විදියට... කම්පැනි එකෙන් කම්පැනි එකට කරන වැඩ වල වල ප්‍රමාණය, පඩිය, පහසුකම්, නිවාඩු වගේ දේවල් වෙනස් වෙනව...

    මම මේ කියන්නෙ මගේ කම්පැනිය අනුව....

    01. පඩිය - ඉහලයි (දැනගන්න ඕන කෙනෙක් ඉන්නව නම් පී.එම් කරන්න )

    02. වැඩ වල ප්‍රමාණය - මම එක වැඩක් විතරක් නෙමෙයි කරන්නෙ, (බිල් එක චෙක් කරනව (IPC), ප්‍රෝග්‍රස් රිපොර්ට් හදනව (Monthly Progress Report to Client), ප්‍රෝග්‍රෑම් හදනව (Program - Primavera ) , ඇක්ටින් රෙසිඩන්ට් ඉන්ජිනීයර් (ARE) විදියට වැඩ කරනව )

    03. පහසුකම් - කාමර 03ක නිවාසයක් (Family Accommodation) , වාහනයක් සහ ඉන්දන (Unlimited), ලොන්ඩ්‍රි පහසුකම්, ෆැම්ලි වීසා, සහ අනෙකුත් දීමනා)

    04. ව්‍යාපෘතිය - හයි වේ එකක් හදන්න ඩිසයින් & කන්සල්ටන්ට් (Design & Supervision of Batinah Highway)

    05. ව්‍යාපෘති වටිනාකම - 100 මිලියන් ඕමාන් රියාල්

    machan vacancy nadda ??? mama Qatar inne dan.
     
    Palihawadana1990

    Well-known member
  • machan vacancy nadda ??? mama Qatar inne dan.

    සමාවෙන්න ඕන මචං.... මේ දවස්වල ගල්ෆ් රටවල් ලොකු අර්බුදයකට මූණ දීල ඉන්නෙ.. ඒක තමයි තෙල් මිල අඩු වීම.... ඒක නිසා මේ රටවලට ආදායම අඩු වෙලා තියෙනවා... ඒක නිසා මෙහේ ප්‍රොජෙක්ට් සෑහෙන්න නවත්තල තියෙන්නෙ... දැනට තියෙන ප්‍රොජෙක්ට් කරගෙන යනව අමාරුවෙන්.. අලුත් ප්‍රොජෙක්ට් පටන් ගන්නෙ නෑ... රජයට සල්ලි නෑ කියල... ඒක නිසා මේ රටේ වැඩ කරන සෑහෙන ප්‍රමාණයක් අයින් කරල තියෙන්නෙ...

    සමහර ආයතන වල මාස 04 ක් 05 ක් පඩි දීල නෑ සේවකයන්ට.... ඒ තත්වය මත මේ කාලෙ මේ රටේ තියා වෙන රටකවත් ජොබ් හොයා ගන්න එක සෑහෙන අමාරුයි.... අනික පඩිය ගැන වග කියන්නත් බෑ.... ඒ කියන්නෙ පඩි අඩුයි, ලබන අවුරුද්දෙ මැද වෙද්දි රටේ ආර්තිකය හොද වේවි කියල තමයි මෙහේ රජය බලාපොරොත්තු වෙන්නෙ....
     
    Mata job offers 2k awa Qatar wala. den tika dawasak wenawa. but un ganna kalinma kiyanawa mchn den padi parakku wenawa kiyala. mama nam kiyanne me dawas wala Gulf countries gena hithanna epa kiyala. Wedath karala Padith nethuwa enna wenne