Exclusive For Elakirians..

HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,901
    20,069
    113
    Panadura
    image.jpg

    Love 2002
    පුළුවන්නම් දාන්න
     

    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,330
    203
    63
    පින්චි එකයි දෙකයි දෙකම තියෙනවා :love::yes:
    ඉංග්‍රිසි ඒවනම් ඕනතරම් යුටියුබ් එකේ තියෙනවා.. මමත් යුටියුබ් වලින් ඩවුන්ලෝඩ් කරලා තමයි ඩිවිඩි හදන්නේ :rolleyes:

    kohomada serch karanna one.:yes::yes::yes:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    podi babekta balanna puluwan hoda catoon dunnada ehema tiyena kenek innawanam dennako.

    කාටුන් පෙන්නලා පුරුදු කරන්න එපා..
    ඔය ලර්නින් විඩියෝම පෙන්නන්න..
    එතකොට ඒවට ඇඩික්ට් වෙන ගමන් හොදට ඉගෙන ගන්නවා..
    අපේ කෙනා උදේට නැගිටින්නෙම පිංචි දාලා දෙන්න කියාගෙන :D
    තව පරන ෆෝන් එකකට ලර්නින් ඇප් දාලා දීලා තියෙනවා එයාට තනියම ඉගෙන ගන්න :love:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ඔරිජිනල් ඇල්බම් 3ක් තිබුනා බන්.. මට මතක විදිහට මම ඒ 3 අප්ලෝඩ් කරලා ඇත්තේ :yes:
    145 පිටුවෙ දාලා තියෙන සෙට් එකේ තියෙන්නේ මාල ගිරව් ඇල්බම් එක විතරයි මචං... ඉතුරු පිටු වලත් මම බලන්නම්...
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    145 පිටුවෙ දාලා තියෙන සෙට් එකේ තියෙන්නේ මාල ගිරව් ඇල්බම් එක විතරයි මචං... ඉතුරු පිටු වලත් මම බලන්නම්...

    ඔව් මචන් මම අනිත් දෙක අප්ලෝඩ් කරලා නෑ.. :yes:
    හෙටයි අනිද්දයි ඒ දෙක දෙන්නම්.. :yes::cool:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be