ගාලු පාරෙ යන අය එන්නෝ

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ගාලු පාරෙ යන අය එන්නෝ

    මම දවස ගානෙ ගාලු පාරෙ කොළඹ එනව කලුතර ඉඳන්

    ඒ එන ගමන් වල තියන ප්‍රශ්න මතක සටහන් බෙදා ගන්න හිතුනා

    මේකෙ තව ගොඩක් අය ඇති ඒ පැත්තෙ ඉඳන් එන

    ඔයාලගේ අත්දැකීමුත් බෙදා ගන්න කියල ආරාධනා කරනවා

    ඒ ඒ ස්ථාන ගැන කියද්දි google maps/street view භාවිතා කරනවනම් වඩා හොඳයි

    35897514.jpg
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මේ දවස් වල තියන ලොකුම ප්‍රශ්නයක් තමයි පානදුර ටවුන් එකේ තියන වාහන තදබදය

    ප්‍රශ්නෙ තියන්නෙ කොච්චර හන්දි තිබුනත් traffic lights තියන්නෙ එක හන්දියක විතරයි

    අනිත් හන්දි වලත් traffic officersල ඉන්නවට වඩා නොඉන්න වෙලාවල් වැඩියි

    මේකට විසඳුමක් ලඟදීම ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා
     
    IXXX

    Member
    Dec 2, 2015
    825
    63
    0
    Gon Buruwo Tho hithuwada Maithri avith mey thread eka kiyawala visadum dei kiyala.. Tho wage gonak.. karanda puluvin deyak dapan ban.. Boru hina mawanda nathuwa

    Mage ekama visaduma namm marine drive eka kelinma Kalutara or Panadura tama danda oney.. eth kota hari .. Moko kiyanne ?
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,368
    20,776
    113
    Panadura
    මේ දවස් වල තියන ලොකුම ප්‍රශ්නයක් තමයි පානදුර ටවුන් එකේ තියන වාහන තදබදය

    ප්‍රශ්නෙ තියන්නෙ කොච්චර හන්දි තිබුනත් traffic lights තියන්නෙ එක හන්දියක විතරයි

    අනිත් හන්දි වලත් traffic officersල ඉන්නවට වඩා නොඉන්න වෙලාවල් වැඩියි

    මේකට විසඳුමක් ලඟදීම ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා

    :yes: :yes: :yes:
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,918
    16,896
    113
    Colombo
    දැන් මේක traffic රාළහාමිලා ඇවිත් බලනවද? :rolleyes:

    නෑ ඉතින් මන් දන්නේ නැති නිසා ඇහුවේ? :confused:
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    දැන් මේක traffic රාළහාමිලා ඇවිත් බලනවද? :rolleyes:

    නෑ ඉතින් මන් දන්නේ නැති නිසා ඇහුවේ? :confused:

    traffic රාළහාමිලා ඇවිල්ල බැලුව කියමුකෝ

    උන්ට මොනාද කරන්න පුලුවන්

    නෑ මම දන්නෙ නැති නිසා ඇහුවෙ