ගාලු පාරෙ යන අය එන්නෝ
මම දවස ගානෙ ගාලු පාරෙ කොළඹ එනව කලුතර ඉඳන්
ඒ එන ගමන් වල තියන ප්රශ්න මතක සටහන් බෙදා ගන්න හිතුනා
මේකෙ තව ගොඩක් අය ඇති ඒ පැත්තෙ ඉඳන් එන
ඔයාලගේ අත්දැකීමුත් බෙදා ගන්න කියල ආරාධනා කරනවා
ඒ ඒ ස්ථාන ගැන කියද්දි google maps/street view භාවිතා කරනවනම් වඩා හොඳයි