මාතෘ සායනයේ අමානුෂිකත්වය,

sanumadu

Well-known member
  • Dec 13, 2008
    706
    514
    93
    mage wife pregnant machan palaweni baba. api private hospital ekaka thama doctor ta pennaneth baba hamba wenna plan karala thiyenne. habei game clinic ekata wife yanawa mamath dawas 2kgiya. ethana inna midwife lanam mara helpful machan. samahara kalakanni innawa ban, uba government hospital ekakatanam yanna inne case daganna epa iwasala hitapan. clinic wala inna aya hospital ekakth ekka connection thiyanawane.
     
    anurud

    Active member
  • Sep 16, 2009
    378
    239
    43
    Videos secretly and release to media. Simple as that.
    Make sure you do it secretly.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,800
    2,648
    113
    Kadawatha, Sri Lanka
    ස්තුති මචං,
    මම සායනය තියෙන තැනට ගිහිල්ල එලියට වෙලා ඉන්නවා මචං, මොකද වෙන එකෙක්වත් නැහැ, හිතියත් ඇතුලට ගිහින් වාඩි වෙන්නේ නැහැ, අසරණ වෙනවා කියන්නේ මට කදුළු එනවා තරහට මචං බනින්නත් බැහැනේ ගිහින් එහෙම උනොත් ඒවා යන්නෙත් වයිෆ් ගේ උඩින්.,
    ane manda ban. puluwan nam video karapan. aduma gaane voice record ekak vath ganin. eeta passe anonymously yawapan machn kohe wechcha ekakda kiyala mention karala.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොහේද බන් සායනය?
    ගොඩක් සායන වල ඔහොම තමා. පිනටනෙ බෙහෙත් කරන්නේ. ඒ නිසා ඔව්වට එන අයත් හිඟන්නෝ කියලා තමා ඔව්වල වැඩකරන එවුන් හිතාගෙන උන්නේ. ඒත් මොන ප්‍රශ්ණේ තිබුනත් ගමේ ක්ලිනික් එකට යන එක නවත්වන්න නම් එපා. අපිටත් ඔය ප්‍රශ්ණේ තිබුනා. වයිෆ් වැඩට යනවා. ගියපු පළවෙනි දවසේ සහ දෙකේ ලොකු සීන් දාගෙන ආවා. ඇමතුමා නැති වෙන්න. කොහොමත් අපි ප්‍රයිවෙට් යන නිසා බැන්නොත් බනිනවා සීන් එකේ හිටියේ. ඒ නිසා ලොකු සීන් දාගෙන ආවේ නෑ. පස්සේ මගේ නැන්දම්මගේ හොද යාළුවෙක් හිටියා ඒ කිලිනික් එකේ. හැබැයි එක දෙයක් කියන්න ඕනේ. අනික් ක්ලිනික් එක්ක ගත්තාම අපි ගිය ක්ලිනික් එක ගොඩක් හොදයි. දෙන බෙහෙත් උනත් ලුස් නෙමෙයි. පැක් කරපු හොඳ බෙහෙත් දුන්නේ..

    ඕක ගැන උපදෙසක් දත් කිඹුලා මහතාගෙන් හරි ශ්‍රී බොයි එස්එල් මහතාගෙන් හරි ගන්න.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,179
    1
    6,239
    113
    Sri Lanka
    Private yanna adahasak naththan machan hondama de thamai kata wahan inna eka. Passe nikan case daganna one nane. Puluwnnam record karala baba hambunata passe media walata dapan. Aduma gane issarahata enna inna ammalata hari hariyata salakai mun.
     
    Private giyath owage register wenna one neda machan aniwaryayen. Register une naththam awul da?
     
    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    bump තමයි මචන්. පුලුවන් නම් අර කලින් කස්ටිය කිව්ව වගෙ ශේප් එකෙ වීඩියෝ කරපන්. කරල සොශල් මීඩියා එකක දාමු. මෙ වගෙ කාල කන්නි නෑත් නම් තව ඉස්සරහටත් හෑදේන එකනෙ වෙන්නෙ.වයිෆ්ටයි, දරුවටයි නිරෝගී සම්පත්තිය ලෑබේවා කියලා පතනවා මචන්.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ක්ලිනික් එක කොහෙද කියල කියපං මචං......
    ඩිරෙක්ට් කම්ප්ලෙන් කරන්න පුළුවන් සෞඛය සේවා අධ්‍යක්ෂතුමාට........
     
    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    Un jeewitheta gedarata enne naha, Yana dawasata documents tika aragena enne naha. Salli thiyanawanam private yanna. Mannam patta palathaka yanne kiyanne naha katawath.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,179
    1
    6,239
    113
    Sri Lanka
    ක්ලිනික් එක කොහෙද කියල කියපං මචං......
    ඩිරෙක්ට් කම්ප්ලෙන් කරන්න පුළුවන් සෞඛය සේවා අධ්‍යක්ෂතුමාට........

    Kimbula aiye, okata yana eka aniwaryada private giyath?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Private yanna adahasak naththan machan hondama de thamai kata wahan inna eka. Passe nikan case daganna one nane. Puluwnnam record karala baba hambunata passe media walata dapan. Aduma gane issarahata enna inna ammalata hari hariyata salakai mun.

    Private giyath owage register wenna one neda machan aniwaryayen. Register une naththam awul da?

    ගමේ ක්ලිනික් එකට අනිවා පලයන්. ළමයි ඉස්කෝලේ දාගන්න කේස් වලට ඒක තමා බලන්නේ. ඒ නිසා ඒකේ රෙජිස්ටර් වෙලා ක්ලිනික් වලට ගිහින් තියෙන්නම ඕනේ.
    මම නම් මොන දේ උනත් කොච්චර ප්‍රයිවෙට් ගියත් ඕක කට් කලේ නෑ. හැබැයි බැන්නොත් බැන්නා සීන් එකේ හිටියේ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Kimbula aiye, okata yana eka aniwaryada private giyath?
    එහෙම නං නැ මලේ......
    මගේ දරුවො දෙන්නම ලැබෙන්න ඉන්දෙද්දී නම් ගියේ නෑ....
    අජිත් රාජපක්ෂ වෛද්‍යතුමා මගේ රෝගියෙකු නිසා එතරම් ප්‍රශ්නයක් වුනෙ නෑ ඒ සම්බන්ධව.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,179
    1
    6,239
    113
    Sri Lanka
    එහෙම නං නැ මලේ......
    මගේ දරුවො දෙන්නම ලැබෙන්න ඉන්දෙද්දී නම් ගියේ නෑ....
    අජිත් රාජපක්ෂ වෛද්‍යතුමා මගේ රෝගියෙකු නිසා එතරම් ප්‍රශ්නයක් වුනෙ නෑ ඒ සම්බන්ධව.
    Dr. Ajith Rajapaksha ge dath galewwa kiwwama sellanda ne? LOL (joke honde. PM'd)

    මම නම් ගියා. ලොකේශ එක කොළඹ 06. ඉතින් ඉස්සරහට අවශ්‍ය වෙන නිසා ගියා... :cool:

    Thanks. Man nam lamai danna inne Private. E nisa place eka gana echcharama baluwe na. Mokakda danne na oya seen eka.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    mama nam palaweni ekata giyeth den dewani ekata yanneth game clinic ekata thamai. lankawe midwifelage higayak thiyenawa. ape gamata inna kena giya mase retire una. thawama aluth kenek nehe. podi ekata gahapu serama injections gahanneth clinic eken. weda karana thena pradaniya awul nam weda karana unuth awul..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Dr. Ajith Rajapaksha ge dath galewwa kiwwama sellanda ne? LOL (joke honde. PM'd)

    Thanks. Man nam lamai danna inne Private. E nisa place eka gana echcharama baluwe na. Mokakda danne na oya seen eka.

    උඹේ කැමැත්තක්. මමත් එහෙම තමා හිතන් ඉන්නේ නම්. ඒත් අද මේ තියෙන තත්වේ හෙට නැතිවෙයිද කවුද දන්නේ මචං. එහෙම හිතලා කෝකටත් කියලා ගමෙ ක්ලිනික් ගියා. උදේ 5.30 ඉඳන් පෝලිමේ ඉඳලා, මදුරුවෝ තල තල ඉඳලා අංක ගත්තෙ මම. දැනට මගේ දරුවා මාසෙකට පාරක් බලන්නේ Dr. L.P.C. Saman Kumara. ඒත් තවම දරුවවත් ගමේ ක්ලිනික් එකට ඇන්න යනවා මාසෙකට සැරයක්. ඔව්වා කියන්න බෑ නේ බන්. හෙට මම මලොත් මොකද වෙන්නේ..;)