වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

~WickZ~

Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    Dash camera ekak gannakota set up english tina ekak ganin..tawa iroad kiyala brand ekak tinawa ekanam godakma hodai gannakota 2ch ekak ganin ...mee soluna ekatada ??

    ඔවු මචෝ. මම ඩුවල් කැම් එකක් තමා බැලුවේ. යා යා සොලුනාවට තමයි. :)
    තැන්කූ වේවා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,519
    2
    54,031
    113
    ඔවු මචෝ. මම ඩුවල් කැම් එකක් තමා බැලුවේ. යා යා සොලුනාවට තමයි. :)
    තැන්කූ වේවා.

    චාටර් බන් කොලිටියක් නෑ නම්බර් ප්ලේට් එකක්වත් කියෝගන්න බෑ.

    ගන්නවානම් අඩු ගානට Transcend DP100, Xiaomi YI වගේ එකක් ගනිං නැත්තං අපරාදේ සල්ලි
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    චාටර් බන් කොලිටියක් නෑ නම්බර් ප්ලේට් එකක්වත් කියෝගන්න බෑ.

    ගන්නවානම් අඩු ගානට Transcend DP100, Xiaomi YI වගේ එකක් ගනිං නැත්තං අපරාදේ සල්ලි

    මචන් Xiaomi එක යුස් කරලා තියෙනවද?
    ගාන තමා පොඩ්ඩක් වැඩි. 10ක් විතර වෙනවා නේද? :oo:
     
    • Like
    Reactions: ~WickZ~

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,519
    2
    54,031
    113
    මචන් Xiaomi එක යුස් කරලා තියෙනවද?
    ගාන තමා පොඩ්ඩක් වැඩි. 10ක් විතර වෙනවා නේද? :oo:

    ඔව් ඒත් ඒ ගානට කොලිටි එක සුපිරි. කල් පැවැත්මත් වැඩි වෙන්න ඕන. බලහංකො යූ ටියුබ් එකේ ඇති YI එකේ වීඩියෝ, රිවීව් (1080p දාල බලහන්)

    නම්බර් ප්ලේට් එකක් කියවගන්න බැරිනං වැඩක් නෑනෙ බන් ඩෑෂ් කැම් එකෙන්, අර SLTV එකේ දාන වීඩියෝ වලින් බාගෙට බාගයක් ඒවගේ කියවගන්න බෑ ප්ලේට් නම්බර්
     
    • Like
    Reactions: ~WickZ~

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    සින්හලු මාර විදියට KWID තීනවානේ බොල ...අද town එකේ 6 ක් විතර දැක්කා.....SUV උන්මාදය වගේ....ඕක MARKET එක අල්ලයි...
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    සින්හලු මාර විදියට KWID තීනවානේ බොල ...අද town එකේ 6 ක් විතර දැක්කා.....SUV උන්මාදය වගේ....ඕක MARKET එක අල්ලයි...
    man dawasakata 10-15 withara dakinawa.. mala jarawa
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    ඔව් ඒත් ඒ ගානට කොලිටි එක සුපිරි. කල් පැවැත්මත් වැඩි වෙන්න ඕන. බලහංකො යූ ටියුබ් එකේ ඇති YI එකේ වීඩියෝ, රිවීව් (1080p දාල බලහන්)

    නම්බර් ප්ලේට් එකක් කියවගන්න බැරිනං වැඩක් නෑනෙ බන් ඩෑෂ් කැම් එකෙන්, අර SLTV එකේ දාන වීඩියෝ වලින් බාගෙට බාගයක් ඒවගේ කියවගන්න බෑ ප්ලේට් නම්බර්

    ඇත්ත තමයි මචෝ. මමත් මේ චයිනීස් උලවු පැත්තක දාලා හොඳ එකක් ගන්නවද කියල බැලුවේ. අවුල තියෙන්නෙ එහෙම වුනොත් රිවර්ස් කැම් එකක් හයි කරන එක.
    බලමුකො. Thanks for the advice bro!! :yes: :yes:
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    මචන් Xiaomi එක යුස් කරලා තියෙනවද?
    ගාන තමා පොඩ්ඩක් වැඩි. 10ක් විතර වෙනවා නේද? :oo:

    මාත් දැක්කා අද එකෙක් බුකියෙ දාලා තියෙනව වීඩියෝ එකක්. පට්ට කොලිටියි. තාම හිතනව මචෝ මොකක්ද ගන්නේ කියල. :) :yes: :yes:
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    කොහොමද බාන්ඩේ.......?

    e9yg51.jpg

    2s1ssvl.jpg

    4u7628.jpg

    msg1so.jpg

    ruci1x.jpg

    ......................:love::love::love::love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සින්හලු මාර විදියට KWID තීනවානේ බොල ...අද town එකේ 6 ක් විතර දැක්කා.....SUV උන්මාදය වගේ....ඕක MARKET එක අල්ලයි...

    :baffled::baffled: මට දුක ගොඩක් "CAR-" නම්බර්ස් ඔය මගුලෙන් එන එකටයි..... :(
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,519
    2
    54,031
    113
    :baffled::baffled: මට දුක ගොඩක් "CAR-" නම්බර්ස් ඔය මගුලෙන් එන එකටයි..... :(

    උඹ සැපට පලයන්කෝ වැගන් ආර් එකේ, ඕක ගැන දුක් වෙවී ඉන්නෙ මොකටද? එහෙනම් ලක්ෂ 22 දීල ඕක ගත්ත එවුං කොහොම දුක් වෙන්න එපැයිද? :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ සැපට පලයන්කෝ වැගන් ආර් එකේ, ඕක ගැන දුක් වෙවී ඉන්නෙ මොකටද? එහෙනම් ලක්ෂ 22 දීල ඕක ගත්ත එවුං කොහොම දුක් වෙන්න එපැයිද? :baffled:

    :love::love: ඒකනේ.... :P:P
     
    Status
    Not open for further replies.