lankawata internet introduce wune koi kaaleda ?

johnd82

Member
Oct 3, 2013
128
10
0
මම හිතන්නේ මේ සයිට් එකේ මුලින්ම කම්පියුටර් එකක් පාවිච්චි කරේ මම වෙන්න ඇති.1989ට කලින් යූස් කරලා නැතුව ඇති.
 
akilaperera2014

Well-known member
  • Jan 26, 2015
    1,169
    406
    83
    Kadawatha
    මම හිතන්නේ මේ සයිට් එකේ මුලින්ම කම්පියුටර් එකක් පාවිච්චි කරේ මම වෙන්න ඇති.1972ට කලින් යූස් කරලා නැතුව ඇති.

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ලන්කාවට බ්‍රෝඩ්බෑන්ඩ් ආවේ 2008 විතර.ඒකත් ස්ලෝ.වීඩියො බලන්න බෑ
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ලන්කාවට බ්‍රෝඩ්බෑන්ඩ් ආවේ 2008 විතර.ඒකත් ස්ලෝ.වීඩියො බලන්න බෑ

    :no: යකෝ කුරුණෑගලට බ්‍රෝඩ්බෑන්ඩ් දුන්නේ 2007 අප්‍රේල් දිහා. ඊට කලින් ගොඩක් කොළඹ අවට තිබ්බා. ස්ලෝ නෑ 2Mb/s වෙනකම් ස්පීඩ් තිබ්බා ඒ කාලේ. අන්ලිමිටඩ්.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    :no: යකෝ කුරුණෑගලට බ්‍රෝඩ්බෑන්ඩ් දුන්නේ 2007 අප්‍රේල් දිහා. ඊට කලින් ගොඩක් කොළඹ අවට තිබ්බා. ස්ලෝ නෑ 2Mb/s වෙනකම් ස්පීඩ් තිබ්බා ඒ කාලේ. අන්ලිමිටඩ්.

    බොහොම ටිකකට විතරයි තිබුනේ.ස්පීඩ් අඩුයි. ඩයලප් වලට වඩා හොඳයි
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මම දන්නා විදියට 1993-1995 දී වගේ තමයි ලංකාවට මුලින්ම ඉන්ටනෙට් හඳුන්වා දීල තියෙන්නේ..2002-2003 දී වගේ dial up internet use කරා :cool: පට්ට ඉතින් ඒ කාලේ සින්දුවක් ඩව්න්ලෝඩ් කරගන්න විනාඩි දහයක් පහළොවක් බලන් ඉන්න ඕනේ :rofl:

    2004-2005 දී වගේ මට මතක විදියට මුලින්ම ආව ADSL 512 kbps line එක..
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මම හිතන්නේ මේ සයිට් එකේ මුලින්ම කම්පියුටර් එකක් පාවිච්චි කරේ මම වෙන්න ඇති.1972ට කලින් යූස් කරලා නැතුව ඇති.

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    1972 කම්පියුටර් තිබුනේ සී අයි එකේ මූලස්තානයේ විතරයි
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    2008 දී මම LankaBell Dialup භාවිතා කලේ මෙහෙට ඒ කාලේ 3G නෑ Kbps 256 Speed එක, සල්ලි කැපෙනවා හෝ ගාලා පැකේජ් නෑ එකේ Dialup වලට ඒ කාලේ.