







මම සුපර් ෆාස්ට් ඉන්ටනෙට් යූස් කරේ 2005 නොවෙම්බර් ලන්ඩන් වල.
ලන්කාවට බ්‍රෝඩ්බෑන්ඩ් ආවේ 2008 විතර.ඒකත් ස්ලෝ.වීඩියො බලන්න බෑ
යකෝ කුරුණෑගලට බ්‍රෝඩ්බෑන්ඩ් දුන්නේ 2007 අප්‍රේල් දිහා. ඊට කලින් ගොඩක් කොළඹ අවට තිබ්බා. ස්ලෝ නෑ 2Mb/s වෙනකම් ස්පීඩ් තිබ්බා ඒ කාලේ. අන්ලිමිටඩ්.යකෝ කුරුණෑගලට බ්‍රෝඩ්බෑන්ඩ් දුන්නේ 2007 අප්‍රේල් දිහා. ඊට කලින් ගොඩක් කොළඹ අවට තිබ්බා. ස්ලෝ නෑ 2Mb/s වෙනකම් ස්පීඩ් තිබ්බා ඒ කාලේ. අන්ලිමිටඩ්.
පට්ට ඉතින් ඒ කාලේ සින්දුවක් ඩව්න්ලෝඩ් කරගන්න විනාඩි දහයක් පහළොවක් බලන් ඉන්න ඕනේ 
මම හිතන්නේ මේ සයිට් එකේ මුලින්ම කම්පියුටර් එකක් පාවිච්චි කරේ මම වෙන්න ඇති.1972ට කලින් යූස් කරලා නැතුව ඇති.