ගෙදර පාවිච්චියට printer එකක්
Notes print කරන්න වගේ දේවල්වලට (වැඩිපුර black & white) ගන්න හොඳ printer එකක් ගැන දන්න කෙනෙක් කියනවද?
Notes print කරන්න වගේ දේවල්වලට (වැඩිපුර black & white) ගන්න හොඳ printer එකක් ගැන දන්න කෙනෙක් කියනවද?
- ගනිද්දි මොනවද බලන්න ඕනෙ?
- හොඳ printers සහ ගන්න පුලුවන් තැන් ගැන යෝජනා?
- පාවිච්චියේදී සැලකිලිමත් වෙන්න ඕනෙ මොනවා ගැනද?