canon ekath hodai but printer walin issarahin inne HP.refill cost ekath adui.canon ekath hodai but build quality eka godak adui hp ekka compare karaddi.
Shop eka mokakda bro
hetama ganna oney
canon ekath hodai but printer walin issarahin inne HP.refill cost ekath adui.canon ekath hodai but build quality eka godak adui hp ekka compare karaddi.
Thanks machan
thanks ban reply ekatalaser printer ekak ganin
මම බැලුවෙ මචං 5000-10000 අතරේ වගේ. ඒ ගානට සෙට් වෙන හොඳ එකක් නැද්ද?laser ekak ganin mchn.ink dry wena scene arawa mewa mukuth ne.black & white nan Hp laserjet p1102 eka ganna.eke godak reliable ranking tiyenawa.
mata idea ekak na ban kisima mokak ganawath.Lexmark mokada hithanne

5000-10000 අතරේ ගන්න පුලුවන්ද එකක් නැද්ද මචං? රිප්ලයි එකට ස්තුතියි මචන්inkjet nam epa wenawa bn tika dawasak use kare naththan printer eka sawuthtu wenawa..
black and white document withrak gahannam laser printer ekak ganin.
සතියටම උපරිම 30-40 තමා අයියේකෙපි කීයක් වගේ සතියකට ගන්න බලාපොරොත්තු වෙනවද මල්ලි.
ස්තුතියි මචං රිප්ලයි එකට. ගාන තමා ප්රශ්නේcanon 2900b ekk ganna mama issara cls walata use kareth e printer ekak mama gannakota 15k una dan 14k wage .dannam photocopy ekk thiyenawa. toner eken thni paththa 3500k pannala puluwan , toner ekk normal ekk 2000th 2500th athara ganna thiyenawa . godak labayi
man nan gatte 11kata mchn dan aduda danne.unity eken gatte.tama iwaraune ne refill cartridges tiyenawa.refill karanna 1000k wage yay.
ස්තුතියි මචං රිප්ලයි එකට.මම තව ටිකක් බලලා මොනවහරි දැනගන්න තිබ්බොත් උඹලගෙන්ම අහන්නම්canon ekath hodai but printer walin issarahin inne HP.refill cost ekath adui.canon ekath hodai but build quality eka godak adui hp ekka compare karaddi.
bump
bump
Bump
එල මචං.thanks උඹ සැහෙන මහන්සි වෙලා මේක ගහන්න.මම තව බලන්නම්.උඹ කියපු විදියට හිතට ඇල්ලුවා.මචන් උඹට මහලොකු කොලිටි ඕනේ නැත්තම්
ලොකු ස්පීඩ් එකකින් ප්රින්ට් එන්න ඕනෙත් නැත්තම්
(හැබැයි හොද ප්රින්ටර් එකක ගත්තොත් ස්පීඩ් අවුලක් නෑ)
ප්රින්ටර් එකක් අරගෙන CISS unit එක හයිකරගනින්
![]()
Borelle Ink Shop එකේ හයි කරනවා
ගෙදරටම ඇවිල්ලා කරලා දෙනවා වැඩේ.
උඹට බොතල් 4ට තීන්ත පුරවගත්තම සෑහෙන කාලයක් ප්රින්ට් ගන්න පුලුවන්
ඔෆිස් එකේ මගේ printer එකට දවසට 3 ගානේ වගේ print දානවා
දැනට මාස 8ක් වගේ ඉදන් පිරවේවේ නෑ
එක බෝතලයක් පුරවන්න රැ. 400ක් වගේ
![]()
ඒත් තව ඉතුරැත් වෙනවා පිරෙව්වම
හැම printer එකටම හයි කරන්න බෑ ඕක
ඒ නිසා උන්ගෙන්ම හයි කරපු printer එකක් ගනින්
10 ක් විතර යයි
දැන් හැබැයි ඔරිජිනල් ප්රින්ටර් තියෙනවා CIss Unit එක එක්ක

ස්තුතියි මචන්
.amda:20879002 said:මචන් උඹට මහලොකු කොලිටි ඕනේ නැත්තම්
ලොකු ස්පීඩ් එකකින් ප්රින්ට් එන්න ඕනෙත් නැත්තම්
(හැබැයි හොද ප්රින්ටර් එකක ගත්තොත් ස්පීඩ් අවුලක් නෑ)
ප්රින්ටර් එකක් අරගෙන CISS unit එක හයිකරගනින්
![]()
Borelle Ink Shop එකේ හයි කරනවා
ගෙදරටම ඇවිල්ලා කරලා දෙනවා වැඩේ.
උඹට බොතල් 4ට තීන්ත පුරවගත්තම සෑහෙන කාලයක් ප්රින්ට් ගන්න පුලුවන්
ඔෆිස් එකේ මගේ printer එකට දවසට 3 ගානේ වගේ print දානවා
දැනට මාස 8ක් වගේ ඉදන් පිරවේවේ නෑ
එක බෝතලයක් පුරවන්න රැ. 400ක් වගේ
![]()
ඒත් තව ඉතුරැත් වෙනවා පිරෙව්වම
හැම printer එකටම හයි කරන්න බෑ ඕක
ඒ නිසා උන්ගෙන්ම හයි කරපු printer එකක් ගනින්
10 ක් විතර යයි
දැන් හැබැයි ඔරිජිනල් ප්රින්ටර් තියෙනවා CIss Unit එක එක්ක
eth ai ban me gana wadiya kastiya danne naththe?? Me method eke disadvantages monada uba dakina hatiyata??
.amda:20885024 said:eth ai ban me gana wadiya kastiya danne naththe?? Me method eke disadvantages monada uba dakina hatiyata??
මෙහෙමයි ඉතින්
lazer printer එකක නම් ටෝනර් වලින් print වෙන නිසා කොලිටි
මේවගේ ඉන්ක් එකක් නිසා එච්චරම කොලිටියක් නෑ texts
ගෙදර පාවිච්චියට හොදයි
ඒත් හෙඩ් එක හොද නම් මහලොකු අවුලක් නෑ
අනික bubble jet Printer එකක් නම් කොහොමත් ඒකෙත් තියෙන්නේ තීන්තනේ
ඒ නිසා එහෙම printer එකකට මේකක් හයිකරන එක වාසියි
දෙකම එක කොලිටි
ඔච්චර තමයි
Cost අඩු එක තමයි වාසිය
mcn mama printers gana melo deyak dan na. Mata one nitharama use wenne nathi unata aulak wenne athi jathiye ekak. Ethakota me ciss unit system aul kiyala net eke thibba. Ara borelle kade ikman ad ekak thiyenawa canon mp287 kiyala ekak ciss ekak ekkama 15k kiyala. E ganata shape da bn ekak?? Naththam home use walata laser ekak kiyak weida?? Toner ehema ganan da bn??

DAM40:20885464 said:Hp laserjet P1102 leda adui. toner ekath gaana aduwata hoyaganna puluwan. (toners Rs 2000 - 2500)
man gava printers 3 k thiyenawa mewagen. dan awrudu 4 thisse pavichchi karanawa. dawasata print out 10 - 60 wage gannawa. kisima awlak na.
.amda:20885325 said:mcn mama printers gana melo deyak dan na. Mata one nitharama use wenne nathi unata aulak wenne athi jathiye ekak. Ethakota me ciss unit system aul kiyala net eke thibba. Ara borelle kade ikman ad ekak thiyenawa canon mp287 kiyala ekak ciss ekak ekkama 15k kiyala. E ganata shape da bn ekak?? Naththam home use walata laser ekak kiyak weida?? Toner ehema ganan da bn??
සිස් එකක් නම් බන් නිතරම use කරන්න ඕන
ඕවගේ පැවැත්ම වැඩි use කරන තරමට
නැත්තම් තීන්ත ඇදලා එපා වෙනවා
නිකන් ගොඩක් දවස් තියනකොට හුලං අදිනවා බට වලට
අඩුම දවසට එකක් වත් දාපන් ගන්නවා නම්
සල්ලි ගැන හිතන්න එපා ගන්නවා නම් මොකද
හෙන පොඩි කොස්ට් එකක් යන්නේ එක print එකකට
ගණන් හිලවු නම් හරියටම දන්නේ නෑ මචන් ඕවගේ
මම කිව්වේ කලින් rate එක 10ක් වගේ කියලා
ඒ ගානට තාමත් ගන්න පුලුවන් ඇති
ඔය printer එක ගැන එච්චර idea එකක් නෑ