





rezis kare nee...
cable management හැටි බලපන්කො. කම්මැලි නොවී ලස්සනට හදපන්.
And උබ මේ 4tos කොහෙටද upload කලේ?

ow ban meke cable wadi nisa ewa manage karanna hena amarui. oya cable tika pitipassata karana getagahanna baha casing eke back side eka full cable walin
photos damme fb
ඉන්ටෙල් සික්ස් ගෙන් i3
MSI එච් 110 ගේමින්
8 ජීබී රැම්
ඔය වගේ දේවල් ටිකක් දාලා මෙන්න මේ වගේ අටවා ගත්තා
![]()



කේසින් එක කොහින්ද ගත්තේ බන්
කේසින් එක කොහින්ද ගත්තේ බන්
sha Niyamai..... keeyak unada casing eka???
Sala eken kiwe koheda machan????
ඔව් මචං කීබෝර්ඩ් ඒකට මචං 2009 ඉඳලා තියෙන එක ලොජිටෙක් එකkeyboard, mouse ]




5000ක් විතර මචංsha Niyamai..... keeyak unada casing eka???
Sala eken kiwe koheda machan????
ඒක නම් මචං නොර්මල් එකක් බන් කෙසින් එකත් එක්කම ලැබුණේ@mal baba
ඔය case fan එක මොකක්ද?
ඒක නම් මචං නොර්මල් එකක් බන් කෙසින් එකත් එක්කම ලැබුණේ
