~Pc එක Modify කරමු~

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    යකෝ 4tos පොඩි කරලා දාපන්:angry::angry::angry:

    And ඔය casing එක නම් අවුල් බන් මට.
    මගෙ tx1 එක ඔයිට වැඩිය හොදයි මට.ගානත් අඩුයි. උබලා සල්ලිකාරයොනෙ
     
    Last edited:

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    cable management හැටි බලපන්කො. කම්මැලි නොවී ලස්සනට හදපන්.
    And උබ මේ 4tos කොහෙටද upload කලේ?


    ow ban meke cable wadi nisa ewa manage karanna hena amarui. oya cable tika pitipassata karana getagahanna baha casing eke back side eka full cable walin :P

    photos damme fb
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඉන්ටෙල් සික්ස් ගෙන් i3
    MSI එච් 110 ගේමින්
    8 ජීබී රැම්
    ඔය වගේ දේවල් ටිකක් දාලා මෙන්න මේ වගේ අටවා ගත්තා

    5ppPLSF.jpg

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    keyboard, mouse ]:oo::oo::oo::oo:
    ඔව් මචං කීබෝර්ඩ් ඒකට මචං 2009 ඉඳලා තියෙන එක ලොජිටෙක් එක
    පට්ටම මචං කොඩින් වලට කියාපු භාණ්ඩේ:yes::yes:

    මවුස් නම් නිකන් හම්බවෙච්ච එකක් මචං VGA එකත් එහෙමයි :yes::yes: