ඉදිරියේ රාළ;20881142 said:දියුණු වෙච්චි කෙසේ වෙතත් , පෝසත් අය නිතර යන එන කන බොන තැන් ව්ලට ගිහින් බලන්න. විශේෂයෙන් duplication පාරේ තියෙන restaurants. තරු පහේ හෝටල් වල තියෙන restaurants. ඒවගෙ තියෙනවද ඉන්දියන් රතු මිරිස් දාල ගින්දර වගේ සැරට කෑම ?ඔට්ටුයි එකක් හොයන්න බෑ.
![]()
දැන් ලංකාවේ දියුණු වෙච්ච මිනිස්සු ඔක්කොම වේල් තුනම කෑම කන්නේ duplication පාරේ තියෙන restaurants වලින් සහ තරු පහේ හෝටල් වලින්ද ?
ඒව දිහා බලල දියුණු වෙච්ච මිනිස්සු ඔක්කොම මෙහෙමයි කියල නිගමනයකට එන්න පුලුවන්ද 
රාල දෙන්නේ අමුතුම ආතල් වගේ මට පෙන්නේ.

ඔට්ටුයි එකක් හොයන්න බෑ.



එතකොට දියුණුවෙන්න හිතෙන්නේ නෑ
ඕවා හොයාගන්න සුද්දට තව අවුරුදු හාරපන්සීයක් යනවා