ඇයි අපි පොහොසත් නැත්තෙ ? II

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20881142 said:
    දියුණු වෙච්චි කෙසේ වෙතත් , පෝසත් අය නිතර යන එන කන බොන තැන් ව්ලට ගිහින් බලන්න. විශේෂයෙන් duplication පාරේ තියෙන restaurants. තරු පහේ හෝටල් වල තියෙන restaurants. ඒවගෙ තියෙනවද ඉන්දියන් රතු මිරිස් දාල ගින්දර වගේ සැරට කෑම ? :nerd: ඔට්ටුයි එකක් හොයන්න බෑ. :P

    දැන් ලංකාවේ දියුණු වෙච්ච මිනිස්සු ඔක්කොම වේල් තුනම කෑම කන්නේ duplication පාරේ තියෙන restaurants වලින් සහ තරු පහේ හෝටල් වලින්ද ? :oo: ඒව දිහා බලල දියුණු වෙච්ච මිනිස්සු ඔක්කොම මෙහෙමයි කියල නිගමනයකට එන්න පුලුවන්ද :D

    රාල දෙන්නේ අමුතුම ආතල් වගේ මට පෙන්නේ. :rolleyes:
     
    Aaa dan uba kiyanne americawa rathu miris import karanne na kiyalada india walin
    මගෙ ප්‍රශ්නේ එක නෙවෙයි නේ . ඇමෙරිකාවෙ රස්නෙ පැතිවල ඉන්න මිනිස්සු ඉන්දියාවෙන් වේලිච්ච දිග රතු මිරිස් ගෙන්නගෙන කනවද ? මම ඒ පැතිවල ඉන්න කීපදෙනෙක්ගෙන් අහල බැලුවාම කිව්වෙ ඒ පැති වල නෑ කියලයි. කොටින්ම සැරට කන්නෙම නෑලු. දැන් ඔයා කියන්නෙ මොකක්ද ?
     
    මේක පැහැදිලිව කියපන් උබ කියන්නෙ ඇගට හොද නැත්තෙ ඉන්දියාවෙන් ආනායනය කරපු වේලපු රතු මිරිස් විතරයි කියලද??සැරට (ගම්මිරිස් ලංකාවේ වැවෙන කොල පාට අමු මිරිස් පවා) කන එක ඇගට හොදනෑ කියලද??
    මේකයි සීන් එක. පෝසත් වෙන්න නම් ඒකට රුදාවක් තියෙන්න ඕනා. ඒ රුදාවෙ තරම තීරණය වෙන්නෙ හිතට දැනෙන බඩගින්නෙ දරුණුකම මත. මොකද බඩගින්න දරුණුවට දැනිලා එකම කෑම කැවිල්ල එපා වෙලා අළුත් අළුත් දේවල් හොයන්න ඕනෑ වුණාම තමා හිතට දැඩිව සල්ලි හොයන්න උවම්නාව (drive) එන්නේ (මේක මගෙ කතාවක් නෙවෙයි, පරණ පොත් වල තියෙන දෙයක්, ඒවගේම පොසත් වුණ උනුත් කියන කතාවක්). එතකොට මොන යම් දේකින් හරි බඩගින්නෙ තීවෘ කම අඩු වෙනවා නම් ඒක හොද නෑ. ඕකයි සීන් එක.
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ඉදිරියේ රාළ;20881290 said:
    මගෙ ප්‍රශ්නේ එක නෙවෙයි නේ . ඇමෙරිකාවෙ රස්නෙ පැතිවල ඉන්න මිනිස්සු ඉන්දියාවෙන් වේලිච්ච දිග රතු මිරිස් ගෙන්නගෙන කනවද ? මම ඒ පැතිවල ඉන්න කීපදෙනෙක්ගෙන් අහල බැලුවාම කිව්වෙ ඒ පැති වල නෑ කියලයි. කොටින්ම සැරට කන්නෙම නෑලු. දැන් ඔයා කියන්නෙ මොකක්ද ?

    |Not a joke|
    Oya awla tiyenne indiawe miris witharada. Mokada USA/Mexico walath red chili wawanawa. Ah ai Hot sauce ewath tiyenawane:oo:
     
    දැන් ලංකාවේ දියුණු වෙච්ච මිනිස්සු ඔක්කොම වේල් තුනම කෑම කන්නේ duplication පාරේ තියෙන restaurants වලින් සහ තරු පහේ හෝටල් වලින්ද ? :oo:
    ඒ කෙසේ වෙතත් කෑමවල රුචි අරුචිකම් ගැන දළ හෝඩුවාවක් අහු වෙනවා නේ
    ඒව දිහා බලල දියුණු වෙච්ච මිනිස්සු ඔක්කොම මෙහෙමයි කියල නිගමනයකට එන්න පුලුවන්ද :D
    නිගමනයක් නෙවෙයි, හෝඩුවාවක් ;)
    රාල දෙන්නේ අමුතුම ආතල් වගේ මට පෙන්නේ. :rolleyes:
    හොඳ ආතල් එක වෙන්නේ මිනිස්සු කන කෑම වේල වේල ගාණෙ අධ්‍යයනය කළොත් ද ?
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඉදිරියේ රාළ;20881028 said:
    මෙන්න මේවා තමා වැටෙන්න ඕනෑ කොමෙන්ටු :yes::yes:
    ඔයා Gordon's Great Escape 4,5,6,7 episode ටික බලන්නකෝ. පුළුවන් නම් හොයාගන්න එක වේලිච්ච රතු මිරිස් කරලක්. කොරියන් චීන රටවලට ඉන්දියාවෙන් වේලිච්ච මිරිස් ගෙනියන්නෙ නෑ. ඕක සුද්දගෙ ඇන්දවිල්ලක් කොරියන් චීන තායිලන්තෙ අය ඉන්දියන් වේලිච්ච රතු මිරිස් කන්නෙ නෑ ඒකට හේතුව තමා උෂ්ණ දේශගුණයක් පවතිද්දි මස් කෑම - ඒකත් රතු මිරිස් කෑවා හා සමානම දෙයක් තමා වෙන්නේ වෙන්නේ රතු මිරිස් වලින් බඩේ ගිණියම නැගලා ඒකෙන් මොළේ ස්නායු අඩපණ වීම

    උඹට ගරු කරා දේශීය වෙදකම ගැන කථා කරන නිසා, නමුත් උඹ සිංහල වෙදකම ඉස්සරහාට දාගෙන උඹේ මෝඩ ආතල් එකක් ගන්න එක, තෝ දැන් කියන්නේ DNA කියන්නේ බොරුවක් නම් මේක කියපන් කොහොමද හම සුදු කළු බේදේ ආවේ ගොන් කමට කියන්න එපා tropical කතා, ඇෆ්රිකන් ගැණු මිනිස්සුන්ගේ ලිංග ලෝකු, චීන ජපන් කොරියන් ගැණු මිනිස්සුන්ගේ ලිංග පොඩි, ලතින් ඇමරිකන් ගැනුන්ගේ ශරීර, උඹ ගැන දැන ගත්තේ උඹ දැම්මේ රුසියන් ගැනියෙක්ගේ කටහඩක් ගැන, තෝ හිතන්නේ ලෝකෙම මිනිස්සු එකයි අවුල ලංකාවේ මිනිස්සු රතු මිරිස් කන එක කියාලා, රතු මිරිස් තමයි බුද්දිය ශරීර වර්ණ උස කටහඩ දැනුම තීරණය කරන්නේ තෝ වගේ ගස් ගොනෙක් උඹලා වගේ උන් ලංකාවේ වැඩි නිසා තමයි ලංකාවට කෙල වෙලා තියෙන්නේ :dull:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,681
    2
    54,273
    113
    ඉදිරියේ රාළ;20881290 said:
    මගෙ ප්‍රශ්නේ එක නෙවෙයි නේ . ඇමෙරිකාවෙ රස්නෙ පැතිවල ඉන්න මිනිස්සු ඉන්දියාවෙන් වේලිච්ච දිග රතු මිරිස් ගෙන්නගෙන කනවද ? මම ඒ පැතිවල ඉන්න කීපදෙනෙක්ගෙන් අහල බැලුවාම කිව්වෙ ඒ පැති වල නෑ කියලයි. කොටින්ම සැරට කන්නෙම නෑලු. දැන් ඔයා කියන්නෙ මොකක්ද ?

    ඔය විදිහට ඉතිං තුනපහ කන හින්ද ලංකාව දුප්පත් කියන්නත් පුළුවන් නෙ.ඇමරිකාවේ රස්නේ පැතිවල තුනපහ පාවිච්චියක් නෑ නේද?
     
    ChootyKuku

    Member
    Dec 24, 2010
    344
    27
    0
    රාල අලුතෙන් අයුර්වේද ප්‍රඩක්ට් එකක් මාර්කට් එකට දාන්න යන්නේ බඩේ ගිනියමට...

    මේ යන්නේ මාර්කටින්...
     
    • Like
    Reactions: ctooi

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20881331 said:
    ඒ කෙසේ වෙතත් කෑමවල රුචි අරුචිකම් ගැන දළ හෝඩුවාවක් අහු වෙනවා නේ [/SIZE] නිගමනයක් නෙවෙයි, හෝඩුවාවක් ;) හොඳ ආතල් එක වෙන්නේ මිනිස්සු කන කෑම වේල වේල ගාණෙ අධ්‍යයනය කළොත් ද ?

    හෝඩුවාවන් ඔහොම හොයල නිගමන වලට එන්න පුළුවන් නං මොනවා කරන්න බැරිද ? මමත් කියන්නංකො එකක් :D

    ලෝකේ දියුණු මිනිස්සු බහුතරය සුදු හම තියෙන අයනෙ, හම සුදු වෙන්නේ මෙලනින්ද මොකද්ද එකක් අඩු උනාම කියනවනෙ. එහෙනං මට කියන්න පුළුවන් දියුණු වෙන්න නං හමේ මෙලනින් නැති වෙන්න ඕනේ, අපි දියුණු නොවෙන්න හේතුව අපේ හමේ වැඩිපුර මෙලනින් තිබීම කියල :baffled:

    මොකෝ කියන්නෙ හෙට ඉඳන් හම සුදු කරගන්න මිනිස්සු දැනුවත් කරමුද රතු මිරිස් පැත්තක දාල.
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ඔය විදිහට ඉතිං තුනපහ කන හින්ද ලංකාව දුප්පත් කියන්නත් පුළුවන් නෙ.ඇමරිකාවේ රස්නේ පැතිවල තුනපහ පාවිච්චියක් නෑ නේද?

    Anith ratawala puka pihadanne toilet paper eken, habai api/india hodanne wathuren. Ehenam ekath kiyanna puluwan
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඉදිරියේ රාළ;20881290 said:
    මගෙ ප්‍රශ්නේ එක නෙවෙයි නේ . ඇමෙරිකාවෙ රස්නෙ පැතිවල ඉන්න මිනිස්සු ඉන්දියාවෙන් වේලිච්ච දිග රතු මිරිස් ගෙන්නගෙන කනවද ? මම ඒ පැතිවල ඉන්න කීපදෙනෙක්ගෙන් අහල බැලුවාම කිව්වෙ ඒ පැති වල නෑ කියලයි. කොටින්ම සැරට කන්නෙම නෑලු. දැන් ඔයා කියන්නෙ මොකක්ද ?

    Ane uba paw kawru hari ubawa boru kiyala rawattala ban...
    Ehenan awlak na uba mewa kiyanne ube notherun kamatane...
    Yako.. florida ehema kiyanne america wala rasne wadima pathi... ehe un thamai wadima oya miris kama kanne... api ekko danna deyak katha karamu neda machan...
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    උඹට ගරු කරා දේශීය වෙදකම ගැන කථා කරන නිසා, නමුත් උඹ සිංහල වෙදකම ඉස්සරහාට දාගෙන උඹේ මෝඩ ආතල් එකක් ගන්න එක, තෝ දැන් කියන්නේ DNA කියන්නේ බොරුවක් නම් මේක කියපන් කොහොමද හම සුදු කළු බේදේ ආවේ ගොන් කමට කියන්න එපා tropical කතා, ඇෆ්රිකන් ගැණු මිනිස්සුන්ගේ ලිංග ලෝකු, චීන ජපන් කොරියන් ගැණු මිනිස්සුන්ගේ ලිංග පොඩි, ලතින් ඇමරිකන් ගැනුන්ගේ ශරීර, උඹ ගැන දැන ගත්තේ උඹ දැම්මේ රුසියන් ගැනියෙක්ගේ කටහඩක් ගැන, තෝ හිතන්නේ ලෝකෙම මිනිස්සු එකයි අවුල ලංකාවේ මිනිස්සු රතු මිරිස් කන එක කියාලා, රතු මිරිස් තමයි බුද්දිය ශරීර වර්ණ උස කටහඩ දැනුම තීරණය කරන්නේ තෝ වගේ ගස් ගොනෙක් උඹලා වගේ උන් ලංකාවේ වැඩි නිසා තමයි ලංකාවට කෙල වෙලා තියෙන්නේ :dull:

    චීන ජපන් කොරියන් මිනිස්සු සැර කෑම කන නිසාලු උන්ගෙ ජුන්ඩා පොඩි :shocked:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,466
    14,095
    113
    ඔය විදිහට ඉතිං තුනපහ කන හින්ද ලංකාව දුප්පත් කියන්නත් පුළුවන් නෙ.ඇමරිකාවේ රස්නේ පැතිවල තුනපහ පාවිච්චියක් නෑ නේද?

    හෝඩුවාවන් ඔහොම හොයල නිගමන වලට එන්න පුළුවන් නං මොනවා කරන්න බැරිද ? මමත් කියන්නංකො එකක් :D

    ලෝකේ දියුණු මිනිස්සු බහුතරය සුදු හම තියෙන අයනෙ, හම සුදු වෙන්නේ මෙලනින්ද මොකද්ද එකක් අඩු උනාම කියනවනෙ. එහෙනං මට කියන්න පුළුවන් දියුණු වෙන්න නං හමේ මෙලනින් නැති වෙන්න ඕනේ, අපි දියුණු නොවෙන්න හේතුව අපේ හමේ වැඩිපුර මෙලනින් තිබීම කියල :baffled:

    මොකෝ කියන්නෙ හෙට ඉඳන් හම සුදු කරගන්න මිනිස්සු දැනුවත් කරමුද රතු මිරිස් පැත්තක දාල.

    ඔය එකක්වත් නෙවෙයි අපි පුක හෝදන නිසයි දියුණු නැත්තේ :yes:.....විස්වාස නැද්ද?

    ඕක වෙන්නේ මෙහෙමයි.....ඕන මිනිහෙක්ට පුකේ ගිනියම තියනවා ඕක තිබුනොත් තමයි දියුණු වෙන්න සල්ලි හොයන්න හිතෙන්නේ. දැන් සුද්දා ලාවට කොලේකින් පිහන්නේ ගිනියම ආරක්ෂාකරගන්න ගමන් පස්ස ක්ලීන් කරගන්න ඕනේ නිසා :yes:

    අපි කෙලින්ම වතුර බාල්දියක් හලාගත්තම වෙන්නේ පුකේ ගිනියම නිවෙනවා :no: එතකොට දියුණුවෙන්න හිතෙන්නේ නෑ :yes:

    දැන් උඹල ඕක නොදියුණු බටහිර විද්‍යාව කියන ප්‍රෝඩාවෙන් ඔප්පුකරනකන්ද ඉන්නේ?:angry: ඕවා හොයාගන්න සුද්දට තව අවුරුදු හාරපන්සීයක් යනවා :yes:

    හොඳයි දැන් පුළුවන් නම් මම වැරදියි කියල ඔප්පුකරපල්ලා :P
     
    • Like
    Reactions: justinshady

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    රතු මිරිස් කියන්නේ අර කොල මිරිස් රතු වෙනකම් ගහේම තියලා ඒවා වේලලා කොටලා ගන්න පව්ඩර් එක නේද බං? හරි ඒක හොඳ නෑ නම් මස් මාලු එහෙම උයද්දි සැර ගන්නේ මොනවා දාලද කියහන්කෝ? ඔච්චරම කියන නිසා මිරිස් පාවිච්චිය අඩු කරලා ඒ කියන දෙයක් කාලා බලන්න ඕන. ගැස්ට්‍රයිටිස් තියෙන නිසා තවත් හොඳයි මිරිස් කුඩු වෙනුවට සැර හදාගන්න දාන්න පුලුවන් දෙයක් දැනගන්න එක.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    මේක පැහැදිලිව කියපන් උබ කියන්නෙ ඇගට හොද නැත්තෙ ඉන්දියාවෙන් ආනායනය කරපු වේලපු රතු මිරිස් විතරයි කියලද??සැරට (ගම්මිරිස් ලංකාවේ වැවෙන කොල පාට අමු මිරිස් පවා) කන එක ඇගට හොදනෑ කියලද??

    :yes: මටත් දැනගන්න ඕන. රතු මිරිස් කියන එකෙන් අදහස් කරන්නේ මොන මිරිස්ද කියන එකයි සැරට කෑම හදන්න රතු මිරිස් (මිරිස් කුඩු කියලා කියන දේ මම අදහස් කරන්නේ) හොඳ නෑ නම් හොඳ මොනවද කියන එකයි දැනගන්න ඕන.