Green Card 2018 only few more hours left

Virtusan

Junior member
  • Dec 17, 2008
    736
    11
    18
    Apply කරේ නැත්තන් ඉක්මනට කරන්න. තව වැඩි වෙලාවක් නෑ

    https://www.dvlottery.state.gov/

    CwoYTXWXUAAcvDz.jpg
     
    Lobo88

    Banned
    Sep 24, 2016
    267
    19
    0
    applied. tamange relation kenek meta kalin lottery eka win karala thiyana eka api aplly karana ekata awulak thiyanawada?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගිය අවුරුද්දේ නුලක් :rofl::yes:

    :rofl::rofl::rofl: නූල ගිය අවුරුද්දේ.. ඒ ගිය අවුරුද්දේ නූලට අදාල ඇප්ලයි කරපු ඒවා වල ප්‍රතිපල එන්න තියෙන්නේ අද හරි හෙට හරි.. මම හිතන්නේ අද ද කොහෙද.. :yes::yes::yes:
     
    Inki Pinki

    Member
    Mar 18, 2017
    29
    9
    0
    :rofl::rofl::rofl: නූල ගිය අවුරුද්දේ.. ඒ ගිය අවුරුද්දේ නූලට අදාල ඇප්ලයි කරපු ඒවා වල ප්‍රතිපල එන්න තියෙන්නේ අද හරි හෙට හරි.. මම හිතන්නේ අද ද කොහෙද.. :yes::yes::yes:

    අද රෑ....ට, අද රෑ...ට, අද රෑ..ට දිලෙනවා...

    ආ... ආ... ආ... ආ...

    ගීත රාවයෙන් සැළී

    දෑත ආදරෙන් වෙළී

    ඔබ කීව පෙම් කතා ඇසුරින් ගීත මැවෙනවා...

    ආ... ආ... ආ... ආ...
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,175
    18,784
    113
    අදාල නෑනේ
    :rofl::rofl::rofl: නූල ගිය අවුරුද්දේ.. ඒ ගිය අවුරුද්දේ නූලට අදාල ඇප්ලයි කරපු ඒවා වල ප්‍රතිපල එන්න තියෙන්නේ අද හරි හෙට හරි.. මම හිතන්නේ අද ද කොහෙද.. :yes::yes::yes:

    02nd May
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    ගීන් කාඩ් ගැන පොඩ්ඩක් විස්තර කියන්කෝ?
    :angry::angry:

    eka win karahama apita amarikawata yanan chance ekak labenawa oya marry karala nam oyage wife and baba la 18 plus single nam only you oyage qualification anuwa oyata USA wala job karanna pluwan set karala denawa green card walata adala siyalu warapasada labenawa !