PC එකට ඇපල් OSX දාගමු (මුල සිට සරලව)

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Machanla

    Mata kiyapallaa oka dapu un umbalage specifications monawada kiyala PC wala.

    2n1s7sg.png


    Onna mage..
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Eka download karanda Account ekak illanawane bn
    Puluwan nam a torrent eke magnet link eka deepan

    Na ban samahara welawata eka enawa.
    Eth hama tissema na..
    Ganan ganna epa ganna puluwan oka download karala..
    Umbe mail ID ekak ewapan mama torrent eka mail karannam..
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    උබ තාම අලුත් වර්ෂන් එක දාලා බැලුවේ නැද්ද.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    උබ තාම අලුත් වර්ෂන් එක දාලා බැලුවේ නැද්ද.

    නෑ බන් දැන් ලෝගෝ වැඩ වැඩියි
    රිස්ක් එකක් ගන්න බෑ මේ ටිකේ
     

    H.O.R.T.O.N

    Well-known member
  • Jun 9, 2016
    436
    280
    63
    Sitawaka & Raigama
    මචන් මේකේ තියෙන විදියට Yosemite-Zone.dmg එක install කරලා appstore එකෙන් sierra dmg එකක් download කර ගන්න පුළුවන් වෙයිද?
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මචන් මේකේ තියෙන විදියට Yosemite-Zone.dmg එක install කරලා appstore එකෙන් sierra dmg එකක් download කර ගන්න පුළුවන් වෙයිද?

    sierra eka mama daala na mchan.
    A nisa hariyatama danne na.,
    Mama hithanne mey method eka daanna ona wena ekak na.
    Snowleopard hari adu version ekak daala eken bootable pen eka hadala daanna thiyenne..