ගහනවනම් සුපිරිම strategy games ටික..

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    වෝර් ක්‍රාෆ්ට් ගහලා නැත්නම් ජීවිතෙන් බාගයක් වැඩක් නෑ.

    cKp6mrZ.jpg
     

    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    command & conquer ,warcraft,starcraft :D try them machn ... better than AOE :)

    red alert 2 --> my all time favourite
     

    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    Math kamathi stratergy ewata. Age of empires ehema gahala athi podi kale paya ganan.

    Passe nan civilization game ekata abbahi una RTS ewa ita passe gahuwema na.

    වෙලාවක් හම්බුනොත් අනිවා total war game එකක් try කරන්න.. :yes:
    ලොවෙත් සුපිරි...
     

    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    Age of empires 1 and 2
    Age of Mythology
    Stronghold 1
    Stronghold Crusader


    Stronghold Crusader 2 sellam kale na. Stronghold 2 nikan eka wediya alluwe naha. Age of Empires 3 wediya gahanna bari una


    මචන් Stronghold Crusader 2 එකත් පට්ට graphics එහෙම කලින් එකට වඩා ගොඩක් හොදයි.

    rts වලට කැමති එකේ වෙලාවක් හම්බුනොත් total war අනිවා ගහපන් මචන්..:yes:
     

    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    patta :) :)
    Dowload links thiyawann dannkoo

    මචන් මේවානම් direct download කරගන්න තරමට හොදයි..
    lalindutj සහෝට කිව්වනම් කෙලින්ම ලින්ක් එක දෙයි ඕනේ game එකකට..
    sure...:)

    මාත් lalindutj ගෙන් තමා direct link ඉල්ලගන්නේ..:yes:

    මෙන්න direct link දෙන thread එක..:yes:
    http://www.elakiri.com/forum/showthread.php?t=1700685
     

    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    මචන් Total War real time tactics නේද?
    commandos වලට ආසන්නයි හැබයි වෙනස මේකේ තියෙන්නේ මුළු army එකක්.
    rts වල වවාගෙන කන්න/ buildings හදන්න පුලුවන් වෙන්න ඕන නේද?

    total war game වැටෙන්නෙත් real time strategy (RTS) වලටම තමා..
    Total war game වල city management වෙනමම තියෙන්නේ..
    war එකක් set උනාම සිරා war එකක් වගේ play කරන්න දෙනවා..

    මෙන්න war එකක් ගහන video එකක්...:)