reading waladi awlak nadda ban.write karaddi witarada oke lifetime adu wenne ?
uba data daanne natuwa tiyanna setting kohomada hadala tiyenne ?![]()
ඔව් බන් මම දන්නා තරමින් Reading වලදී අවුලක් නැහැ
Data දාන්නේ නැතිවෙන්න සෙටින්ග්ස් නම් මුකුත් හදල නැහැ..මම මේකට data දාන්නේ මම download කරන YouTube Videos විතරයි..ඒ වගේම පොඩි පොඩි ඒවා ඔය කෙලින්ම යන්නේ Downloads folder ඒකට..වෙන නම් ඩේටා දැමෙන්නේ නැහැ

1 TB HDD ඒකට තමයි කෙලින්ම දාන්නේ data



ඒ වගේම හැම එකකම loading speed එක වැඩියි..Log වුනාට පස්සේ තත්පර විස්සක් තිහක් බලාගෙන ඉන්න ඕනේ නැහැ අනිත් processes load වෙනකන්..ඩෙස්ක්ටොප් ඒකට ආපු ගමන් වැඩ පටන්ගන්න පුළුවන් SSD එක නිසා..
.samahara wita mage nigamanaya waradi athi.


