Acer 7th Gen Laptop help

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    reading waladi awlak nadda ban.write karaddi witarada oke lifetime adu wenne ?:confused:

    uba data daanne natuwa tiyanna setting kohomada hadala tiyenne ? :confused:

    ඔව් බන් මම දන්නා තරමින් Reading වලදී අවුලක් නැහැ :yes:

    Data දාන්නේ නැතිවෙන්න සෙටින්ග්ස් නම් මුකුත් හදල නැහැ..මම මේකට data දාන්නේ මම download කරන YouTube Videos විතරයි..ඒ වගේම පොඩි පොඩි ඒවා ඔය කෙලින්ම යන්නේ Downloads folder ඒකට..වෙන නම් ඩේටා දැමෙන්නේ නැහැ :)

    1 TB HDD ඒකට තමයි කෙලින්ම දාන්නේ data :yes:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,233
    53,257
    113
    Colombo
    ඔව් බන් මම දන්නා තරමින් Reading වලදී අවුලක් නැහැ :yes:

    Data දාන්නේ නැතිවෙන්න සෙටින්ග්ස් නම් මුකුත් හදල නැහැ..මම මේකට data දාන්නේ මම download කරන YouTube Videos විතරයි..ඒ වගේම පොඩි පොඩි ඒවා ඔය කෙලින්ම යන්නේ Downloads folder ඒකට..වෙන නම් ඩේටා දැමෙන්නේ නැහැ :)

    1 TB HDD ඒකට තමයි කෙලින්ම දාන්නේ data :yes:

    SSD hondama brand eka Samsung da ? lankawe price keeyak withara wenawada ? :confused:
     
    tarzanbappa

    Member
    Nov 21, 2007
    244
    35
    0
    77900 ට වටිනවා .. වින්ඩෝස් නම් දාගන්න පුළුවන් නේ
    SSD 500gb 80000 /=
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    SSD hondama brand eka Samsung da ? lankawe price keeyak withara wenawada ? :confused:

    :yes: :yes: :yes: SSD නම් Samsung! :yes: :yes: :yes:

    එහෙමයි කියල අනිත් brands නරක නැහැ..ඒවත් හොඳයි..උඹ සාමාන්‍ය HDD එකක ඉඳලා SSD එකකට එනවා නම් වෙනසක් දැනෙන්නේ නැහැ..Intel/Kingston/Toshiba/Samsung/SanDisk වගේ SSD අතරත් ඉතින් real-life performance වල අපිට දැනෙන ලොකු වෙනසක් දැනෙයි කියලා හිතන්න අමාරුයි :)

    ඒත් Samsung is the best! :) Intel එකත් හොඳයි කියලා ආරංචියි, පාවිච්චි කරලා නැති නිසා මුකුත් කියන්න බැහැ :)

    මෙහෙන් 250 GB එකක් ගන්නවා නම් Rs. 17,000 ක් විතර වෙයි..දැන් ඊටත් වැඩි ඇති..Samsung එකෙන් ලඟදි ආව 750 EVO Series එක..මේක උන්ගේ budget series එක..මේක නම් දැන් ටිකක් අඩුවට යනවා eBay එකේ..750 Series එක ආපු නිසා 850 EVO series එක පොඩ්ඩක් ගණන් ගිහින්..
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    77900 ට වටිනවා .. වින්ඩෝස් නම් දාගන්න පුළුවන් නේ
    SSD 500gb 80000 /=

    80,000? :rofl: :rofl: Rs. 80,000 ක් වුනා මීට අවුරුද්දකට දෙකකට විතර කලින් නම් :yes:

    Nanotek එකේ වෙන්නේ Rs. 30,000 යි..eBay එකෙන් ගත්තත් රු. 28,000 ක් වගේ වෙයි :yes:

    https://docs.google.com/spreadsheets/d/1ZMGJc69uk2fVEFPKNu1UboxE3Wh5ftI9yUJuIbQzZi4/pubhtml#
     
    gaya_94

    Active member
  • Apr 27, 2009
    613
    208
    43
    Sri Lanka
    මමත් දැන් පාවිච්චි කරන්නේ Acer E5-575G එකම තමයි..මම පාවිච්චි කරන්නේ 6th Gen එක..මීට මාස හතරකට විතර කලින් ගත්තේ..සුපිරි ලැප්ටොප් එක.. :love:

    මම බය නැතුව Acer එකකට ගියේ මගේ අයියා 2010 දී ගත්ත Acer එකක්..තාම තියෙනවා කිසි අවුලක් නැහැ..පොඩ්ඩක් දැන් නම් ස්ලෝව් වෙලා තියෙනවා HDD එක පරණ වෙලා නිසා..

    දැන් මම පාවිච්චි කරන එක ගැන කිව්වොත් හැම අතින්ම පට්ට..මම කැම්පස් ලෝන් එකෙන් ගත්තේ Rs. 75,900 කට.. :yes: Windows එක්කම ලැබුන නිසා ගානට පට්ටම වටිනවා..ඒ වගේම DDR 4 RAM + NVidia 940 MX 2 GB GPU :yes:

    මේකේ වොරන්ටි හම්බෙන්නේ 3 Years + 2 Years Service Warranty :)

    මම ගත්ත ගමන් මේකේ තිබුන 4GB RAM එක අයින් කරලා HyperX 8GB RAM එකක් ගහගත්තා..ඒ වගේම DVD Writer එක අයින් කරලා Samsung 850 EVO 250 GB SSD එකක් ගහගත්තා (දැන් තියෙන්නේ 250 GB SSD + 1 TB HDD)..දැන් නම් ඉතින් ලැප් එක නියමෙටම තියෙනවා..තත්පර හයෙන් වගේ ලොගින් ස්ක්‍රීන් ඒකට එනවා :baffled: ඒ වගේම හැම එකකම loading speed එක වැඩියි..Log වුනාට පස්සේ තත්පර විස්සක් තිහක් බලාගෙන ඉන්න ඕනේ නැහැ අනිත් processes load වෙනකන්..ඩෙස්ක්ටොප් ඒකට ආපු ගමන් වැඩ පටන්ගන්න පුළුවන් SSD එක නිසා.. :yes: මම 2.5" SSD එක order කරාට පස්සේ දැනගත්තේ මේකේ M2.2280 SSD Slot එකක් තියෙනවා කියලා..ඒ නිසා SSD ගහනවා නම් මේකේ තියෙනවා SSD Slot එකක්..DVD Writer එක අයින් කරන්න ඕනේ නැහැ :)

    මම මේ RAM ඒකයි SSD ඒකයි හයි කරගත්තේ Metropolitan Kollupitiya Service Center එකට දීලා..උන් කරලා දුන්නා :)

    තව මම මේ ජාතියේ ලැප්ටොප් දෙකක් ගත්තා..මට එකයි අයියට එකයි..මේ දෙකම ඔරිජිනල්ම ආපු RAM දෙක ගැලෙව්වා මම..ඒ RAM දෙකම මම විකුනනනවා..ටිකක් අඩුවට දෙනවා මොකද RAM වලට වෙන වෙනම වොරන්ටි දෙන්න බැහැ කියලා Metropolitan එකෙන් කිව්වා..RAM දෙකම පැය හතරක්වත් පාවිච්චි කරලා නැහැ..එක RAM එකක් නම් ලැප්ටොප් එක ඔන් කරන්න විතරයි පාවිච්චි කරේ :yes:

    ගන්න අදහසක් තියෙනවා නම් කියන්න :) Metropolitan ඒකට දුන්නම උන් ෆ්‍රී හයි කරලා දෙනවා..

    ලැප්ටොප් එක ගැන තව විස්තර ඕනේ නම් අහපන් මචෝ :)

    Machan ssd ekata kiyak gyada?

    Eken godak performance wedi unada bn ?
    Poddak ssd eken wena dewal tika kiyapanko
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Machan ssd ekata kiyak gyada?

    Eken godak performance wedi unada bn ?
    Poddak ssd eken wena dewal tika kiyapanko

    මම ගත්ත ඒකට රු. 15,000 ක් වගේ ගියා..(මාස තුන හතරකට කලින්)..Samsung 850 EVO 250 GB එකක් ගත්තේ..දැන් නම් Samsung 850 EVO එක ටිකක් ගණන් වැඩිවෙලා..

    Performance අනිවාර්යෙන් වැඩිවෙනවා...Performance කියන්නේ Windows වල ඉඳල Windows වල run වෙන හැම software එකක්ම open වෙන්න යන කාලය තමයි අඩුවෙන්නේ..උදාහරණයක් විදියට තත්පර හයෙන් Login Screen ඒකට එනවා..Photoshop Open වෙන්න යන්නේ තත්පර හතරයි..Chrome එකේ මම extensions හතරක් වගේ දාල තියෙනවා..මේ ඔක්කොමත් එක්කම තත්පර දෙකෙන් හෝ උපරිම තුනෙන් chrome එක open වෙනවා...Windows Password ගහල Desktop ඒකට ආපු ගමන් වැඩ පටන්ගන්න පුළුවන්..වෙන වෙන processes run/load වෙනකන් බලන් ඉන්න ඕනේ නැහැ..ඒ වගේම "This PC" එක click කරපු ගමන් ලෝඩ් වෙනවා..කෙලින්ම කියනවා නම් Lag වීමක් නැහැ මැෂින් එකේ :yes:
     
    Last edited:

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    aththama kiyanawanan Acer laptop wala build qulitiy ya godakaduyi anika aluthma acer walata wada 5th gen Dell laptop fast DELL , HP wage barand wala durablegathiya godak wadiyi . anika un oya linux thiyenawayi kiyala kiwwata thiyenne kisima wadak karanna bari terminal ekak wage ekak thiyenne GUI na. normal use karana UBUNTU wage okata danna giyama leda godayi godak Aluthen ena ACER laptop walata ubuntu 64bit danna ba. Acer un officialima kiyala thiyenne linux walata support karanne na kiyala. uba windows use karanna hithan innawanan awlak na ithin. habayi performance, durablegathiya ehema sahenna aduyi Dell wage brand ekka compare karaddi.
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    aththama kiyanawanan Acer laptop wala build qulitiy ya godakaduyi anika aluthma acer walata wada 4th gen Dell laptop fast DELL , HP wage barand wala durablegathiya godak wadiyi . anika un oya linux thiyenawayi kiyala kiwwata thiyenne kisima wadak karanna bari terminal ekak wage ekak thiyenne GUI na. normal use karana UBUNTU wage okata danna giyama leda godayi godak Aluthen ena ACER laptop walata ubuntu 64bit danna ba. Acer un officialima kiyala thiyenne linux walata support karanne na kiyala. uba windows use karanna hithan innawanan awlak na ithin. habayi performance, durablegathiya ehemasahenna aduyi Dell wage brand ekka compare karaddi.

    :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:

    තරහා වෙන්න එපා මචන්..

    Could you please define the so called "fastness" in Dell 4th gen laptops over Acer laptops?

    උඹ ඔය ටික කියන්නේ ACER එකක් පාවිච්චි කරලද මචන්? :) පාවිච්චි කරා නම් ඒක ගත්තේ කොහෙන්ද කියලත් කියන්න..

    මට ACER brand එක defend කරන්න ඕනේ නැහැ..හැම එකේම ලෙඩ එන්න පුළුවන්..තමන්ගේ වෙලාව තමයි..හැබැයි ACER කියන brand එක ඔය කියන තරම් නරක එකක් නෙමෙයි..මම දන්නා නිසා කියන්නේ..ලැප් එක Metropolitan එකේ වගේ ගන්නවා නම්, brand new ඒවා හම්බෙන්නේ..Unity එකේ තියෙන්නේ refurbished laptops වෙන්න පුළුවන්..ඒ නිසා හරියට ඒජන්ට් ගෙන් ගන්නවා නම් ප්‍රශ්න වෙන්න තියෙන සම්භාවිතාවය අඩුයි..

    ඒ වගේම Dell/HP/ASUS වගේ හැම බ්‍රෑන්ඩ් එකක්ම හොඳයි..

    අනිත් එක, Dell එකෙන් ගහපු Intel 4th gen තියෙන ලැප්ටොප් එක පොඩ්ඩක් ගෙනෙන්කෝ පෙන්නාන්න වෙනස (උඹ ක්ලාස් එහෙම එනවා නම්) :)
     
    oka 5th gen wenna ona bn typing mistake. dell, hp , acer brand 3 nema lap gana experince ekak thiyenawa machan mokada yaluwo gawa thiyenawa owa.
    maye gawa thiyenne nam HP refurbished-laptops ekak bima watila thiyenawa sahenna thama kisi awlak na.hp ewainam pollowe gahuwath mukuth wennathi jathiye hoda hayiya ewa thiyenawa. mage pudgalika adahasa damme machan nathiwa Acer brand ekath ekka tharahak na:). eka laga yaluwo set eke lap thiyagena wada karana kota thama oka hodata therenne. uba Acer ekakda pawichi karanne? hitha ridunana sorry wenna ona:sorry:.samahara wita mage nigamanaya waradi athi.
     
    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,826
    1,187
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    ACER හොඳයි බන් අවුලක් නෑ
    :yes::yes::yes::yes::yes:
    :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:

    තරහා වෙන්න එපා මචන්..

    Could you please define the so called "fastness" in Dell 4th gen laptops over Acer laptops?

    උඹ ඔය ටික කියන්නේ ACER එකක් පාවිච්චි කරලද මචන්? :) පාවිච්චි කරා නම් ඒක ගත්තේ කොහෙන්ද කියලත් කියන්න..

    මට ACER brand එක defend කරන්න ඕනේ නැහැ..හැම එකේම ලෙඩ එන්න පුළුවන්..තමන්ගේ වෙලාව තමයි..හැබැයි ACER කියන brand එක ඔය කියන තරම් නරක එකක් නෙමෙයි..මම දන්නා නිසා කියන්නේ..ලැප් එක Metropolitan එකේ වගේ ගන්නවා නම්, brand new ඒවා හම්බෙන්නේ..Unity එකේ තියෙන්නේ refurbished laptops වෙන්න පුළුවන්..ඒ නිසා හරියට ඒජන්ට් ගෙන් ගන්නවා නම් ප්‍රශ්න වෙන්න තියෙන සම්භාවිතාවය අඩුයි..

    ඒ වගේම Dell/HP/ASUS වගේ හැම බ්‍රෑන්ඩ් එකක්ම හොඳයි..

    අනිත් එක, Dell එකෙන් ගහපු Intel 4th gen තියෙන ලැප්ටොප් එක පොඩ්ඩක් ගෙනෙන්කෝ පෙන්නාන්න වෙනස (උඹ ක්ලාස් එහෙම එනවා නම්) :)

    math use krnne Acer 6th gen lap ekak, performance athin patta, use nokara review denna epa bn :no::no:
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    matat ganna ona ban. University Offer natuwa nikan ahuwa 87000 k bn. anika tama un gawa stock na. Next weeklu stock enne. :(:(
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    මමත් දැන් පාවිච්චි කරන්නේ Acer E5-575G එකම තමයි..මම පාවිච්චි කරන්නේ 6th Gen එක..මීට මාස හතරකට විතර කලින් ගත්තේ..සුපිරි ලැප්ටොප් එක.. :love:

    windows 8.1 support da ban?
    drivers thiyenawada?
     
    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    Acer Brand එක ගැන නම් දන්නේ නෑ... specs නම් ඒ ගානට සුපිරි බන් ...:love::love::love:

    අපරාදේ මන් දැන් මාසෙකට කලින් 74750 කට ගත්ත ලැප් loan එකට ...:oo::oo:

    1080P නෑ 8 GB ram නෑ . 7 th gen නෑ :dull::dull::dull:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    oka 5th gen wenna ona bn typing mistake. dell, hp , acer brand 3 nema lap gana experince ekak thiyenawa machan mokada yaluwo gawa thiyenawa owa.
    maye gawa thiyenne nam HP refurbished-laptops ekak bima watila thiyenawa sahenna thama kisi awlak na.hp ewainam pollowe gahuwath mukuth wennathi jathiye hoda hayiya ewa thiyenawa. mage pudgalika adahasa damme machan nathiwa Acer brand ekath ekka tharahak na:). eka laga yaluwo set eke lap thiyagena wada karana kota thama oka hodata therenne. uba Acer ekakda pawichi karanne? hitha ridunana sorry wenna ona:sorry:.samahara wita mage nigamanaya waradi athi.

    5th gen උනත් මොන gen එක උනත් ඕවයේ performance ඇතුලේ තියෙන processor එකෙන් ඕක කියන්න බැහැ බන්..හරියටම බැලුවොත් අපේ day-to-day usage එකේදී ඔය generation එකෙන් වෙනසක් දැනෙන්නේ නැතිම තරම්..

    දැන් එන ලැප් වල ඉතින් ස්පීඩ් ඒකට බලපාන ලොකුම සාධකය තමයි RAM ඒකයි ලැප් එකේ පාවිච්චි කරලා තියෙන HDD ඒකයි..මම කලින් කියලා තියෙනවා වගේ මම දැන් ගහල තියෙන SSD එක නිසා ලැප් එක පට්ට ෆාස්ට් කියලා දැනෙනවා loading speeds වැඩි වෙන නිසා...

    Dell, HP, ASUS,Acer, etc හැම එකම හොඳ brands..මගෙත් යාළුවො ළඟ ඔය ඔක්කොම තියෙනවා ඒ ඔක්කොම හොඳට වැඩ :yes: HP ඒවා රත් වෙනවා, හැබැයි ඒ රත් උනා කියලා ඒවායේ performance අඩු වෙන්නෙත් නැහැ..රස්නෙට ඔරොත්තු දෙනවා..හැම එකම හොඳයි :)

    Toshiba laptops නුත් මරු :love:

    මම Acer තමයි..හිත රිදුනේ නැහැ මචන් :) මම කිව්වේ ඔය ස්පීඩ් ඒකට brand එක බලපාන්නේ ඉතාම අඩුවෙන්...එකම specifications තියෙන brands කීපයක ලප්ටෝප්ස් ටිකක් ඒකට තිබ්බොත් ඒවායේ වෙනසක් ඇත්තෙම නැති තරම්..ඇතුලේ cooling system එකේ තියෙන වෙනස්කම් සහ තව වෙනස්කම් කීපයක් විතරක් තියෙයි හැබැයි ඒවායේ වෙනසක් අපිට දැනෙන්නේ නැහැ :yes: මම කියන්නේ නැහැ මම විතරයි හරි කියලා..මම පාවිච්චි කරලා තියෙන්නේ Toshiba and ACER laptops..ඔය දෙකම සුපිරි :love: