Assasins Creed Unity එකේ Crack එක

kavindagna

Active member
  • Mar 10, 2008
    558
    88
    28
    at office...
    කවුරු හරි ලඟ තියෙනවනම් Assasins Creed Unity එකේ Crack එක අප්ලෝඩ් කරලා ලින්ක් එක අප්ඩේට් කරපන්කෝ.. මගේ ලඟ තියෙන්නේ Ali213 එක..Free roam එක පටන් ගන්න කම් Save වෙනවා..එතනින් පස්සේ Save file එක Crash කියලා මැසේඡ් එක එනවා :( :( :( ..ලොකු උදව්වක්

    බුදු සරණයි
     

    H.O.R.T.O.N

    Well-known member
  • Jun 9, 2016
    436
    280
    63
    Sitawaka & Raigama
    man gawa normal eka ban tiyenne..support karana ekak nathi wei ne?

    එකනම් ෂුවර් නෑ බන්..මේ ෆයිල්ස් ටික තියෙන්නේ..
    jKObrjh.jpg