patta. rep+. uba kamathima game eka mokakda me set eken![]()
total war තමා ඉතින්..

එකේ අලුත්ම එකක් ඇවිත් තියෙනවා warhammer කියලා ..
එක නිකන් lord of the ring වගේ ... fantasy එකක්..
තාම ගැහුවේ නෑ.. හැබැයි සුපිරි වගේ..
patta. rep+. uba kamathima game eka mokakda me set eken![]()

වෝර් ක්‍රාෆ්ට් ගහලා නැත්නම් ජීවිතෙන් බාගයක් වැඩක් නෑ.
![]()
Age of empires 1 and 2
Age of Mythology
Stronghold 1
Stronghold Crusader
Stronghold Crusader 2 sellam kale na. Stronghold 2 nikan eka wediya alluwe naha. Age of Empires 3 wediya gahanna bari una
mchn I3 2GB Ram Onbord VGA 512 ekaka gahanna puluwan game ekak nadda oya wage. habai udin balala gahana ekak nemei. ara ROME 2 wage ekak nadda?



වෝර් ක්‍රාෆ්ට් ගහලා නැත්නම් ජීවිතෙන් බාගයක් වැඩක් නෑ.
![]()
command & conquer ,warcraft,starcrafttry them machn ... better than AOE
red alert 2 --> my all time favourite

