කඩ්ඩ හදාගන්න උදව්වක්

niko44

Junior member
  • Dec 20, 2015
    229
    22
    18
    කඩ්ඩ හදාගන්න උදව්වක්

    මචන් මට කඩ්ඩ හොදට ඇනිලා තියෙන්නේ මට මේක හදාගන්න ඕනේ බන් උදව්වක් දියන්
    මම දැනට pvt uni එකක it ඩ්ග්ග්රියක් කරනවා මට ලියන පේපර්ස් වලදී කඩ්ඩෙන් ලියාගන්න අමාරුයි මේක නිසා මගේ හේනට ලකුණු අඩුයි :sorry: පාඩම් කරද්දී පොඩි පොඩි අවුල් ආවත් මට කියන දේ තේරෙනවා හැබැයි වචන ලියා ගන්න තමයි බැරි​

    1.උබලා කඩ්ඩ හදාගත්තේ කොමද

    2.කඩඩ හදා ගන්න හොද ලෝකල් කොස් එකක් bc වගේ යන්න නම් සල්ලි නැහැ සාමනය විකෙන්ඩ් එකේ තියන එකක් බලන්නේ

    3.කඩඩ ඉගෙන්ගන්ගන්න තියන ඔන්ලයින් කොසස් මොනාද ? හෝද වෙබ් එකක් හරි යුටුබ් චෙනල් එකක් මට මුල ඉදන්ම පිළිවෙලට අල්ල ගන්න ඕනේ

    4.වැදගත්ම දේ :lol: සාමානයෙන් කඩ්ඩෙන් කෙල්ලෙක් එක්ක චැට් කරන්න තියන ඔන්ලයින චැට් රූම් මොනද ඔන්න සෙෂ් චැට් රූම් දෙනවා එහෙම නෙව්:shocked: ටේසට් චැටක් බලන්නේ වීඩියෝ කොහෙද කළු කැත අපිට:frown:

    බම්ප් පාරකින්ග හරි සහයක් දීයන් සහෝ ලොකු උදව්වක් :yes::yes:

    english-teacher.jpg
     
    • Like
    Reactions: ex3498

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    Mata samanyen engiris puluwan. Man nam mewa thamai kale.

    Yaluwo ekka online game gahanakota engiris walin katha kale.(Wena ratawala un hitiya. Unta sinhala ba. ~ 4hrs per day)

    English film balanawa nam sinhala or english subtitles danna epa. Purudu weyan native unge pronunciations walata.

    Poth kiyawapan. Simple ewa gen patan ganin. Famous five wage.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මටත් බන් බෑ ග්‍රෑමර් හොදට පුලුවන් බන්. ඒ උනාට කතා කරන්න බෑ. ලියා ගන්න වචන එන්නේ නෑ පේපර් එහෙම. සිංහලෙන් ලියා ගෙන ඉංග්‍රීසියට හරවා ගන්න පුළුවන්.
     
    niko44

    Junior member
  • Dec 20, 2015
    229
    22
    18
    මටත් බැහැ බන් කඩ්ඩ. :(

    කොමහරි හදාගන්න ඕනේ බන් නැත්නම් හැමදාම පස්සේ

    Mata samanyen engiris puluwan. Man nam mewa thamai kale.

    Yaluwo ekka online game gahanakota engiris walin katha kale.(Wena ratawala un hitiya. Unta sinhala ba. ~ 4hrs per day)

    English film balanawa nam sinhala or english subtitles danna epa. Purudu weyan native unge pronunciations walata.

    Poth kiyawapan. Simple ewa gen patan ganin. Famous five wage.

    පොත් කියවන එක නම් අනිවා කරන්න ඕනේ ෆිල්ම් බලනෙඒක තමයි ප්‍රශ්නේ එන්/සින් සබ දල තමයි බලන්නේ මට කතා කරන බාගයක් වත් තේරෙන් නැහැ ඕකත් ට්‍රයි කරනන ඕනේ
    මචන් උබ ඔන්ලියන් කොසස් මොනා හරි ෆලෝ කරද

    mata issara sudda wage puluwan dan be.mental disorder:(

    ඒ මොකෝ බන්
     
    Last edited:

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    පොත් කියවන එක නම් අනිවා කරන්න ඕනේ ෆිල්ම් බලනෙඒක තමයි ප්‍රශ්නේ එන්/සින් සබ දල තමයි බලන්නේ මට කතා කරන බාගයක් වත් තේරෙන් නැහැ ඕකත් ට්‍රයි කරනන ඕනේ
    මචන් උබ ඔන්ලියන් කොසස් මොනා හරි ෆලෝ කරද
    Courses mokuth na. Ah podi kale Grade 6 - O/L english medium kale.
     
    niko44

    Junior member
  • Dec 20, 2015
    229
    22
    18

    මටත් බන් බෑ ග්‍රෑමර් හොදට පුලුවන් බන්. ඒ උනාට කතා කරන්න බෑ. ලියා ගන්න වචන එන්නේ නෑ පේපර් එහෙම. සිංහලෙන් ලියා ගෙන ඉංග්‍රීසියට හරවා ගන්න පුළුවන්.

    කතා කරද්දී ලොක් වෙලා වගේ ලියද්දිත් තමා:baffled: මට ග්‍රෑමර් ටිකක් අවුල්
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කතා කරද්දී ලොක් වෙලා වගේ ලියද්දිත් තමා:baffled: මට ග්‍රෑමර් ටිකක් අවුල්

    BC එක නම් අත්දුටුයි ප්‍රතියක්ෂයි මචන්.. මම BC එකේ ගියා බලන්න. උන්ගේ ෆුල් කිවා ඒ ක්ලාස් එක එක හින්ද යන්න බැරි උනා. ජනවාරි ඉදන් වත් BC යන්න ඉන්නේ.. මොකද මගේ යාලුවෙක් ගිහින් දැන් නම් උට හොදට පුළුවන් කොර්ස් එකම කරා කිවා BC එකේ.

    කතා කරද්දී වචන එන්නේ නැත්තේ නම් අපේ බවිතාව නැති හින්දා බන්.දන්නා ටිකත් අමතක වෙනවා නේ බාවිතා නොකරද්දී. කේම්බ්‍රිජ් එකේපොත කරන්න එකෙන් නම් ග්‍රෑමර්හදා ගන්න පුළුවන්.
     
    niko44

    Junior member
  • Dec 20, 2015
    229
    22
    18

    ඒ මොකෝ බන්

    danne ban wayasath ekka mole kolppan wela [/QUOTE]
    උබ ප්‍රට්ටිස් කරන නැතිව ඇති ආ යි ට්‍රයි කරන් :yes:

    bump. mamath oya boattuwema thamai.
    gramarly use karala balapan type karanakota.
    meke jamzue wage namak thiyena kenek chat room ekak thibba kattiya awtih katha karana.
    ඇඩෝව් එළකිරි චැට් රූම හැමෝටම බලන්න පුලුවන්ඩ නැත්නම් ග්‍රොඋප් එකේ විතරද ඒ ගැන වැඩිය දැන් නැහැ එකයි

    Courses mokuth na. Ah podi kale Grade 6 - O/L english medium kale.

    :baffled:english medium නම් ආයි මොන කතා ද :yes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Iskolen igena gaththa magulak na. Apita ugannanna hitapu ayath "I go" , "You come" thamai. :lol:
    Game gahala , films & tv shows thamai speaking. Poth & online reading grammar. Mage writing nam echcharama honda na. Vocabulary eka madi.

    Vocabulary තමා නේ බන් ඔය හැම මගුලටම හේතුව. :yes:
     
    niko44

    Junior member
  • Dec 20, 2015
    229
    22
    18
    BC එක නම් අත්දුටුයි ප්‍රතියක්ෂයි මචන්.. මම BC එකේ ගියා බලන්න. උන්ගේ ෆුල් කිවා ඒ ක්ලාස් එක එක හින්ද යන්න බැරි උනා. ජනවාරි ඉදන් වත් BC යන්න ඉන්නේ.. මොකද මගේ යාලුවෙක් ගිහින් දැන් නම් උට හොදට පුළුවන් කොර්ස් එකම කරා කිවා BC එකේ.

    කතා කරද්දී වචන එන්නේ නැත්තේ නම් අපේ බවිතාව නැති හින්දා බන්.දන්නා ටිකත් අමතක වෙනවා නේ බාවිතා නොකරද්දී. කේම්බ්‍රිජ් එකේපොත කරන්න එකෙන් නම් ග්‍රෑමර්හදා ගන්න පුළුවන්.

    BC EKE කොස් කියක් වෙනවාද ?මාස ?
    කේම්බ්‍රිජ් පොත මේක නේ
    3758618.jpg
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Basic hadaganin mchn ekai ubata papers liyanna beri.

    past,present,future tense hodata allaganin.

    anith eka hodata books kiyawapan,novels hari kamak ne.basic hadagannethuwa advance ewa karanna gattama hirawenawa
     
    niko44

    Junior member
  • Dec 20, 2015
    229
    22
    18
    Iskolen igena gaththa magulak na. Apita ugannanna hitapu ayath "I go" , "You come" thamai. :lol:
    Game gahala , films & tv shows thamai speaking. Poth & online reading grammar. Mage writing nam echcharama honda na. Vocabulary eka madi.

    Vocabulary තමා නේ බන් ඔය හැම මගුලටම හේතුව. :yes:
    :rofl::rofl: O/L A එකක් A/L වලධි ඔක්කොම කඩා වැටුනා ge වල C එකක් තිබ්ව්බා දැන් 9වසරේ එකෙක් තරම් වත් බැහැ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    BC EKE කොස් කියක් වෙනවාද ?මාස ?
    කේම්බ්‍රිජ් පොත මේක නේ
    3758618.jpg

    ඔව් මචන් ඕක.. ඕක හොදට මුල් lesson එකේ ඉදන් කරන්න. දන්නා ඒවත් කරන්න. එතකොට grammar හදා ගන්න පුළුවන්.:yes: මටත් ඉස්සර මෙලෝ grammar දෙයක් දැනන් හිටියේ නෑ. ඔය බුක් එක කරලා තමා ඒ ටික ගොඩ දාගත්තේ.:yes:

    ජෙනරල් ඉන්ග්ලිෂ් එක පැය 52 වික්ඩේස් ඔර් සන්ඩේ පුළුවන් 41600යි.
    ස්පොකන් ඉන්ග්ලිෂ් 26 පැය කොර්ස් එක ඔන්ලි සන්ඩේස් මචන් 24850යි.