කඩ්ඩ හදාගන්න උදව්වක්
1.උබලා කඩ්ඩ හදාගත්තේ කොමද
2.කඩඩ හදා ගන්න හොද ලෝකල් කොස් එකක් bc වගේ යන්න නම් සල්ලි නැහැ සාමනය විකෙන්ඩ් එකේ තියන එකක් බලන්නේ
3.කඩඩ ඉගෙන්ගන්ගන්න තියන ඔන්ලයින් කොසස් මොනාද ? හෝද වෙබ් එකක් හරි යුටුබ් චෙනල් එකක් මට මුල ඉදන්ම පිළිවෙලට අල්ල ගන්න ඕනේ
4.වැදගත්ම දේ
සාමානයෙන් කඩ්ඩෙන් කෙල්ලෙක් එක්ක චැට් කරන්න තියන ඔන්ලයින චැට් රූම් මොනද ඔන්න සෙෂ් චැට් රූම් දෙනවා එහෙම නෙව්
ටේසට් චැටක් බලන්නේ වීඩියෝ කොහෙද කළු කැත අපිට
බම්ප් පාරකින්ග හරි සහයක් දීයන් සහෝ ලොකු උදව්වක්
මචන් මට කඩ්ඩ හොදට ඇනිලා තියෙන්නේ මට මේක හදාගන්න ඕනේ බන් උදව්වක් දියන්
මම දැනට pvt uni එකක it ඩ්ග්ග්රියක් කරනවා මට ලියන පේපර්ස් වලදී කඩ්ඩෙන් ලියාගන්න අමාරුයි මේක නිසා මගේ හේනට ලකුණු අඩුයි
පාඩම් කරද්දී පොඩි පොඩි අවුල් ආවත් මට කියන දේ තේරෙනවා හැබැයි වචන ලියා ගන්න තමයි බැරි
මම දැනට pvt uni එකක it ඩ්ග්ග්රියක් කරනවා මට ලියන පේපර්ස් වලදී කඩ්ඩෙන් ලියාගන්න අමාරුයි මේක නිසා මගේ හේනට ලකුණු අඩුයි
පාඩම් කරද්දී පොඩි පොඩි අවුල් ආවත් මට කියන දේ තේරෙනවා හැබැයි වචන ලියා ගන්න තමයි බැරි1.උබලා කඩ්ඩ හදාගත්තේ කොමද
2.කඩඩ හදා ගන්න හොද ලෝකල් කොස් එකක් bc වගේ යන්න නම් සල්ලි නැහැ සාමනය විකෙන්ඩ් එකේ තියන එකක් බලන්නේ
3.කඩඩ ඉගෙන්ගන්ගන්න තියන ඔන්ලයින් කොසස් මොනාද ? හෝද වෙබ් එකක් හරි යුටුබ් චෙනල් එකක් මට මුල ඉදන්ම පිළිවෙලට අල්ල ගන්න ඕනේ
4.වැදගත්ම දේ
සාමානයෙන් කඩ්ඩෙන් කෙල්ලෙක් එක්ක චැට් කරන්න තියන ඔන්ලයින චැට් රූම් මොනද ඔන්න සෙෂ් චැට් රූම් දෙනවා එහෙම නෙව්
ටේසට් චැටක් බලන්නේ වීඩියෝ කොහෙද කළු කැත අපිට
බම්ප් පාරකින්ග හරි සහයක් දීයන් සහෝ ලොකු උදව්වක්

මට ග්රෑමර් ටිකක් අවුල්