කණගාටුවෙන්_උනත්_cost cutting_පටන්_ගත්ත

amilapradeep100

Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    ජොක්කු අදින්නෙ නැතුව ඉන්නව.....ජොකාට යන වියදම ඉතිරියි.
    ඇදුම් 5-6 පාරක් ඇදල හෝදනවා....
    බස් එකේ බඩගානවා....
    දවසට එක වේලක් කනවා.....
    බ්‍රෑන්ඩඩ් බෙහෙත් ගෙන්වන ආයතන සමහර ඒව දැන් ඒව ගෙන්නන්නේ නෑ. ඒ නිසා ඉන්දියාවෙන් එන තුට්ටු දෙකේ බෙහෙත් දෙනව ලෙඩ්ඩුන්ට.......
    හොද මැටීරියල්ස් ගනන්, ඩෙන්ටල් ට්‍රීට්මන්ස් වලට ගන්න තියන, ඒ නිසා ඉන්දියන් තුට්ටු දෙකේ ලාබ-බාල මැටීරියල් පාවිච්චි කරනවා....
    අයියෝ
     
    අනේ මේහ් රාලේ......
    උඹයි උඹයි රතු මිරිසයි අපාගත වෙයං මගෙන් හුප්පද අහගන්නේ නැතුව....:growl:
    ඒ කියන්නෙ අර උඹ කිව්ව විදියට අර මහාචාර්ය තුමා හොයාගත්තු දෙවල් බොරුද ? :eek:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඇයි බන් ආණ්ඩු කරන උන් (දෙපැත්තෙම) අසීමිතව හොරකම් කරල, ඒවා පියවන්න අපිට බදු ගහන්නෙ?

    කැ * වේ*ගෙ පුතාලට අමෙරිකාවෙන් බැහැල ගහන්න ඕන බන් අපේ ගෙවල් බේරල

    අපිනේ නේ බන් ඔය කම්බ හොරුන්ව පත්කරගන්නේ, එකේ වන්දිය ගෙවන්න ඕනෙත් ඉතින් අපිම තමා.:lol::sorry:
    තව තව හොරුම පත්කරමු.:yes:
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    අපිනේ නේ බන් ඔය කම්බ හොරුන්ව පත්කරගන්නේ, එකේ වන්දිය ගෙවන්න ඕනෙත් ඉතින් අපිම තමා.:lol::sorry:
    තව තව හොරුම පත්කරමු.:yes:

    :sorry::sorry::sorry::sorry::sorry::sorry:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    අනේ මේහ් රාලේ......
    උඹයි උඹයි රතු මිරිසයි අපාගත වෙයං මගෙන් හුප්පද අහගන්නේ නැතුව....:growl:

    :rofl::rofl: අඩෝ මෙහෙම බැනුම් ඇහුවත් හිනා යනව බං.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    1.)telecom connection voice+internet එක අවුරුදු 12ක් පරණ :sorry::sorry:
    බිල එනකන් ඉන්නේ වැඩියි නම් ගෙවගන්නම බැරිවෙන්න disconnect කරලා
    28GB 4G එකකට මරු වෙනවා

    2.) ඇඳුම් කියලත් මහා ලොකු දෙයක් නැ,තව කීපයක් ගන්නවා ඊළඟ අවුරුදු 2 අඳින්න.:):)

    3.) pc එක තව modify කරන අදහස අතාරිනවා.:(:(

    4.) අද්යපනෙට ඔක්කොම අදායම් වලින් 65% ක් වෙන්කරනවා.

    5.)කෙල්ලෙක් දාගන්න එක තව අවුරුදු 5කින් පරක්කු කරා.

    සිරාවටම කරන්න ඉන්න දේවල් ටිකක්.:yes::yes:

    වල යන අතට මැස්ස ගහන්න ඕනේ,
    නැත්නං වැල හතර අතේ ගිහින් පලදාව හරියට ගන්න බැරිවෙනවා,:yes::yes:

    • Like
    Reactions: DAM40

    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    :( මමනම් කොහොමත් කළු බාටා රබර් සෙරප්පු දාන්නේ. ඩේටා පැකේජ් එක බලන්න ඕනා ගාන. නැත්තන් අඩු එකකට මාරු කරනවා.

    ඇත්තද මචන්, ATM වලින් සල්ලි ගද්දී දැන් රු10ක් කැපෙනවා කියන්නේ. (වෙන බැන්කුවක නම් 50ක් කැපෙනවාලු )
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,538
    16,372
    113
    ඇත්තද මචන්, ATM වලින් සල්ලි ගද්දී දැන් රු10ක් කැපෙනවා කියන්නේ. (වෙන බැන්කුවක නම් 50ක් කැපෙනවාලු )
    ඔව්ලු බන්... 50නම් කලිනුත් ඒ ගානමද මන්දා. මීටර් නැහැ.
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,171
    1,303
    113
    ගඟ ළඟ
    දැන් එතකොට හොරකන් කලේ..නාස්ති කලේ ..දුෂණය කලේ..අවභාවිතය කලේ ..අපිද ..?
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    1.)telecom connection voice+internet එක අවුරුදු 12ක් පරණ :sorry::sorry:
    බිල එනකන් ඉන්නේ වැඩියි නම් ගෙවගන්නම බැරිවෙන්න disconnect කරලා
    28GB 4G එකකට මරු වෙනවා

    2.) ඇඳුම් කියලත් මහා ලොකු දෙයක් නැ,තව කීපයක් ගන්නවා ඊළඟ අවුරුදු 2 අඳින්න.:):)

    3.) pc එක තව modify කරන අදහස අතාරිනවා.:(:(

    4.) අද්යපනෙට ඔක්කොම අදායම් වලින් 65% ක් වෙන්කරනවා.

    5.)කෙල්ලෙක් දාගන්න එක තව අවුරුදු 5කින් පරක්කු කරා.

    සිරාවටම කරන්න ඉන්න දේවල් ටිකක්.:yes::yes:

    වල යන අතට මැස්ස ගහන්න ඕනේ,
    නැත්නං වැල හතර අතේ ගිහින් පලදාව හරියට ගන්න බැරිවෙනවා,:yes::yes:

    :confused::confused::confused::confused::confused::eek::eek::eek::eek:
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    Mageth Dialog & SLT 2ma thiyanawa. Gedarin SLT eka gewanne. Eka hinda shape.
    Me huththe andu wala pakayala okkoma ekai. Wesige puthala apitamai kelinne.

    Arata perata, Api walata, Gamu nayata. :yes:
     
    Last edited: