අයියෝජොක්කු අදින්නෙ නැතුව ඉන්නව.....ජොකාට යන වියදම ඉතිරියි.
ඇදුම් 5-6 පාරක් ඇදල හෝදනවා....
බස් එකේ බඩගානවා....
දවසට එක වේලක් කනවා.....
බ්රෑන්ඩඩ් බෙහෙත් ගෙන්වන ආයතන සමහර ඒව දැන් ඒව ගෙන්නන්නේ නෑ. ඒ නිසා ඉන්දියාවෙන් එන තුට්ටු දෙකේ බෙහෙත් දෙනව ලෙඩ්ඩුන්ට.......
හොද මැටීරියල්ස් ගනන්, ඩෙන්ටල් ට්රීට්මන්ස් වලට ගන්න තියන, ඒ නිසා ඉන්දියන් තුට්ටු දෙකේ ලාබ-බාල මැටීරියල් පාවිච්චි කරනවා....







