ඉතිං ඊට පස්සේ භාතිය.. ජීවිතේ ගොඩදාගත්තද?

Status
Not open for further replies.

Shaiman

Member
Apr 2, 2014
1,748
210
0
ටික දවසකින් කිරියට ආවෙ, ආපු ගමන් එක දිගටම කියෙව්වා...
ඔයාගෙ කතාව ගොඩාක්ම inspirational.
මේ කතාව මගේ ජීවිතේ ගොඩාක් අඩුපාඩු හදාගන්න උදව්වෙයි කියලා හිතනවා...

:yes::yes::yes:
 

Bathiya2005

Member
Oct 10, 2016
808
136
0
:):)
Kiyanna wadan nomatha.... :love::love: :yes::yes: amme.... mechchara daksha thaawayak thiyeddi pothak liyannathi eka jaathika aparaadayak..... :rolleyes:
:):) බොහෝම ස්තූතී මචන්. ජීවිත කතාව මගේ නමින් පොතක තියන එක හරි නෑ නේ මචං. :sorry:
:):):)
ඉතුරු කොටස බලනකන් ඉවසිල්ලක් නැහැ භාතිය අයියේ
:):):) අද ටිකක් කලින් ඉතුරු කොටස දාන්නම්. :D රෑට පොඩි පාටි එකකට යන්න තියනවා.
නිල් දෙනෙතින් මට රහසින් පවසනා ආදරේද ඔබ මාගෙන් සඟවනා
:):) බොහෝම ස්තූතී මචන්.:):)
:):):)
Patta mcn..Supiriyta liynwaa
:):) බොහෝම ස්තූතී මචන්.
Patta machn digatama liyaan. Ube wada athapasu krgnna nm epa meka liynna gihin :)
:):) බොහෝම ස්තූතී මචන්. වලාව බොහෝම අමාරුවෙන් කළමණාකරනය කරගන තමයි ලියන්නේ මචන්.
ela bro ikmanata ithuru tikath danna
:):) බොහෝම ස්තූතී අද අනිත් කොටස හවසටම දානවා.
 

Bathiya2005

Member
Oct 10, 2016
808
136
0
:):):)
:):):)
Ela broo ada hawasatath ekak damu
:):) බොහෝම ස්තූතී. අද හවස එක නම් කොහොම හරි කලින් ලියලා දානවා.මොකද රෑට පොඩි පාටි එකක් තියනවා. :D:D
ඕක ගොන් කම නෙමෙයි ලකුණු දාගන්න කරන වැඩක්.......
:D:D:D
:):):)
 

kasun_italy

Member
Nov 6, 2016
34
21
0
නහයෙන් අඩන්නේ නැතිව වැඩක් බලා ගනින් බන් උබේ :yes:
 

Sinhala King

Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    නහයෙන් අඩන්නේ නැතිව වැඩක් බලා ගනින් බන් උබේ :yes:

    තොපිල වගේ පොන්නයන්ට. ගෑනුන්නේ ජංගි දිහා බලාගන හුල්ලන වල් පරයන්ට මේ වගේ ත්‍රෙඩ් පේන්නේ නහයෙන් අඩනවා වගේ තමයි බන් :yes:
    REP-5
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මුලින්ම දැක්ක දවසේ අහන්න කොච්චර කල් බලන් හිටියද? :D ඒ වෙද්දී පුස්තකාලේදී කොච්චර දවස් ගානක් විතර හම්බ වෙලා තිබ්බද? නිකම් උපදේසෙකට වගේ :baffled:
     

    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0
    :love::love::love::love:
    සංසාරගත බැදීමක් වගේ..
    මධුශිව හම්බෙන්නම දෛවය ඔයාව පූර්ණිගෙන් ඈත් කරලා වගේ..
    ලස්සන ආදර කතාවක්.. :yes:
    :love::love::love::love:
     

    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    මටත් හිතෙන්නේ සංසාරගත බැදීමක් :love:
    ඔයාගේ නියම හිමි කාරිය එයා. :)

    කතාව නම් මාර ලස්සනයි. :yes: යුගයේ ලස්සනම ආදර කතාව :love: සුජීවලා කැලේ... :yes:
    දැන් මේක කොපි කරයිද දන්නෙ නෑ සුජීවයා. :cool:
     

    SSandaruwan

    Active member
  • Nov 9, 2013
    516
    76
    28
    අඩෝ ඕක ප්‍රින්ට් කරපන් බන් සුජීව ප්‍රසන්න ආරච්චිගේ මල් කතා හිට් වෙන විදියට........ අනිවා උබේ කතාවනම් ඊට වඩා හිට් වෙනවා බන්...............එල එල ඉකමනට ඉතුරු ටිකත් දාපන්..............
     

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    Patta machan eka digata kiyawagena giya machan uba patta lucky kiyanawa wata wada ubata mara uthshayak thiyenne bn hamadekatama.
     
    Status
    Not open for further replies.