freelance karana untath ekkada?
baduma thama ehenam
හොදම වැඩේ,බිස්නස් හරියන්ඩ නම් unp පාන්ඩුව එන්ඩ ඔනෙ කියාගෙන පාරම් බාපු බිස්නස් කාරයන්ගෙ කද හරහා පරාල ඇනයක් බස්සල,හොදම වැඩේ ඔකුන්ට 60% විතර බද්දක් ගහන්ඩ තියෙන්නෙ හැදිගෑවිලාම යන්ඩ.
![]()








එහෙම බේදයක් නැ හැමොටම මදි නොකියන්ඩ සමසේ ඇරල තියෙනව, ලක්ශ 62 කේ මීහරක්ට දැන් නම් හොදටම සැප ඇති.freelance karana untath ekkada?
baduma thama ehenam




මොන රෙද්දටද මිනිස්සු ජීවත් වෙන්නෙ,මැරුනාම මිනි පෙට්ටියටයි මල් වඩමටයි දෙකටම අය-වැයෙන් බදු ගහල,ආයෙ ඉතින් මල මිනියවත් අත ඇරල නැ, පුදුම වෙනසක් ලක්ශ 62 කේ මීහරක් නාම්බො කො අප්ප.මොකක්ද බන් මේකේ තේරුම? ඇයි බන් මුන් හැම එකටම ටැක්ස් ගහන්නේ? කොහොමද මිනිස්සු දැන් ජීවත් වෙන්නෙ.

හොදම වැඩේ,බිස්නස් හරියන්ඩ නම් unp පාන්ඩුව එන්ඩ ඔනෙ කියාගෙන පාරම් බාපු බිස්නස් කාරයන්ගෙ කද හරහා පරාල ඇනයක් බස්සල,හොදම වැඩේ ඔකුන්ට 60% විතර බද්දක් ගහන්ඩ තියෙන්නෙ හැදිගෑවිලාම යන්ඩ.
![]()
නැ තොගෙ ප්‍රස්නෙට උත්තරේ දෙනව බලන් හිටපිය. තොගෙන් ප්‍රස්න අහල තො අමු මරි මොඩ මිහරකෙක් කියල හැමොටම ඔප්පු කරනව.තොට දැනුමක් තියෙන්ඩ එපෑ ගොනො මනින්ඩ තො විවසායකය කියන්නෙ මොකාද කියල නොදන්න අමු ගොනෙක්නෙ.
මම තොට උත්තරේ දුන්නම තොට රෙද්ද පල්ලෙ බඩ යනනෙ මේ පාර,
මෙන්න උත්තරේ,
මෙන්න මෙහෙමයි වෙන්නෙ,අධික පිරිවැය හේතු ගෙන හට ගන්නව වු වුවමනා සහ අවශ්‍යතා සපුරා ගැනිමේ කතිපායාධිකාරය දල ජාතික නිද්ශ්පාදනයේ දිවි අධිකාරත්වය හේතුකොට ගෙන මිශ ආර්තිකයේ අතුරු පලයක් ලෙස බිහිවන ඌන ශම විබජනය සහ උද්දමනය කලමනාකටනය කරන විවසායකයා ඔවුන් ආර්තික ක්‍රියාවලියේ චක්‍රිය ප්‍රවාහනය සහ උද්දමනය ,උපයොගිතා නියාය යන කරුනු මුල කර ගනින් ඉල්ලුම සහ සැපයුම බලා කරනු ලබන ආයොජනය නිශ්පාදන ආර්තිකයේ රේකිය පලයක් ලෙසින් ගත් කල,ආයොජනය ප්‍රතිවිපාක පාලනය කිරිමේ උපක්‍රම වලට යටත්ව රටේ ආයොජනය වැඩිවේ.
තොට තේරුනාද @න්නය පුලුවන් නම් වැරර්‍දයි කියපිය ගස් ගස් ගොනා තොට බැ මට ආර්තික විද්‍යාව උගනන්ඩ.![]()
මාගේ ආර්තික විද්‍යා දැනුම හමුවේ 10 පාස් නැති මීහරක් ටික සිසිකඩ විසික්ක වෙලා ඈත ඉදල උම්බෑ ගානව.තොපිට මොන ආර්තික විද්‍යාවද මිහරක් රැල ,
නිදහස් අද්යාපනයෙක් උපන් කාලකන්නි.
![]()



















මේක ලක්ෂේට වඩා පඩි ගන්න අයගේ ලිස්ට් එකක් තියෙනවා ළග
රවියට දීලා ගානක් ගන්න බැරි වේවිද දන්නේ නැහැ
ජිල්මර්ට් ගේමක් නොගහා ජිවත් වෙන්න බැරි කාලයක් දැන් තියෙන්නේ![]()

මරුසිරා;20905793 said:උබට බැරිද කොල්ලෝ හොද එකාවගේ හයියෙන් දුවල ආයෙත් ජනවාරි 8 ට ගිහින් වෙනස වෙනස් කරන්න ?![]()
මරුසිරා;20905793 said:උබට බැරිද කොල්ලෝ හොද එකාවගේ හයියෙන් දුවල ආයෙත් ජනවාරි 8 ට ගිහින් වෙනස වෙනස් කරන්න ?![]()

Time will find way even we change
මරුසිරා;20905757 said:ලක්ෂ ගණන් පඩි ගන්න උන් පඩි අඩු කරන කියල ස්ට්‍රයික් කරපල්ලා දැන්
අපිටනම් අදාලම නෑ
වෙනස සැපයි ..උහ් ආආආ ...
අපිට බලපෑමක් නැති වුනත් 36.46%ක එළකිරිවාසීන්ට බලපෑමක් ඇතිවෙන්න පුලුවන්.මේක ලක්ෂේට වඩා පඩි ගන්න අයගේ ලිස්ට් එකක් තියෙනවා ළග
රවියට දීලා ගානක් ගන්න බැරි වේවිද දන්නේ නැහැ
ජිල්මර්ට් ගේමක් නොගහා ජිවත් වෙන්න බැරි කාලයක් දැන් තියෙන්නේ![]()



මේ අපි වගේ දුප්පත් තුන් හතර දෙනෙක් ඇරුනම බාගෙට බාගයක් කිරියෙ ඉන්නෙ ලක්ශ පතියො.අරාබියෙ හෙම වැඩ කරන එවුන් ඉන්නව උන්ට පඩි ගෙවන්නෙ කිරියෙ පොස්ට් දානවට.අපිට බලපෑමක් නැති වුනත් 34%ක එළකිරිවාසීන්ට බලපෑමක් ඇතිවෙන්න පුලුවන්.
මතකනෙ මේ ත්‍රෙඩ් එක......
http://www.elakiri.com/forum/showthread.php?t=1752590
![]()

අපිට බලපෑමක් නැති වුනත් 36.46%ක එළකිරිවාසීන්ට බලපෑමක් ඇතිවෙන්න පුලුවන්.
මතකනෙ මේ ත්‍රෙඩ් එක......
http://www.elakiri.com/forum/showthread.php?t=1752590
![]()
