4% - 24% Income Tax for +1Lakh salaries!

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    4% - 24% Income Tax for +1 Lakh salaries!

    "වැටුපට අනුව රජයට බදු ගෙවීමේ සංශෝධන" -අද දෙරණ

    මසකට වැටුප සියලු දීමනාත් එකතුව ලක්ශ 1 හා ඊට වැඩි වැටුප් ලබන්නන් හට 4% සිට 24% දක්වා (වැටුපට සාපේක්ෂව) නව ආදයම් බදු ගෙවීමට සංශෝධන.

    Last edited:
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොදම වැඩේ,බිස්නස් හරියන්ඩ නම් unp පාන්ඩුව එන්ඩ ඔනෙ කියාගෙන පාරම් බාපු බිස්නස් කාරයන්ගෙ කද හරහා පරාල ඇනයක් බස්සල,:cool::cool::cool: හොදම වැඩේ ඔකුන්ට 60% විතර බද්දක් ගහන්ඩ තියෙන්නෙ හැදිගෑවිලාම යන්ඩ.:yes:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    හොදම වැඩේ,බිස්නස් හරියන්ඩ නම් unp පාන්ඩුව එන්ඩ ඔනෙ කියාගෙන පාරම් බාපු බිස්නස් කාරයන්ගෙ කද හරහා පරාල ඇනයක් බස්සල,:cool::cool::cool: හොදම වැඩේ ඔකුන්ට 60% විතර බද්දක් ගහන්ඩ තියෙන්නෙ හැදිගෑවිලාම යන්ඩ.:yes:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මොකක්ද බන් මේකේ තේරුම? ඇයි බන් මුන් හැම එකටම ටැක්ස් ගහන්නේ? කොහොමද මිනිස්සු දැන් ජීවත් වෙන්නෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    freelance karana untath ekkada?

    baduma thama ehenam
    එහෙම බේදයක් නැ හැමොටම මදි නොකියන්ඩ සමසේ ඇරල තියෙනව, ලක්ශ 62 කේ මීහරක්ට දැන් නම් හොදටම සැප ඇති.:)
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ලක්ෂ ගණන් පඩි ගන්න උන් පඩි අඩු කරන කියල ස්ට්‍රයික් කරපල්ලා දැන් :rofl::P

    අපිටනම් අදාලම නෑ:baffled:

    වෙනස සැපයි ..උහ් ආආආ ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකක්ද බන් මේකේ තේරුම? ඇයි බන් මුන් හැම එකටම ටැක්ස් ගහන්නේ? කොහොමද මිනිස්සු දැන් ජීවත් වෙන්නෙ.
    මොන රෙද්දටද මිනිස්සු ජීවත් වෙන්නෙ,මැරුනාම මිනි පෙට්ටියටයි මල් වඩමටයි දෙකටම අය-වැයෙන් බදු ගහල,ආයෙ ඉතින් මල මිනියවත් අත ඇරල නැ, පුදුම වෙනසක් ලක්ශ 62 කේ මීහරක් නාම්බො කො අප්ප.:rolleyes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,230
    1
    13,115
    113
    Gotham City
    හොදම වැඩේ,බිස්නස් හරියන්ඩ නම් unp පාන්ඩුව එන්ඩ ඔනෙ කියාගෙන පාරම් බාපු බිස්නස් කාරයන්ගෙ කද හරහා පරාල ඇනයක් බස්සල,:cool::cool::cool: හොදම වැඩේ ඔකුන්ට 60% විතර බද්දක් ගහන්ඩ තියෙන්නෙ හැදිගෑවිලාම යන්ඩ.:yes:

    නැ තොගෙ ප්‍රස්නෙට උත්තරේ දෙනව බලන් හිටපිය. තොගෙන් ප්‍රස්න අහල තො අමු මරි මොඩ මිහරකෙක් කියල හැමොටම ඔප්පු කරනව.:lol::lol::lol: තොට දැනුමක් තියෙන්ඩ එපෑ ගොනො මනින්ඩ තො විවසායකය කියන්නෙ මොකාද කියල නොදන්න අමු ගොනෙක්නෙ.:lol::lol::lol: මම තොට උත්තරේ දුන්නම තොට රෙද්ද පල්ලෙ බඩ යනනෙ මේ පාර,:lol::lol: මෙන්න උත්තරේ, :cool:

    මෙන්න මෙහෙමයි වෙන්නෙ,අධික පිරිවැය හේතු ගෙන හට ගන්නව වු වුවමනා සහ අවශ්යතා සපුරා ගැනිමේ කතිපායාධිකාරය දල ජාතික නිද්ශ්පාදනයේ දිවි අධිකාරත්වය හේතුකොට ගෙන මිශ ආර්තිකයේ අතුරු පලයක් ලෙස බිහිවන ඌන ශම විබජනය සහ උද්දමනය කලමනාකටනය කරන විවසායකයා ඔවුන් ආර්තික ක්‍රියාවලියේ චක්‍රිය ප්‍රවාහනය සහ උද්දමනය ,උපයොගිතා නියාය යන කරුනු මුල කර ගනින් ඉල්ලුම සහ සැපයුම බලා කරනු ලබන ආයොජනය නිශ්පාදන ආර්තිකයේ රේකිය පලයක් ලෙසින් ගත් කල,ආයොජනය ප්‍රතිවිපාක පාලනය කිරිමේ උපක්‍රම වලට යටත්ව රටේ ආයොජනය වැඩිවේ.

    තොට තේරුනාද @න්නය පුලුවන් නම් වැරර්‍දයි කියපිය ගස් ගස් ගොනා තොට බැ මට ආර්තික විද්යාව උගනන්ඩ. :cool::cool::cool:

    මාගේ ආර්තික විද්යා දැනුම හමුවේ 10 පාස් නැති මීහරක් ටික සිසිකඩ විසික්ක වෙලා ඈත ඉදල උම්බෑ ගානව.:lol::lol::lol: තොපිට මොන ආර්තික විද්යාවද මිහරක් රැල ,:lol::lol::lol: නිදහස් අද්යාපනයෙක් උපන් කාලකන්නි.:confused::confused::confused:
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rofl::rofl::rofl::rofl::P:P:P:lol::lol::lol::lol::lol:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මේක ලක්ෂේට වඩා පඩි ගන්න අයගේ ලිස්ට් එකක් තියෙනවා ළග :P

    රවියට දීලා ගානක් ගන්න බැරි වේවිද දන්නේ නැහැ :confused:

    ජිල්මර්ට් ගේමක් නොගහා ජිවත් වෙන්න බැරි කාලයක් දැන් තියෙන්නේ :(
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මේක ලක්ෂේට වඩා පඩි ගන්න අයගේ ලිස්ට් එකක් තියෙනවා ළග :P

    රවියට දීලා ගානක් ගන්න බැරි වේවිද දන්නේ නැහැ :confused:

    ජිල්මර්ට් ගේමක් නොගහා ජිවත් වෙන්න බැරි කාලයක් දැන් තියෙන්නේ :(

    උබට බැරිද කොල්ලෝ හොද එකාවගේ හයියෙන් දුවල ආයෙත් ජනවාරි 8 ට ගිහින් වෙනස වෙනස් කරන්න ? :sorry:
     
    pcguru

    Well-known member
  • Sep 26, 2009
    4,354
    715
    113
    මරුසිරා;20905793 said:
    උබට බැරිද කොල්ලෝ හොද එකාවගේ හයියෙන් දුවල ආයෙත් ජනවාරි 8 ට ගිහින් වෙනස වෙනස් කරන්න ? :sorry:

    අන්න , කරනව නම් වැඩේ
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මරුසිරා;20905793 said:
    උබට බැරිද කොල්ලෝ හොද එකාවගේ හයියෙන් දුවල ආයෙත් ජනවාරි 8 ට ගිහින් වෙනස වෙනස් කරන්න ? :sorry:

    මන් මේ වෙනසක් කරන්න ගිහිල්ලා ටයිම් ලයින් එක කළා ඉන්නේ..පාරක බැහැලා යන්න බැහැ,හැම එකාම කින්ඩි දානවා :(

    Time will find way even we change

    Harrison Wells තමා කිව්වේ
     
    Last edited:

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මරුසිරා;20905757 said:
    ලක්ෂ ගණන් පඩි ගන්න උන් පඩි අඩු කරන කියල ස්ට්‍රයික් කරපල්ලා දැන් :rofl::P

    අපිටනම් අදාලම නෑ:baffled:

    වෙනස සැපයි ..උහ් ආආආ ...

    මේක ලක්ෂේට වඩා පඩි ගන්න අයගේ ලිස්ට් එකක් තියෙනවා ළග :P

    රවියට දීලා ගානක් ගන්න බැරි වේවිද දන්නේ නැහැ :confused:

    ජිල්මර්ට් ගේමක් නොගහා ජිවත් වෙන්න බැරි කාලයක් දැන් තියෙන්නේ :(
    අපිට බලපෑමක් නැති වුනත් 36.46%ක එළකිරිවාසීන්ට බලපෑමක් ඇතිවෙන්න පුලුවන්.:yes:
    මතකනෙ මේ ත්‍රෙඩ් එක......;);)

    http://www.elakiri.com/forum/showthread.php?t=1752590

    RuEfgqR.jpg
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපිට බලපෑමක් නැති වුනත් 34%ක එළකිරිවාසීන්ට බලපෑමක් ඇතිවෙන්න පුලුවන්.:yes:
    මතකනෙ මේ ත්‍රෙඩ් එක......;);)

    http://www.elakiri.com/forum/showthread.php?t=1752590

    RuEfgqR.jpg
    මේ අපි වගේ දුප්පත් තුන් හතර දෙනෙක් ඇරුනම බාගෙට බාගයක් කිරියෙ ඉන්නෙ ලක්ශ පතියො.අරාබියෙ හෙම වැඩ කරන එවුන් ඉන්නව උන්ට පඩි ගෙවන්නෙ කිරියෙ පොස්ට් දානවට.:lol:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    අපිට බලපෑමක් නැති වුනත් 36.46%ක එළකිරිවාසීන්ට බලපෑමක් ඇතිවෙන්න පුලුවන්.:yes:
    මතකනෙ මේ ත්‍රෙඩ් එක......;);)

    http://www.elakiri.com/forum/showthread.php?t=1752590

    RuEfgqR.jpg

    මන් ඔය ලිස්ට් එක තමා විකුනන්න හැදුවේ... 36.46% එළකිරිවාසීන්ට ටැක්ස් ගහන්න ලැබෙනවා බව දන්නවා නම් අදම රවියා සෙට් එක හොයන ගේම දෙනවා :rofl: