
2017 අය වැය මගින් වාහන වැඩිවෙන අයුරු. මෙහිදී කියන්න ඕන WAGON R රථ සදහා DUTY කිසිදු ලෙස වැඩිවී නොමැත. KDH , PETROL BUDDY VAN සදහා සැහෙන බදු අඩුවී ඇත. ලංකාවට ගෙන්වන සහ ගෙන්වීමට බලාපොරොත්තුවෙන සියලුම වාහන සදහා තීරුබදු අයවෙන අකාරය.

ලීෆ් රථය සදහා DUTY ඉහත ආකාරයට වෙනස්වෙන අතර 2016 අයවැය මගින් මේ රථය ( 50KW අඩු ) සදහා 57.5% සහ 1Kwh එකක් සදහා LKR 15000 අයකරන්න යෝජනා කල අතර මින් වැඩිම අගය DUTY ලෙස අයකර ගන්න නියම කල අතර එනිසා ලීෆ් රථයේ DUTY ලක්ෂ්ය 25 කට අසන්න අගයකට පැමිණියා.
නමුත් 2017 HAPPY අයවැය මගින් ලීෆ් රථය (50KW අඩු) රථ සදහා බදු සංශෝදනයක් කර 34.5% දක්වා අඩුකර ඇත. නමුත් 1Kwh සදහා අයකරන LKR 15000 වෙනසක් වෙලා නැහැ. මින් වැඩිම අගය අය වෙන නිසා බදු ලෙස ගන්නේ 34.5% අදාළ අගය වේ.
තවද 50KW - 100KW ELECTRIC වාහන සදහා 57.5% සිට 46% දක්වා අඩුකරලා තියෙනවා.
100KW - 200KW දක්වා සහ 200KW උපරිමයට කෙලවා ඇත.

බදු ගෙවමු රට හදමු.
Last edited:




