....HAPPY BUDGET AND VEHICLE DUTIES 2017....

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,632
    3,353
    113
    දැන් 85 ද 90 ද?
    මගේ මස්සිනා සතියකට කලින් 2006 සෙකන්ඩ් හැන්ඩ් එකක් 68කට ගෙනාවා..
    දැන් නාහෙන් අඩනවා ගණන් අඩුඋන නිසා :rolleyes::baffled:
    2006 super GL akakda ?? Oka kdh 200 neda model aka?paduine 68 kata
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    ඔය ටික දාලා මදී. .
    කලින් තිබ්බ ටැක්ස් ප්‍රතිශතය දැන් අලුත් ටැක්ස් ප්‍රතිශතය දාලා. .
    ඒ අනුව අඩු වැඩි වුන වාහනවල ගාන හැදෙන විදිය දාහන්. .

    CIF අගයත් එක්ක දැම්මනම් ඕන කෙනෙක්ට වාහනයේ ආසන්න මිල හදාගන්න පුලුවන්. . :yes:
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ඔය ටික දාලා මදී. .
    කලින් තිබ්බ ටැක්ස් ප්‍රතිශතය දැන් අලුත් ටැක්ස් ප්‍රතිශතය දාලා. .
    ඒ අනුව අඩු වැඩි වුන වාහනවල ගාන හැදෙන විදිය දාහන්. .

    CIF අගයත් එක්ක දැම්මනම් ඕන කෙනෙක්ට වාහනයේ ආසන්න මිල හදාගන්න පුලුවන්. . :yes:


    මචන් මෙතැන් අවුරුදු 2ක සහ 2017 DUTY ප්‍රතිශතය දාලා තියෙනවා. DUTY එකට . CUSTOM VALUE එකට + DUTY ප්‍රතිශතය ADD උනාම DUTY එක ගන්න පුළුවන්.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    මචන් මෙතැන් අවුරුදු 2ක සහ 2017 DUTY ප්‍රතිශතය දාලා තියෙනවා. DUTY එකට . CUSTOM VALUE එකට + DUTY ප්‍රතිශතය ADD උනාම DUTY එක ගන්න පුළුවන්.[/SIZE]

    වාහන ලිස්ට් එකේ CIF එකත් දාන්න එතකොට ඒ ඒ වාහනයට ආසන්න වශයෙන් වෙන මිල දැනගන්න පුලුවන්නේ. .
    රේගුව වැලිව් එක නිතර වෙනස්කරන නිසා අලුත්ම CIF එකයි FOB එකයි දැම්මනම් හරි. . :)
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    ඔය ලිස්ට් එකේ වෑන් වල ටැක්ස් එක දාලා නැද්ද?
    85% කලා කියලා ටී.වී එකේ දැක්කා. .
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ඔය ලිස්ට් එකේ වෑන් වල ටැක්ස් එක දාලා නැද්ද?
    85% කලා කියලා ටී.වී එකේ දැක්කා. .

    85% නෙවි මචං ඩීසල් ඒවාට unit බද්දක් යන්නේ - ලක්ෂ්‍ය 45 යි පෙට්‍රල් ඒවාට ලක්ෂ්‍ය 15යි