දැන් 85 ද 90 ද?
මගේ මස්සිනා සතියකට කලින් 2006 සෙකන්ඩ් හැන්ඩ් එකක් 68කට ගෙනාවා..
දැන් නාහෙන් අඩනවා ගණන් අඩුඋන නිසා![]()
2006 super GL akakda ?? Oka kdh 200 neda model aka?paduine 68 kataදැන් 85 ද 90 ද?
මගේ මස්සිනා සතියකට කලින් 2006 සෙකන්ඩ් හැන්ඩ් එකක් 68කට ගෙනාවා..
දැන් නාහෙන් අඩනවා ගණන් අඩුඋන නිසා![]()
ඔය ටික දාලා මදී. .
කලින් තිබ්බ ටැක්ස් ප්රතිශතය දැන් අලුත් ටැක්ස් ප්රතිශතය දාලා. .
ඒ අනුව අඩු වැඩි වුන වාහනවල ගාන හැදෙන විදිය දාහන්. .
CIF අගයත් එක්ක දැම්මනම් ඕන කෙනෙක්ට වාහනයේ ආසන්න මිල හදාගන්න පුලුවන්. .![]()
මචන් මෙතැන් අවුරුදු 2ක සහ 2017 DUTY ප්රතිශතය දාලා තියෙනවා. DUTY එකට . CUSTOM VALUE එකට + DUTY ප්රතිශතය ADD උනාම DUTY එක ගන්න පුළුවන්.[/SIZE]

Diesel van adu unada....?
CR42 wage....
ඔය ලිස්ට් එකේ වෑන් වල ටැක්ස් එක දාලා නැද්ද?
85% කලා කියලා ටී.වී එකේ දැක්කා. .
kdh මොන මොඩල් වලද බදු අඩුවෙලා තියෙන්නෙ?


