Hasantha125ගේ රාළ ගැන වැරදි මතය නිවැරදි කිරීම

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,668
    14,309
    113
    ඉදිරියේ රාළ;20909011 said:
    මොකෝ බැරි, දැනට කිසිම ඖෂධයක් නොබී යහතින් ජීවත්ව ඉන්න කලින් AIDS stage 3 (මේ කියන්නෙ AIDS වලට බටහිර ඖෂධ [ඒ කිව්වෙ anti-viral] නාහන අවස්ථාව) නිසා මරණ මංචකයට වැටිල ඉඳල සිංහල වෙදකමින් හොද වුණ අය ඉන්නවා උඹ හිතන් ඉන්නෙ නොබෙල් තෑග්ග හදල තියෙන්නෙ ලෝකෙ යහපතට කියලද ? ඒක ඇවිල්ලා හුදෙක් බටහිර මත අනික් හිත්වලට රිංගවන්න කරලා තියෙන marketing උප්පරවැට්ටියක් විතරයි. ඕකෙන් පෙරදිග වෛද්‍ය සේවයට නොබෙල් සහතික හම්බු වෙන්නෙ මෝල්ගහේ දළු ආපු දාට තමා. :P:P

    AIDS හැදෙන්නේ වයිරස් එකකින් නෙවෙයිද රාලේ?:baffled:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0

    :yes: Mr UNKNOWN උඹට හිංගල කම ඔලුවෙ ගහපු මොඩයෙක් එක්ක තර්ක කරන්න බෑ බං.:yes::yes: Mr UNKNOWN ට මං හිතන්න KNOWN ආන්සර් එකක් හම්බ වෙන්න් ඇති ඔබතුමාගේ ප්‍රශ්නයට:P:rofl::rofl::rofl:
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    :shocked: ඔය කගවේන්නු විද්යාවට අහුවෙන්නෙ නැද්ද??? එතකොට උන්ගෙ අo ලකාවෙ වෙද්දු ගාව තියෙන්නෙ කොහොමද???

    Eka ehemai kiyala oya piliganna one:yes: natham oyath suddage boru walta ahu wechcha ekek:sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඉදිරියේ රාළ;20909017 said:
    දැන් වඳ වෙලා . ඉස්සර ඉඳල තියෙනවා.
    :shocked: අම්මප, එතකොට රාලෙ සුද්දගෙ කාලෙ කගවේන්නු අප්‍රිකාවෙ ඉදල තියෙනවද???
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    mata sakai mu sinhala wedakama baldu karanna gemak denawada kiyala. Mu wedekut nemeilu habai talk denne Jeewaka wedaduru wage. Natham mu attention ganna mewa karanne Amasin wage

    Na aththatama rathu miris walin gastritis wala effect ekak thiyenawa.. meka ehema nemei ne... moota thiyenne highlight wela penna thiyena ledak.. katahari thread ekak danna ba badi giniyamakui, rathu mirisakui gana kiyonawa.. meka ehema nemei hama reddak assema ringala thread off topic yawanawa..
    Eeta passe thread ekak dagaththa lankawa diyunu wenne naththe rathu miris hinda kiyala.. anna porata waraduna thana.. dan nan minihata sure ekatama hithila athi aparade e thread eka damme kiyala.. gon katha kiyanna gihilla kattiya ho gala polima damma muta.. pukshanaya una wadi wennath bari wennama.. dan eken panala takgala wena thread ekak open karagaththa..

    Dan muge tharketa anuwa lankawa diyunu karanna thiyenem hari simple wadak.. kattiyata wadipura badagini wenna behethak deegema deegena yannai thiyenne.. kattiyage badaginna theewra wenawa, ethakota mahansi wela hamba karanawa, ethakota rata diyunu wenawa..
    Kohomada eka...:rofl::rofl:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    5ulVOte.png
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Eka ehemai kiyala oya piliganna one:yes: natham oyath suddage boru walta ahu wechcha ekek:sorry:
    :rofl: දැන් එතකොට කගවේන්නු අප්‍රිකාවෙ ඉදල තියෙනව, සුද්ද ලoකාවෙ වෙද්දුන්ට කගවේනන්ගෙ අo ගෙනත් දීල තියෙනව.? :baffled:
     
    AIDS හැදෙන්නේ වයිරස් එකකින් නෙවෙයිද රාලේ?:baffled:
    මේකයි සීන් එක. දැන් සුද්දොමනෙ අපිට කියන්නෙ micro-organisms හැදෙන්න මාධ්‍යයක් ඕන කියලා. ඒකනෙ petri-dish වල culture කරන්නේ. ඔහොම ඇඟේ micro-organisms හැදෙන මාධ්‍යය තමා සෙම. මේක වෙන්නෙ සෙම් ක්‍රියාවලිය upset ගියාම. සෙම උඩ ඕන micro-organism එකක් හැදෙන්න පුළුවන්. සිංහල වෙදකමේ කරන්නෙ ඔය සෙම ක්‍රියාවලිය සමනය කිරීම. එතකොට ඒකෙ තියෙන්නෙ බැක්ටීරියාද, වෛරස්ද කිය කිය ABST ද අරකද මේකද කර කර ලෙඩ්ඩුන්ගෙ තුට්ටු දෙකට කෙළව කෙළව ඉන්න ඕන වෙන්නෙ නෑ. අර ආසාදිත සෙම ටික ගලෝලා එළියට ගත්තාම වැඩේ ඉවරයි. නමුත් සුද්දෝට ඒක නෙවෙයි නෙ වෙන්න ඕනා. පෙති විකුණලා හම්බු කොරන්න නේ. ඉතිං නිසා තමා රෝග නිධානයට ප්‍රතිකාර නොකර රෝග ලක්ෂණය වෙන micro-organisms පස්සෙන් එළව එළව ලෝකෙ ගොනාට අන්දවන්නේ. ඔය හේතුව නිසා තමා ඕකුන් කියන්නෙ AIDS හැදෙන්නෙ වෛරස් එකකින් කියලා. ඇත්තම AIDS කියන්නෙ බඩේ ගිණියම ඇටමිදුළු (bone marrow) වලට පැතිරුණාම හැදෙන ලෙඩක්. මේකට රජ කාලේ පවා ප්‍රතිකාර කරලා තියෙනවා.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    කගවෙනා කියන්නේ රයිනෝසිරස්ලටයි. රයිනෝසිරස්ලා නම් ඉස්සර ලංකාවේ ඉදලා තියෙනවා රත්නපුරේ හරියේ වගේ. :yes::yes:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඉදිරියේ රාළ;20909061 said:

    නෑ මචන්. උබ AIDS දන්නෙත් නෑ HIV දන්නෙත් නෑ වගේ මට පේන හැටියට. :confused: ඕනේ නම් විස්තර කරලා කියන්නම්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඉදිරියේ රාළ;20909061 said:
    මේකයි සීන් එක. දැන් සුද්දොමනෙ අපිට කියන්නෙ micro-organisms හැදෙන්න මාධ්‍යයක් ඕන කියලා. ඒකනෙ petri-dish වල culture කරන්නේ. ඔහොම ඇඟේ micro-organisms හැදෙන මාධ්‍යය තමා සෙම. මේක වෙන්නෙ සෙම් ක්‍රියාවලිය upset ගියාම. සෙම උඩ ඕන micro-organism එකක් හැදෙන්න පුළුවන්. සිංහල වෙදකමේ කරන්නෙ ඔය සෙම ක්‍රියාවලිය සමනය කිරීම. එතකොට ඒකෙ තියෙන්නෙ බැක්ටීරියාද, වෛරස්ද කිය කිය ABST ද අරකද මේකද කර කර ලෙඩ්ඩුන්ගෙ තුට්ටු දෙකට කෙළව කෙළව ඉන්න ඕන වෙන්නෙ නෑ. අර ආසාදිත සෙම ටික ගලෝලා එළියට ගත්තාම වැඩේ ඉවරයි. නමුත් සුද්දෝට ඒක නෙවෙයි නෙ වෙන්න ඕනා. පෙති විකුණලා හම්බු කොරන්න නේ. ඉතිං නිසා තමා රෝග නිධානයට ප්‍රතිකාර නොකර රෝග ලක්ෂණය වෙන micro-organisms පස්සෙන් එළව එළව ලෝකෙ ගොනාට අන්දවන්නේ. ඔය හේතුව නිසා තමා ඕකුන් කියන්නෙ AIDS හැදෙන්නෙ වෛරස් එකකින් කියලා. ඇත්තම AIDS කියන්නෙ බඩේ ගිණියම ඇටමිදුළු (bone marrow) වලට පැතිරුණාම හැදෙන ලෙඩක්. මේකට රජ කාලේ පවා ප්‍රතිකාර කරලා තියෙනවා.
    මේව කියවන මට ගහපන් පොල් පිත්තකින්.:lol::lol::lol::lol:
     
    Hahahhaa.... rattu hinassawanna epa miniho...:lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කගවෙනා කියන්නේ රයිනෝසිරස්ලටයි. රයිනෝසිරස්ලා නම් ඉස්සර ලංකාවේ ඉදලා තියෙනවා රත්නපුරේ හරියේ වගේ. :yes::yes:
    කගවේන්නු කියන්නෙ මූට,ඔය රාල කියන්නෙ අප්‍රිකාවෙ කැලැවල මුන් ඉන්නව කියල :rofl:

    be737c79200a82d11f951142c3b255f2.jpg

    baab1efd28f8152dcd371a9f3d5559dd.jpg

    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,309
    113
    ඉදිරියේ රාළ;20909061 said:
    මේකයි සීන් එක. දැන් සුද්දොමනෙ අපිට කියන්නෙ micro-organisms හැදෙන්න මාධ්‍යයක් ඕන කියලා. ඒකනෙ petri-dish වල culture කරන්නේ. ඔහොම ඇඟේ micro-organisms හැදෙන මාධ්‍යය තමා සෙම. මේක වෙන්නෙ සෙම් ක්‍රියාවලිය upset ගියාම. සෙම උඩ ඕන micro-organism එකක් හැදෙන්න පුළුවන්. සිංහල වෙදකමේ කරන්නෙ ඔය සෙම ක්‍රියාවලිය සමනය කිරීම. එතකොට ඒකෙ තියෙන්නෙ බැක්ටීරියාද, වෛරස්ද කිය කිය ABST ද අරකද මේකද කර කර ලෙඩ්ඩුන්ගෙ තුට්ටු දෙකට කෙළව කෙළව ඉන්න ඕන වෙන්නෙ නෑ. අර ආසාදිත සෙම ටික ගලෝලා එළියට ගත්තාම වැඩේ ඉවරයි. නමුත් සුද්දෝට ඒක නෙවෙයි නෙ වෙන්න ඕනා. පෙති විකුණලා හම්බු කොරන්න නේ. ඉතිං නිසා තමා රෝග නිධානයට ප්‍රතිකාර නොකර රෝග ලක්ෂණය වෙන micro-organisms පස්සෙන් එළව එළව ලෝකෙ ගොනාට අන්දවන්නේ. ඔය හේතුව නිසා තමා ඕකුන් කියන්නෙ AIDS හැදෙන්නෙ වෛරස් එකකින් කියලා. ඇත්තම AIDS කියන්නෙ බඩේ ගිණියම ඇටමිදුළු (bone marrow) වලට පැතිරුණාම හැදෙන ලෙඩක්. මේකට රජ කාලේ පවා ප්‍රතිකාර කරලා තියෙනවා.

    ඒකනේ මම කිව්වේ :rofl:

    බයි ද වේ රාලේ දැන් කවුද කියන්නේ micro organism හැදෙන එකම මාධ්‍යය සෙම කියල? :confused: සෙම නැතුව සෛල වලට අසාදනය වෙන්න බැරිද? දැන් උදාහරනෙකට කකුලේ තුවාලයක් වෙලා එකට infection එකක් එනවා ඒ කියන්නේ මගේ කකුලෙත් එක්ක සෙමද?:baffled:
     
    :rofl: දැන් එතකොට කගවේන්නු අප්‍රිකාවෙ ඉදල තියෙනව, සුද්ද ලoකාවෙ වෙද්දුන්ට කගවේනන්ගෙ අo ගෙනත් දීල තියෙනව.? :baffled:
    මම දන්න එක වෙදෙක් ලඟ තියෙනවා මේ විදියෙ එකක්.
    unicorn-horn-full-size.jpg

    සුද්දාගෙ කාලේ ඒ වෙදාගෙ මුත්තා තමා ඉඳලා තියෙන්නෙ. වෙදා ඉපදිලත් නෑ. ඒ කාලෙ හිටපු බලවත් සුද්දෙක්ගෙ පවුලෙ කෙනෙක්ව මේ වෙද මුත්තා සනීප කරලා. පඩුරු හැටියට ඉල්ලලා තියෙන්නෙ ඔය ෆොටෝ එකෙ තියෙන ජාතියෙ එකක්. ඉතිං සුද්දා හෙන කට්ටක් කාල අප්‍රිකාවෙන් ඕකක් ගෙනත් දීලා. දැන් ඕකෙන් 2/3ක වගේ කෑල්ලක් තමා ඉතුරු වෙලා තියෙන්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Dakka neda puthe.. oya penne lankawe adyapana krame waradi.:( hambayo apita kelina eka sadaranai ban:shocked:
    මට නම් හිනාගින්ම අමාරුයි බන්, කැස්සත් එක්ක, අදනෙ දැන ගත්තෙ ඒඩ්ස් ගැන.:lol::lol:
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ඒකනේ මම කිව්වේ :rofl:

    බයි ද වේ රාලේ දැන් කවුද කියන්නේ micro organism හැදෙන එකම මාධ්‍යය සෙම කියල? :confused: සෙම නැතුව සෛල වලට අසාදනය වෙන්න බැරිද? දැන් උදාහරනෙකට කකුලේ තුවාලයක් වෙලා එකට infection එකක් එනවා ඒ කියන්නේ මගේ කකුලෙත් එක්ක සෙමද?:baffled:

    Mu kiyai puluwan nam oka borui kiyala oppu karann kiyala. Mekath patta athal wade bn:P
     
    කගවේන්නු කියන්නෙ මූට,ඔය රාල කියන්නෙ අප්‍රිකාවෙ කැලැවල මුන් ඉන්නව කියල :rofl:
    ඔන්න ඉතිං මම කියපුවා වෙනස් කරලා ලියනවා. දැක්කෙ නැද්ද මම ලියල තියෙනවා මෙහෙම ?
    ඉදිරියේ රාළ;20909017 said:
    දැන් වඳ වෙලා . ඉස්සර ඉඳල තියෙනවා.
    බඩේ ගිණියම නිසා ඇසුත් හරියට පේන්නෙ නෑ වගේ. :sorry: