ඉදිරියේ රාළ;20909090 said:මම දන්න එක වෙදෙක් ලඟ තියෙනවා මේ විදියෙ එකක්.
සුද්දාගෙ කාලේ ඒ වෙදාගෙ මුත්තා තමා ඉඳලා තියෙන්නෙ. වෙදා ඉපදිලත් නෑ. ඒ කාලෙ හිටපු බලවත් සුද්දෙක්ගෙ පවුලෙ කෙනෙක්ව මේ වෙද මුත්තා සනීප කරලා. පඩුරු හැටියට ඉල්ලලා තියෙන්නෙ ඔය ෆොටෝ එකෙ තියෙන ජාතියෙ එකක්. ඉතිං සුද්දා හෙන කට්ටක් කාල අප්රිකාවෙන් ඕකක් ගෙනත් දීලා. දැන් ඕකෙන් 2/3ක වගේ කෑල්ලක් තමා ඉතුරු වෙලා තියෙන්නේ.
දැන් ඔය පොටො එකේ ජාතියෙ ඒව කගවේන්නුන්ගෙ අගක් වෙනවද රාලෙ???
සෙම නැතුව සෛල වලට අසාදනය වෙන්න බැරිද? දැන් උදාහරනෙකට කකුලේ තුවාලයක් වෙලා එකට infection එකක් එනවා ඒ කියන්නේ මගේ කකුලෙත් එක්ක සෙමද?

දැන් කගවේන්නු අප්රිකාවෙ කැලෑවල ඉදල තියෙනවමද රාලෙ???

