Hasantha125ගේ රාළ ගැන වැරදි මතය නිවැරදි කිරීම

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඉදිරියේ රාළ;20909090 said:
    මම දන්න එක වෙදෙක් ලඟ තියෙනවා මේ විදියෙ එකක්.

    සුද්දාගෙ කාලේ ඒ වෙදාගෙ මුත්තා තමා ඉඳලා තියෙන්නෙ. වෙදා ඉපදිලත් නෑ. ඒ කාලෙ හිටපු බලවත් සුද්දෙක්ගෙ පවුලෙ කෙනෙක්ව මේ වෙද මුත්තා සනීප කරලා. පඩුරු හැටියට ඉල්ලලා තියෙන්නෙ ඔය ෆොටෝ එකෙ තියෙන ජාතියෙ එකක්. ඉතිං සුද්දා හෙන කට්ටක් කාල අප්‍රිකාවෙන් ඕකක් ගෙනත් දීලා. දැන් ඕකෙන් 2/3ක වගේ කෑල්ලක් තමා ඉතුරු වෙලා තියෙන්නේ.
    :shocked: දැන් ඔය පොටො එකේ ජාතියෙ ඒව කගවේන්නුන්ගෙ අගක් වෙනවද රාලෙ???
     
    ඒකනේ මම කිව්වේ :rofl:


    බයි ද වේ රාලේ දැන් කවුද කියන්නේ micro organism හැදෙන එකම මාධ්‍යය සෙම කියල? :confused: සෙම නැතුව සෛල වලට අසාදනය වෙන්න බැරිද? දැන් උදාහරනෙකට කකුලේ තුවාලයක් වෙලා එකට infection එකක් එනවා ඒ කියන්නේ මගේ කකුලෙත් එක්ක සෙමද?:baffled:
    ඔව් , සෙම ක්‍රියාවලිය (inflammation process) ඇඟේ හැම තැනකම තියෙනවා.
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ඉදිරියේ රාළ;20909098 said:
    ඔන්න ඉතිං මම කියපුවා වෙනස් කරලා ලියනවා. දැක්කෙ නැද්ද මම ලියල තියෙනවා මෙහෙම ? බඩේ ගිණියම නිසා ඇසුත් හරියට පේන්නෙ නෑ වගේ. :sorry:

    Mata hariyata kiyapan uba kagawena kiyanne Rhinoceros ta da naththam Unicorn ta da?
    E kiyanne photo eke wage un suddage kale idala tiyenawa:shocked:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඉදිරියේ රාළ;20909098 said:
    ඔන්න ඉතිං මම කියපුවා වෙනස් කරලා ලියනවා. දැක්කෙ නැද්ද මම ලියල තියෙනවා මෙහෙම ? බඩේ ගිණියම නිසා ඇසුත් හරියට පේන්නෙ නෑ වගේ. :sorry:

    :yes: දැන් කගවේන්නු අප්‍රිකාවෙ කැලෑවල ඉදල තියෙනවමද රාලෙ???
    baab1efd28f8152dcd371a9f3d5559dd.jpg





     
    Mata hariyata kiyapan uba kagawena kiyanne Rhinoceros ta da naththam Unicorn ta da?
    රයිනෝ නෙවෙයි , කඟවේනා, යුනිකෝන්
    E kiyanne photo eke wage un suddage kale idala tiyenawa:shocked:
    ඔව් , ඉඳල තියෙනවා. දැන් වඳ වෙලා ගිහින්. අං ගන්න අල්ලන්න ඇති.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,309
    113
    ඉදිරියේ රාළ;20909104 said:
    ඔව් , සෙම ක්‍රියාවලිය (inflammation process) ඇඟේ හැම තැනකම තියෙනවා.

    එතකොට සෙම නැතුව micro organisms වලට පවතින්න බෑ?:baffled:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඉදිරියේ රාළ;20909106 said:
    වෙද්දු කියන විදියට හරි කඟවේන අඟ ඒවගේ තමා.
    :shocked: දන් එහෙම දිගට හැඩේට තියෙන ඔනෙම අගක් කගවේන අගක් නේද රාලෙ???

    be737c79200a82d11f951142c3b255f2.jpg

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඉදිරියේ රාළ;20909120 said:
    රයිනෝ නෙවෙයි , කඟවේනා, යුනිකෝන් ඔව් , ඉඳල තියෙනවා. දැන් වඳ වෙලා ගිහින්. අං ගන්න අල්ලන්න ඇති.
    :shocked: අම්මප එතකොට රාලෙ මකර බිත්තර එහෙම නැද්ද සිoහල වෙද්දු ගාව ??
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඉදිරියේ රාළ;20909128 said:
    ඒක හරියට දන්නෙ නෑ.
    :shocked: දැන් උබනෙ රාලෙ කියුවෙ කගවේනුන්ගෙ අ දාලයි හස්තිරාජ තෙල හදන්නෙ කියල, දැන් කියනව හරියට දන්නෙ නැ කියල, හරියට නොදන්න අ දාල කොහොමද රාලෙ තෙල හිදින්නෙ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඉදිරියේ රාළ;20909138 said:
    දන්නෙ නෑ බං.
    :shocked: ඉතින් බන් රාලෙ කගවේනුන්ගෙ අo තියෙනවනම් සිoහල වෙද්දු ගාව, ඇයි මකර බිත්තර නැත්තෙ??අඩුම ගානෙ මකර හන් කැල්ලක්වත්???
     
    :shocked: දැන් උබනෙ රාලෙ කියුවෙ කගවේනුන්ගෙ අ දාලයි හස්තිරාජ තෙල හදන්නෙ කියල,
    කොතනද මම එහෙම කියල තියෙන්නේ ? පෙන්නපං බලන්න.
    දැන් කියනව හරියට දන්නෙ නැ කියල, හරියට නොදන්න අ දාල කොහොමද රාලෙ තෙල හිදින්නෙ.
    දැන් මමද බොල හස්තිරාජ තෙල හිඳින්නේ ?:baffled:
     
    Last edited: