Hasantha125ගේ රාළ ගැන වැරදි මතය නිවැරදි කිරීම

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,829
    113
    eMaITWf.png
     
    බටහිර හෝ පෙරදිග කියල නෑ. ඔය ඕනෑම විද්‍යාවක් 100%ක් හරි නෑ.
    ඕක සුද්දා අපේ ඔළුවට බලෙන් රිංගවන උන්ගෙ විද්‍යාවේ අඩුලුහුඩුකම් වහ ගන්න දාන මතවාදී උප්පරවැට්ටියක් විතරයි බං. දේශීය විද්‍යාව 100%ක් අංගසම්පූර්ණයි. (සුද්දා කැමති නෑ මේ මතය පවතිනවට, මොකද එතකොට උන්ගෙ විද්‍යාව හෑල්ලු වෙන හිංදා) ඒත් සුද්දගෙ විද්‍යාව තාම ළදරු වියේ. උන් තාක්ෂණය පාවිච්චි කරලා උන්ගෙ විද්‍යාව අපේ ඔළුවට දාලා ගණන් කඩාගත්තු එක විතරයි අද වෙනතුරුත් වෙලා තියෙන්නේ.
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඉදිරියේ රාළ;20909455 said:

    මචන්, සුද්දො ඔහොම කියනවද කියල මම දන්නේ නෑ. හැබැයි මම කිව්ව දේ මුලින්ම කිව්වෙ බුදුහාමුදුරුවො. ඒ බෞද්ධ දර්ශනය.
     
    මචන්, සුද්දො ඔහොම කියනවද කියල මම දන්නේ නෑ. හැබැයි මම කිව්ව දේ මුලින්ම කිව්වෙ බුදුහාමුදුරුවො. ඒ බෞද්ධ දර්ශනය.
    ඉතිං බෞද්ධ දර්ශනය මත පදනම් වුණ විද්‍යාව තමා දේශීය විද්‍යාව. දැන් දේශීය වෛද්‍ය මූලධර්ම පවා බුදු හාමුදුරුවො අනුමත කරලා තියෙනවනේ. දේශීය වෛද්‍ය මූලධර්ම අංගසම්පූර්ණ නැත්තම් බුදු හාමුදුරුවො එහෙම අනුමත කරාවිද ? :baffled:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඉදිරියේ රාළ;20909482 said:

    මචන්, මුලධර්ම කිහිපයක් අනුමත කලාම, මුළු දේශීය වෛද්‍ය විද්‍යාවම අනුමත කලා වෙනවද? එහෙම බැලුවොත්, බුදුහාමුදුරුවො බටහිර විද්‍යාවත් අනුමත කරල තියනව. මොකද බටහිර විද්‍යාවේ සමහර මුලධර්මත් බුදුහාමුදුරුවො අනුමත කරල තියනවනෙ.

    එකක් කියන්නම්. ඔයාගෙ අන්තවාදී දර්ශනය සාධාරණිකරණය කරන්න බුදුදහම පාවිච්චි කරන්න එපා. ඒක ආගමට කරන හානියක්.
     
    Last edited:
    මචන්, මුලධර්ම කිහිපයක් අනුමත කලාම, මුළු දේශීය වෛද්‍ය විද්‍යාවම අනුමත කලා වෙනවද?
    සියළුම දේශීය වෛද්‍ය මූලධර්ම බුදු හාමුදුරුවො අනුමත කරල තියෙනවා, එකක් වත් හලන්නෙ නැතුව
    එහෙම බැලුවොත්, බුදුහාමුදුරුවො බටහිර විද්‍යාවත් අනුමත කරල තියනව. මොකද බටහිර විද්‍යාවේ සමහර මුලධර්මත් බුදුහාමුදුරුවො අනුමත කරල තියනවනෙ.
    මොන බටහිර වෛද්‍ය මූලධර්මද අනුමත කරලා තියෙන්නෙ ? එහෙම කරල තියෙන සූත්‍ර වල නම් ඉදිරිපත් කරන්නකෝ
    එකක් කියන්නම්. ඔයාගෙ අන්තවාදී දර්ශනය සාධාරණිකරණය කරන්න බුදුදහම පාවිච්චි කරන්න එපා. ඒක ආගමට කරන හානියක්.
    බුදු හාමුදුරුවො අනුමත කළ දෙයක් කොහොමද අන්තවාදී වෙන්නෙ ? :baffled:
     
    cool_dodam

    Active member
  • Oct 29, 2016
    255
    157
    43
    ඉදිරියේ රාළ;20909482 said:
    ඉතිං බෞද්ධ දර්ශනය මත පදනම් වුණ විද්‍යාව තමා දේශීය විද්‍යාව. දැන් දේශීය වෛද්‍ය මූලධර්ම පවා බුදු හාමුදුරුවො අනුමත කරලා තියෙනවනේ. දේශීය වෛද්‍ය මූලධර්ම අංගසම්පූර්ණ නැත්තම් බුදු හාමුදුරුවො එහෙම අනුමත කරාවිද ? :baffled:

    ade boru kiyanna epa ban..koheda budu hamuduruwo anumatha karala tiyenne:rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    cool_dodam

    Active member
  • Oct 29, 2016
    255
    157
    43
    mam dakala tiyenawa hamathanama umba kiyanawa bade giniyamata rathu miris kanna epa kiyala..anika hama magulatama oya bade giniyama gawa gannawa...me thread eke AIDS walata hitan eka gawagena...podi prashnayak ahannam..umbata lamai innawada machan..?:cool::cool::cool:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඉදිරියේ රාළ;20909526 said:
    සියළුම දේශීය වෛද්‍ය මූලධර්ම බුදු හාමුදුරුවො අනුමත කරල තියෙනවා, එකක් වත් හලන්නෙ නැතුව[/COLOR][/SIZE]මොන බටහිර වෛද්‍ය මූලධර්මද අනුමත කරලා තියෙන්නෙ ? එහෙම කරල තියෙන සූත්‍ර වල නම් ඉදිරිපත් කරන්නකෝ බුදු හාමුදුරුවො අනුමත කළ දෙයක් කොහොමද අන්තවාදී වෙන්නෙ ? :baffled:

    ඕන දේකට සීමාවක් තියනව බන්.
    උඹ බුද්ධාගම කියන්නෙ මොකද්ද කියල යන්තම් හරි දන්නවනම් ඔය වගේ කතාවක් කියන්නෙ නෑ.
    බුදුහාමුදුරුවො සෙම ගැන, බඩේ අම්ල ගැන බණ දේශනා කර කර හිටිය කියලද දැන් කියන්න හදන්නෙ?
    මගේ ලොකු මාම රටේ හිටපු ප්‍රසිද්ධ වෙදෙක්. එයාවත් කිව්වෙ නෑ සිංහල වෙදකම 100%ක් හරි කියල. කර්ම රෝග වලට මොන වෙදා බෙහෙත් කලත් වැඩක් නෑ. එයත් වයසට ගිහින් ලෙඩ වෙනකොට රජයේ රෝහලේ දොස්තරගෙන් බෙහෙත් ගත්තේ. එයා කිව්වෙ සිංහල වෙදකමින් කරන්න බැරි සමහර දේවල් දොස්තර කරනව, දොස්තරට කරන්න බැරි සමහර දේවල් සිංහල වෙදකමින් කරනව කියල. අවුරුදු 15ක් විතර මහන වෙලා ඉඳල පන්සලෙන් තමයි වෙදකම්, මන්ත්‍ර ඉගෙන ගෙන තියෙන්නෙ. හැබැයි කවදාවත් ආගම උකසට තිබ්බේ නෑ තමන් හරි කියන්න.
    ජනාධිපතිලට වෙදකම් කරපු කෙනෙක්ට නැති විශ්වාසයක් ඔයාට ආවෙ කොහෙන්ද?
    මිනිස්සුන්ගෙන් වැදුම් පිදුම් ගත්ත වෙදෙක්ට තිබ්බේ නැති මානයක් ඇයි ඔයාට තියෙන්නෙ?
    කල්පනා කරල බලන්න.
    එතකොට වැරදුනු තැන ඔයාටම පෙනෙයි.
     
    sahatika atta..oni ekakta simawak tiyenawa...mu hama ekaktama kiyanne bada giniyama hinda hadenawa kiyalane...a madiwata AIDS wlatat eka gawagena..machan sinhala wedakama apit pili gannawa...doctorslata hoda karanna bari una ewa sinhala weddu hoda karala tiyenawa...eth umba karana waden nam wenne sinhala weda kamatat apahasayak,,
     
    ade boru kiyanna epa ban..koheda budu hamuduruwo anumatha karala tiyenne:rolleyes::rolleyes::rolleyes::rolleyes:
    උඹ එළකිරියට ඇවිල්ලා බලන්නෙ වැල ත්‍රෙඩ්ද ? දැන් මාස ගාණක ඉඳලා ඔය කාරණෙ ගැන එළකිරියෙ පෝස්ට් වැටෙනවා. ඒවා නොදැක්කෙ ඇස් පොට්ට වෙලාද ? :baffled:
     
    cool_dodam

    Active member
  • Oct 29, 2016
    255
    157
    43
    ඉදිරියේ රාළ;20909597 said:
    උඹ එළකිරියට ඇවිල්ලා බලන්නෙ වැල ත්‍රෙඩ්ද ? දැන් මාස ගාණක ඉඳලා ඔය කාරණෙ ගැන එළකිරියෙ පෝස්ට් වැටෙනවා. ඒවා නොදැක්කෙ ඇස් පොට්ට වෙලාද ? :baffled:

    naha..dakka hamma thread ekakma umba bade giniyama gawagena tibba...awkawama mama danne na budu hamuduruwo sinhala wedakama anumatha karapu eka thanak..mata kiyanna koheda ehema deshana karala tiyenne kiyala...anika umbage lamayekta asnipayak unama umba sinhala weddu hoyanawada nathnam doctor kenek chanel karanwada..?
     
    cool_dodam

    Active member
  • Oct 29, 2016
    255
    157
    43
    ඉදිරියේ රාළ;20909599 said:
    ඔව් ඇයි - තව හදන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා ලඟකදිම, බොහෝ දුරට ලබන අවුරුද්දේ. මොකක්ද වෙන්න ඕනා ?

    taraha ganna deyak newei ban mama ahanne...umba ochara bade giniyamai sinhala wedakamai gana kiyanawa..lameyek kiyanne ape pana wage..ehema nam umba lamayekta asanipayak unoth (thun hitakinawath mama ehema wenna kiyala hitanne naha..but umbage thorya hama ekekatama sinhala wedakama nisai ahanne..) yanne wedek gawatada doctor kenek gawatada..?
     
    ඕන දේකට සීමාවක් තියනව බන්.
    ඔයා තාම කිව්වෙ නෑනේ බුදු හාමුදුරුවො අනුමත කරපු බටහිර වෛද්‍ය මූලධර්ම ලැයිස්තුව - ඉස්සෙල්ලා ඒක ඉවර කරල ඉන්න.
    උඹ බුද්ධාගම කියන්නෙ මොකද්ද කියල යන්තම් හරි දන්නවනම් ඔය වගේ කතාවක් කියන්නෙ නෑ.බුදුහාමුදුරුවො සෙම ගැන, බඩේ අම්ල ගැන බණ දේශනා කර කර හිටිය කියලද දැන් කියන්න හදන්නෙ?
    ඔයා කොහොමද කියන්නෙ එහෙම සෙම ගැන බඩේ අම්ල ගැන දේශනා නෑය කියල බුදු දහමේ ?
    මගේ ලොකු මාම රටේ හිටපු ප්‍රසිද්ධ වෙදෙක්. එයාවත් කිව්වෙ නෑ සිංහල වෙදකම 100%ක් හරි කියල. කර්ම රෝග වලට මොන වෙදා බෙහෙත් කලත් වැඩක් නෑ.
    කර්ම රෝග වලට් බුදු හාමුදුරුවො පවා ප්‍රතිකර්ම දීලා සාර්ථකව රෝගීන් සුවපත් කරලා තියෙනවා - හොඳම උදාහරණය අනුරුද්ධ මහ රහතන් වහන්සේගෙ නංගිව. එයාට හොඳ කරගන්න බැරුව හමේ ලෙඩක් හැදිලා බුදු හාමුදුරුවො දුන්න උපදෙසකින් තමා සුවපත් වුණේ. එහෙනම් කර්ම රෝග හොඳ කරන්න බෑය කියන කතාව බොරු නේ.
    එයත් වයසට ගිහින් ලෙඩ වෙනකොට රජයේ රෝහලේ දොස්තරගෙන් බෙහෙත් ගත්තේ. එයා කිව්වෙ සිංහල වෙදකමින් කරන්න බැරි සමහර දේවල් දොස්තර කරනව, දොස්තරට කරන්න බැරි සමහර දේවල් සිංහල වෙදකමින් කරනව කියල.
    ඒක වෙදකමේ ප්‍රශ්නයක් නෙවෙයි, ඒ වෙද මහත්තයාගෙ දැනුවත් කමේ අඩුපාඩුවක්. ඒක වෙදකමේ ගිණුමට දාන එක කොච්චර සාධාරණද කියල හිතල බලන්න
    අවුරුදු 15ක් විතර මහන වෙලා ඉඳල පන්සලෙන් තමයි වෙදකම්, මන්ත්‍ර ඉගෙන ගෙන තියෙන්නෙ. හැබැයි කවදාවත් ආගම උකසට තිබ්බේ නෑ තමන් හරි කියන්න.
    ජනාධිපතිලට වෙදකම් කරපු කෙනෙක්ට නැති විශ්වාසයක් ඔයාට ආවෙ කොහෙන්ද?
    සමහරවිට මම ලබපු අත්දැකීම් ඔයාගෙ ලොකු මාමා ලබපු අත්දැකීම් වලට වඩා ගොඩක් ප්‍රබල වෙන්න ඇති. එහෙම වෙන්න පුළුවන් නේ
    මිනිස්සුන්ගෙන් වැදුම් පිදුම් ගත්ත වෙදෙක්ට තිබ්බේ නැති මානයක් ඇයි ඔයාට තියෙන්නෙ?කල්පනා කරල බලන්න.
    එතකොට වැරදුනු තැන ඔයාටම පෙනෙයි.
    ඔව් ඉතිං ඕක රතු මිරිස් කාල බඩේ ගිණියම නැගපු කාගෙත් තියෙන ලෙඩක් නේ. අනුන්ගෙ වැරැද්දම හොය හොය ඉන්නවා මිසක් රටට ජාතියට වැඩක් ඇති දෙයක් හොයන එක නොකර ඉඳීම. :D
     
    taraha ganna deyak newei ban mama ahanne...umba ochara bade giniyamai sinhala wedakamai gana kiyanawa..lameyek kiyanne ape pana wage..ehema nam umba lamayekta asanipayak unoth (thun hitakinawath mama ehema wenna kiyala hitanne naha..but umbage thorya hama ekekatama sinhala wedakama nisai ahanne..) yanne wedek gawatada doctor kenek gawatada..?
    වෙදෙක් ලඟට :yes:
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    මම නිකමට අහන්නේ උබේ අම්මට හාර්ට් ඇටැක් එකක් ආවම පත 8 එකට හිදවලා නාඩි බලලා ගොඩ වෙදකම් කරනවා ද ? හැරෙන තැපැලෙන් පෙත්ත දිව යටින් තියලා. හොස්පිට ගෙනියනවා ද බයිපාස් එකක් කරන්න දිපන්කෝ උත්තර මම නිකමට ආහන්නේ ඉස්සර හාට් ඇටැක් එකක් ආවම මිනිස්සු නිකන් මැරුණා උබලා තමයි දෙයන්ගේ ලෙඩ කියලා කියන්නේ හෙක්