LazyLizard ඔයා??මුං තමා දැන් අසහන ත්රෙඩ් රන් කරන්නෙ
![]()

මම ගෑනියෙක් කියල තේරෙන්නෙම නැද්ද තොට

පොටෝ එකක් දාන්ඩකෝ අක්කේ බලන්න
![]()

ගෑණියෙක්ද පිරිමියෙක්ද ඩ්රයිවර් කෝ කාරෙකේ..
අනේ අපොයි ඇගේ හැපෙයි පාරේ මාරකේ..
හිමින් වරෙල්ලා හිමින් වරෙල්ලා.. //
බලාගෙනයි මහ පාරේ හිමින් වරෙල්ලා...

oyala ekka bane mage rep- kapanawane![]()

පෞද්ගලික දේවල් දාන්ඩ බෑමල්ලියේ![]()
