Hi yaluwane

laMir

Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    අනේ ටිච, මේකේ ඉන්න හුගක් උන්ගේ මුල් ළමාවිය සංවර්ධනය වෙලා නැහැ, බැයිද කරලා ගන්න.....:D:D:D:D:D
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    maxresdefault.jpg
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ගෑණියෙක්ද පිරිමියෙක්ද ඩ්‍රයිවර් කෝ කාරෙකේ..
    අනේ අපොයි ඇගේ හැපෙයි පාරේ මාරකේ..
    හිමින් වරෙල්ලා හිමින් වරෙල්ලා.. //
    බලාගෙනයි මහ පාරේ හිමින් වරෙල්ලා...
     

    Angel Nilu

    Banned
    Nov 14, 2016
    103
    11
    0
    ගෑණියෙක්ද පිරිමියෙක්ද ඩ්‍රයිවර් කෝ කාරෙකේ..
    අනේ අපොයි ඇගේ හැපෙයි පාරේ මාරකේ..
    හිමින් වරෙල්ලා හිමින් වරෙල්ලා.. //
    බලාගෙනයි මහ පාරේ හිමින් වරෙල්ලා...

    ලස්සන සිංදුව පැටියෝ:lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    oyala ekka bane mage rep- kapanawane:(:(

    ගණන් ගන්න එපා නිලූ මේ එලකිරිය හරිම කුරිරුයි, දුෂ්ටයි, භයංකාරයි. විසඝෝර සරුපයො පිරිච්ච පාළු සොහොන් පිටියක් වගේ. :(

    කොට නිහාල් සහෝදරයා වගේ වැදගත් කීප දෙනෙක් ඉන්නව, එයාලව ආස්සරේ කරන්න :nerd:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    පෞද්ගලික දේවල් දාන්ඩ බෑමල්ලියේ :no:

    එහෙනම් ඔයාගෙ කකුල් දෙකේ ෆොටෝ එකක් ගහල දාන්න කෙල්ලෙක්ද කියල බලන්න...:D
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    එලකිරිය කියන්නෙ අදුරේ අතපත ගානවා වග‍ෙ වැඩක්නෙ.උබලා ගැ ද පි ද කියලා හොයාගත්තද?:lol::lol: