Hasantha125ගේ රාළ ගැන වැරදි මතය නිවැරදි කිරීම

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ඉදිරියේ රාළ;20910602 said:
සුද්දගෙ ළදරු විද්‍යාවෙන් මොළේ හේදුන අයට මේවා බොක්කෙ තියරි වුණාට, තිත්ත ඇත්තත් ඒකම තමා. :)

Dan nidi marana hinda sikka latath aids hadeeme awadanamak thiyenawa kiyalada uba kiyanne...:rofl:
 
Dan uba kiyanne nidimarana hinda security latath aids hadeeme awadanamak thiyenawa kiyalada?:eek:
ප්‍රතිශක්තිකරණ පද්ධතියෙ ඕනෑම දුර්වලතාවයක් නිදි වරන අයට එන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒ කියන්නෙ ඩෙංගු/HIV/යකඩ ඌණතා රෝග. මේ තත්වය වළක්වන්න නිදි වරන අයට වෙනමම ආහාර හා පෝෂණ සංයෝග තියෙනවා හෙළවෙදකමේ. :cool::)
 
Superuser

Member
Aug 30, 2015
723
73
0
ඉදිරියේ රාළ;20910613 said:
ප්‍රතිශක්තිකරණ පද්ධතියෙ ඕනෑම දුර්වලතාවයක් නිදි වරන අයට එන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒ කියන්නෙ ඩෙංගු/HIV/යකඩ ඌණතා රෝග. මේ තත්වය වළක්වන්න නිදි වරන අයට වෙනමම ආහාර හා පෝෂණ සංයෝග තියෙනවා හෙළවෙදකමේ. :cool::)

night shift karana ayage hitha suwa pinisa ewa gena kiyanna puluwanda
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked: ඇත්තට රාලෙ කගවේන්නු අප්‍රිකාවෙ ඉන්නවද ????

    ඉදිරියේ රාළ;20909017 said:
    දැන් වඳ වෙලා . ඉස්සර ඉඳල තියෙනවා.

    කගවේන්නු කියන්නෙ මූට,ඔය රාල කියන්නෙ අප්‍රිකාවෙ කැලැවල මුන් ඉන්නව කියල :rofl:

    be737c79200a82d11f951142c3b255f2.jpg

    baab1efd28f8152dcd371a9f3d5559dd.jpg

    තොපි දෙන්නට ම පිස්සු......
    ඔය කලවේනා කියන්නේ මානෝරාජික සත්ත්වයෙක්ට.
    කමුත් වෙදපොත් වල කගවේනා කියන්නේ රයිනෝසිරස්ට....
    රයිනෝසිරස් සතුන් මෙහේ ඉදලා තියනවා අතීතයෙ දී.
    සාධක ඕන නම් හිටපු පුරාවිදු අධ්‍යක්ෂ ආචාර්ය සිරාන් දැරණියගල මහතා ගේ Pre-History of Sri Lanka කියන පොතේ වෙළුම් දෙකම කියවන්න.
     
    තොපි දෙන්නට ම පිස්සු......
    නෑ උඹෙ නොදන්නාකම
    ඔය කලවේනා කියන්නේ මානෝරාජික සත්ත්වයෙක්ට.
    බුදු හාමුදුරුවො කඟවේනාව උපමා කරලා සූත්‍ර ධර්ම පවා දේශනා කරල තියෙනවා. (මට මතක නෑ හරියටම සූත්‍රය, කවුරු හරි දන්න කෙනෙක් ඒක මෙතෙන්ට දාන්න ) EDIT
    කඟවේණා කියල සතෙක් ඇත්තටම ඉන්න ඇති. හැබැයි ඒ සතාගේ අඟ තනිව පිහිටපු එකක් වෙන්න ඕනේ. රයිනෝගේ අඟ එහෙම තනිව පිහිටලා තියන එකක් නොවෙන නිසා කඟවේණා කියන්නේ රයිනෝට වෙන්න බැහැ. යුනිකෝන් කියලා ඇඳලා තියෙන චිත්‍ර ගැන නෙවෙයි යුනිකෝන් කියන නමට නම් කඟවේණා ගැන තියෙන පැහැදිලි කිරීම් ගැලපෙනවා. ඛග්‌ගවිසාණ සූත්‍රයේ උපමාවට අරන් තියෙන්නේ කඟවේණ අඟ. ඉතින් සූත්‍ර දේශනා ශ්‍රද්ධාවෙන් පිළිගන්න අයට කඟවේණා හිටියද නැද්ද කියන එක ලොකු ප්‍රශ්නයක් වෙන්න බැහැ.
    ඛග්‌ගවිසාණ සූත්‍රය
    http://www.thripitakaya.org/sutta/index/21122

    කමුත් වෙදපොත් වල කගවේනා කියන්නේ රයිනෝසිරස්ට....
    ඉඳුරාම වැරදියි. කඟවේනා කියන්නෙ අශ්ව කුලේ දෙවැනියටම උසස් සතා.
    රයිනෝසිරස් සතුන් මෙහේ ඉදලා තියනවා අතීතයෙ දී. සාධක ඕන නම් හිටපු පුරාවිදු අධ්‍යක්ෂ ආචාර්ය සිරාන් දැරණියගල මහතා ගේ Pre-History of Sri Lanka කියන පොතේ වෙළුම් දෙකම කියවන්න.
    බුදු හාමුදුරුවො ද පුරා විද්‍යා අධ්‍යක්ෂකද වඩා නිවැරදි :nerd: ?
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,309
    113
    ඉදිරියේ රාළ;20910552 said:
    මට ඒ ප්‍රශ්න දෙක miss වෙන්න ඇති, මොකද ගොඩක් අයට උත්තර දෙන්න වුණා නේ. ඒ ප්‍රශ්න දෙක දාපු පෝස්ට් එකේ ලින්ක් එක දාන්න. :)

    මෙන්න මේකත් මග ඇරිලා රාලේ :lol:

    දැන් මෙහෙමනේ රාලේ.....දෙයක් ඔප්පු කරන්න ඕනේ ඒ දේ යෝජනා කරන කෙනාමයි ඕකටනේ සුද්දෝ burden of proof කියල කියන්නේ :yes:.......මොකද එහෙම බැලුවොත් අල්ලා කියල බුවෙකුත් ඉන්නවා මොකද ඉතින් එහෙම එකෙක් නැහැ කියල අපිට ඔප්පු කරන්නත් බෑනේ :baffled:
     
    මෙන්න මේකත් මග ඇරිලා රාලේ :lol:
    ඉතිං බං මම අර නූලක්ම පිරෙන්න තොරතුරු සාධක දාල තියෙන්නේ, ඒකෙ තියෙන්නේ උඹේ ඔය කියන දේට උත්තර තමා. :)
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,309
    113
    ඉදිරියේ රාළ;20910679 said:
    ඉතිං බං මම අර නූලක්ම පිරෙන්න තොරතුරු සාධක දාල තියෙන්නේ, ඒකෙ තියෙන්නේ උඹේ ඔය කියන දේට උත්තර තමා. :)

    ඒ නූලෙත් අහපු ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැතුව කට්ටි පැනපු එකනේ රාල කරේ :dull:
     
    ඒ නූලෙත් අහපු ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැතුව කට්ටි පැනපු එකනේ රාල කරේ :dull:
    බම්බුව තමා - ඒකෙ පොත් වලින් උදාහරණ පවා screenshot දාලා සාධක ඉදිරිපත් කරල තියෙන්නේ. :yes:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,104
    113
    ඉදිරියේ රාළ;20910114 said:
    බඩේ ගිණියම නැග්ගාම ඇඟේ සෙම හැදෙන තැන් වල වැඩියෙන් සෙම හැදෙනවා. මේ සෙම උඩ ඕන ක්ෂුද්‍ර ජීවි දෙයක් වැඩෙන්න පුළුවනි. HIV වෛරසය වුණත් ඔතන සැපට තියෙන්න පුළුවනි. එතකොට මේ සෙම තවත් සෙම කොටසක් එක්ක කළවම් වුණොත් (අතින් අත ඇල්ලුවොත් වෙන්නෙ නෑ, කිස් කරනකොට වෙන්නෙ නෑ, මොකද කෙළ මාධ්‍යයෙ වෛරස් වැඩෙන්න තියෙන හැකියාව අඩුයි) ලිංගික සම්බන්ධයකදි වගේ දෙයකදි වෛරසය හුවමාරු වෙන්න පුළුවනි. නමුත් හුවමාරු වෙලා ඇඟේ ප්‍රතිශක්තිය විනාශ කරන්න පුළුවන් තරමට වැඩෙන්න අවශ්‍ය ජීව මාධ්‍යය එනම් සෙම තියෙන්න ඕනා. එතකොට තමා වසා පද්ධතිය හරහා ඇඟේ පැතිරිලා ප්‍රතිශක්තිය අඩු වෙන්නේ. මෙතෙන්දි සිංහල වෙදකමේ කරන්නේ මූලිකවම පිත් හා සෙම් ක්‍රියාවලි දෙක සමනය කිරීම. එතකොට HIV වෛරසය හෝ වෙන මොන ජාතියෙ එකක් වුනත් ඇඟට බලපෑමක් කරන්න හැක් තරමට වර්ධනය වෙන්න තියෙන හැකියාව නැති කරනවා. එතකොට HIV වලින් නම් AIDSට එන්නෙ නෑ. ඩෙංගුවලට නම් ඩෙංගු රක්තපාත තත්වයට එන්න දෙන්නෙ නෑ. එතකොට ලෙඩා මැරෙන්නෙ නෑ. :yes:

    උබ කියන්නෙ මචං සිංහල බෙහෙත් වලින් ඒඩ්ස් වලින් ලෙඩා මැරෙන්නැතුව බේරගෙන රෝගෙ පාලනය කරගෙන ඉන්න තත්වෙට පත් කරන්න පුලුවන් කියලනෙ ඒක හරි එත් හෙල වෙදකමෙන් ඒඩ්ස් නිට්ටාවටම හොද කරන්න බෑ කියලා උබ පිලිගන්නවනෙ??? ඒකියන්නෙ බ්ලඩ් ටෙස්ට් එකක් කරොත් ඒඩ්ස් නෙගටිව් වෙන්නම ඒඩ්ස් වෛරස් එක 100% ක් ම ඇගෙන් අයින් වෙන්නම හොදකරන්න බෑනෙ
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    කඟවේණා කියල සතෙක් ඇත්තටම ඉන්න ඇති. හැබැයි ඒ සතාගේ අඟ තනිව පිහිටපු එකක් වෙන්න ඕනේ. රයිනෝගේ අඟ එහෙම තනිව පිහිටලා තියන එකක් නොවෙන නිසා කඟවේණා කියන්නේ රයිනෝට වෙන්න බැහැ. යුනිකෝන් කියලා ඇඳලා තියෙන චිත්‍ර ගැන නෙවෙයි යුනිකෝන් කියන නමට නම් කඟවේණා ගැන තියෙන පැහැදිලි කිරීම් ගැලපෙනවා. ඛග්‌ගවිසාණ සූත්‍රයේ උපමාවට අරන් තියෙන්නේ කඟවේණ අඟ. ඉතින් සූත්‍ර දේශනා ශ්‍රද්ධාවෙන් පිළිගන්න අයට කඟවේණා හිටියද නැද්ද කියන එක ලොකු ප්‍රශ්නයක් වෙන්න බැහැ.
    ඛග්‌ගවිසාණ සූත්‍රය
    http://www.thripitakaya.org/sutta/index/21122

    කඟවෙනා කිව්වම උබලා කියන යුනිකෝන් සතත් අයිති වෙනවා, රයිනෝත් අයිති වෙනවා. කඟ කියන්නේ අඟ වගේ අර නහය උඩ තියෙන එකටයි. යුනිකෝන් කියලා වචනයක් සිංහල භාෂාවේ නෑ, අනික යුනිකෝන් කියලා ඇත්තට සතෙකුත් නෑ, ඉතිහාසයේ වත් එහෙම සතෙක් ගැන වාර්තා වෙලා නෑ.
     
    යුනිකෝන් කියන්නේ තනි අඟ කියන එකට, වචනේ හැදිලා තියෙන්නේ මෙහෙමයි.
    f3qjTlH.png

    රයිනෝගේ අඟත් එක්ක යුනිකෝන් කියන වචනයේ තේරුම ගැලපෙන්නේ නැහැ නේද?
    animal-rhino.jpg

    කඟ කියන්නේ කඩුවට දන්නා විදිහට,
    සූත්‍ර දේශනාව පිළිගන්න බැරිද ඉතිහාස වාර්තාවක් විදිහට වත්.
     
    Last edited:

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    තොපි දෙන්නට ම පිස්සු......
    ඔය කලවේනා කියන්නේ මානෝරාජික සත්ත්වයෙක්ට.
    කමුත් වෙදපොත් වල කගවේනා කියන්නේ රයිනෝසිරස්ට....
    රයිනෝසිරස් සතුන් මෙහේ ඉදලා තියනවා අතීතයෙ දී.
    සාධක ඕන නම් හිටපු පුරාවිදු අධ්‍යක්ෂ ආචාර්ය සිරාන් දැරණියගල මහතා ගේ Pre-History of Sri Lanka කියන පොතේ වෙළුම් දෙකම කියවන්න.

    ඉදිරියේ රාළ;20910650 said:
    නෑ උඹෙ නොදන්නාකම

    ඔය අහගත්තේ :lol::lol:
    To dath aiya(uncle?:oo:) - පිස්සො එක්ක argue කරාම ඔයාලා වගේ අයත් ඒ ගොඩට වැටෙනවා. මෙයා වෙදකම වෙනුවෙන් නෙමෙයි කතා කරන්නේ , මෙතන වෙන ගේමක් යන්නෙ. ඔරියාගේ පිටසකවල attack එක වගේ තමයි මේකත් :dull::dull:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    යුනිකෝන් කියන්නේ තනි අඟ කියන එකට, වචනේ හැදිලා තියෙන්නේ මෙහෙමයි.
    f3qjTlH.png

    රයිනෝගේ අඟත් එක්ක යුනිකෝන් කියන වචනයේ තේරුම ගැලපෙන්නේ නැහැ නේද?
    animal-rhino.jpg

    කඟ කියන්නේ කඩුවට දන්නා විදිහට,
    සූත්‍ර දේශනාව පිළිගන්න බැරිද ඉතිහාස වාර්තාවක් විදිහට වත්.

    Indian%2BRhinoceros.jpg

    මම හිතන්නේ උබ හිතාගෙන ඉන්නේ රයිනෝ ජාති එකයි ඉන්නේ, උන්ට තියෙන්නේ අඟවල් දෙකයි කියලයි හෝ හැම රයිනෝ ජාතියකටම අඟවල් දෙකක් තියෙනවා කියලයි.
    ඒකයි ඔය වැරදි මතේ ඉන්නේ. රයිනෝ උන්ගේ ජාති 4 ,5 ක් මට මතක හැටියට තියෙනවා. ඔතනින් ඉන්දියන් රයිනෝට (මම හිතන්නේ මුන්ම තමයි ලංකාවේත් හිටියේ) තියෙන්නේ එක අගයි. :cool: එතකොට ඔය සුත්‍රයේ කියන්නෙත් ඕකම වෙන්න ඇති.

    The Indian rhinoceros (Rhinoceros unicornis), also called the greater one-horned rhinoceros and great Indian rhinoceros, is a rhinoceros native to the Indian subcontinent.

    මේ ඉන්නේ අගවල් දෙකක් තියෙන අප්‍රිකානු කළු රයිනෝ.
    zX0Jpo9.png

    Last edited:

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    යුනිකෝන් කියන්නේ තනි අඟ කියන එකට, වචනේ හැදිලා තියෙන්නේ මෙහෙමයි.
    f3qjTlH.png

    රයිනෝගේ අඟත් එක්ක යුනිකෝන් කියන වචනයේ තේරුම ගැලපෙන්නේ නැහැ නේද?
    animal-rhino.jpg

    සූත්‍ර දේශනාව පිළිගන්න බැරිද ඉතිහාස වාර්තාවක් කියලා.
    Baa. One tharama suthra wala tiyenawa oya wage samajaye thiyena mathawada walin example aragena deshana karapuwa. Anika oya suthraye tiyenne kagawenek gana nemei neh, eka upamawata aran dharma karunak kiyanne
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0

    මම හිතන්නේ උබ හිතාගෙන ඉන්නේ රයිනෝ ජාති එකයි ඉන්නේ, උන්ට තියෙන්නේ අඟවල් දෙකයි කියලයි හෝ හැම රයිනෝ ජාතියකටම අඟවල් දෙකක් තියෙනවා කියලයි.
    ඒකයි ඔය වැරදි මතේ ඉන්නේ. රයිනෝ උන්ගේ ජාති 4 ,5 ක් මට මතක හැටියට තියෙනවා. ඔතනින් ඉන්දියන් රයිනෝට (මම හිතන්නේ මුන්ම තමයි ලංකාවේත් හිටියේ) තියෙන්නේ එක අගයි. :cool: එතකොට ඔය සුත්‍රයේ කියන්නෙත් ඕකම වෙන්න ඇති.

    ow ehema wenna puluwan, mata mathaketa awe nehe rhino jathi keepayak innawa kiyala.
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    Baa. One tharama suthra wala tiyenawa oya wage samajaye thiyena mathawada walin example aragena deshana karapuwa. Anika oya suthraye tiyenne kagawenek gana nemei neh, eka upamawata aran dharma karunak kiyanne

    Samajaye thiyena sankalpa aran deshana karapu suthra thiyenawa, eth obata 100% nigamanaya karanna behe mekata mul une mokadda kiyala. man kiwwe nehe suthraye thiyenne kangawena gena kiyala.

    කඟවේණා කියල සතෙක් ඇත්තටම ඉන්න ඇති. හැබැයි ඒ සතාගේ අඟ තනිව පිහිටපු එකක් වෙන්න ඕනේ. රයිනෝගේ අඟ එහෙම තනිව පිහිටලා තියන එකක් නොවෙන නිසා කඟවේණා කියන්නේ රයිනෝට වෙන්න බැහැ. යුනිකෝන් කියලා ඇඳලා තියෙන චිත්‍ර ගැන නෙවෙයි යුනිකෝන් කියන නමට නම් කඟවේණා ගැන තියෙන පැහැදිලි කිරීම් ගැලපෙනවා. ඛග්‌ගවිසාණ සූත්‍රයේ උපමාවට අරන් තියෙන්නේ කඟවේණ අඟ. ඉතින් සූත්‍ර දේශනා ශ්‍රද්ධාවෙන් පිළිගන්න අයට කඟවේණා හිටියද නැද්ද කියන එක ලොකු ප්‍රශ්නයක් වෙන්න බැහැ.
    ඛග්‌ගවිසාණ සූත්‍රය
    http://www.thripitakaya.org/sutta/index/21122
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    කඟවේනා කියන්නේ කුලු හරකට.යුනිකෝන් රයිනෝ වගේ සත්තු ලංකාවේ ඉඳලා නෑ.අඩුම ගානේ උන්ගේ එක ඇටක‍ටුවක් වත් හම්බ වෙලා නෑ.ලංකාවේ අලි කොටි වලස්සු අස්වයො ඔක්කොම මෙහේ අය නෙවෙයි.වෙන රටවලින් සංක්‍රමනය උන අය.ලංකාවට ආවේණික අය නෙවෙයි
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ow ehema wenna puluwan, mata mathaketa awe nehe rhino jathi keepayak innawa kiyala.

    අනෙක් රයිනෝ උන් වගේ නෙවෙයි, ඉන්දියන් රයිනෝ උන්ගේ පිරිමි සතා තනිවම ඉන්නේ. මුන් ඒ කාලේත් ඉන්න ඇති, බුදුහාමුදුරුත් මේ රයිනෝ ගැන දැනගෙන ඉන්න ඇති.

    සියළු සතුන් හට නපුරින් වෙන් වී,
    ඒ කිසිවෙකු හට වෙහෙසක් නොම වී,
    නොමැති පුතුන් හෝ දිවි සහකරුවෝ,
    සරයි තනිව හේ කඟවේනෙකු සේ...
    - ඛග්ග විසාණ සූත්‍රය, සුත්ත නිපාතය

    ඉන්දියානු රයිනෝ ගැන කියලා තියෙන විස්තරයේ ඕකම තියෙනවා. දැන් පැහැදිලියි ඛග්ග විසාණ සූත්‍රයේ කියලා තියෙන්නේ ඉන්දියානු රයිනෝ ගැන විත්තිය. :cool:

    the Indian rhinoceros forms a variety of social groupings. Adult males are generally solitary.

    Last edited: