3d TV help

wildboar

Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    මොනවද හොඳ 3D TV Brands/Models 100000/= අතරේ තියෙන්නේ? මම බලන්නෙ max 42 inch වගේ එකක්. ඔබතුමන්ල නිර්දේශ කරන්නෙ මොනවද 3D TV එකක් ගනිද්දි?

    මම බැලුවේ මේක ගන්න.. මේක පාවිච්චි කරන කව්රු හරි ඉන්නවද ? මීට වැඩ හොඳ මොඩල්ස් තිබේද ?


    15086345_10211051669387378_1213141451_n.jpg


    http://www.lg.com/in/tvs/lg-42LF6500
     
    Last edited: